Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st

    හයියෝ රුචිර හදන් හිටපු පොස්ට් ටිකට තව සුමානයක් බලන් ඉන්න වෙනවනේ :sorry::sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවදානම් දිස්ත්‍රික්කවලට පිට විම හා අතුල් විම සම්පුර්ණයෙන්ම තහනම් කෙරේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,788
    16,902
    113
    Kottawa
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
    9.30AM

    ගෙදර වාහනේ document හදාගෙන හරි විදිහට ගිහින් එක්කන් එන්න හිටියේ.. ඊයේ එකක් කියනවා අද එකක් කියනවා හෙට එකක් කියනවා :nerd:

    මමත් මේ හිරවෙලා ඉන්නේ මටත් යාගන්න විදියක් නෑ, මේක පිස්සුවක්, මිනිස්සුන්ගේ ඔලුව වෙන වෙන පැති වලට හදනවා විකාර කරනවා :growl::growl::growl:

    :nerd::(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,628
    113
    December wenakan lockdown karanan hari ban.bagayak witara depression hedila marei.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවදානම් දිස්ත්‍රික්කවලට පිට විම හා අතුල් විම සම්පුර්ණයෙන්ම තහනම් කෙරේ

    අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....:eek:

    වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර:lol::lol::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

    yep:yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113

    අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....:eek:

    වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර:lol::lol::lol:

    අද වැඩ තිබ්බේ අවදානම් කලාපවලින් පිට අයට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,712
    98,747
    113
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

    අහ් ඔව් ඔව් මෝඩිනෙ කිව්වෙ 22 අරින්න කියල. රජයට කොන්දක් තියෙනව ඒකයි 27 වෙනකන් දික් කරේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙනයා;25327916 said:
    මොන උත්ටක්ද? :growl::growl: අම්මා හිරවෙලා බන් බදුල්ලේ ගිහින්.. අනිද්දා ගිහින් අරන් එන්න හිටියේ.. දැන් එකත් නෑ... :sorry:

    අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..

    උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    හෙළයෙක්;25327948 said:

    අහ් ඔව් ඔව් මෝඩිනෙ කිව්වෙ 22 අරින්න කියල. රජයට කොන්දක් තියෙනව ඒකයි 27 වෙනකන් දික් කරේ.

    27th shuwar na ban, ada penne nadda arapu palath wala thathwe

    94051491_1365101873689514_2572238609151164416_o.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....:eek:

    වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර:lol::lol::lol:

    බස්නාහිර පලාතට කවුරුවත් අද වැඩට ගියේ නැහැනෙ බන්.. ටික දෙනයිනෙ ගියේ ගිය කට්ටියටත් ඇදිරිනීති බලපත්‍ර තියනවනෙ.. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ බන්..
     
    • Like
    Reactions: jcj

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113

    අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....:eek:

    වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර:lol::lol::lol:

    විහිලු නෙමේ බං හිතපන් ලොකු ෆැක්ටරියක එකෙක්ට තිබ්බොත් කොහොමත් ෆැක්ටරිය වහන්නම වෙයි.
    මේවගේ හාම්පුත්තුම් මොලෙන් වැඩකරන්න ඕන මේ වෙලාවේ...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බස්නාහිර පලාතට කවුරුවත් අද වැඩට ගියේ නැහැනෙ බන්.. ටික දෙනයිනෙ ගියේ ගිය කට්ටියටත් ඇදිරිනීති බලපත්‍ර තියනවනෙ.. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ බන්..

    කටුනායක පැත්තේ එහෙම වැඩ නේද...ඔව් නේ උන්ට එන්න පුළුවන් pass ඇතිනේ:yes::yes::yes:
     
    Status
    Not open for further replies.