කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
#lka #News1st
හයියෝ රුචිර හදන් හිටපු පොස්ට් ටිකට තව සුමානයක් බලන් ඉන්න වෙනවනේ

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
#lka #News1st

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
9.30AM

මමත් මේ හිරවෙලා ඉන්නේ මටත් යාගන්න විදියක් නෑ, මේක පිස්සුවක්, මිනිස්සුන්ගේ ඔලුව වෙන වෙන පැති වලට හදනවා විකාර කරනවා![]()

අවදානම් දිස්ත්‍රික්කවලට පිට විම හා අතුල් විම සම්පුර්ණයෙන්ම තහනම් කෙරේ

විශේෂ පුවතක් ....
රජය ගත් හොඳ තීරණයක්..
කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....
වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර![]()
විශේෂ පුවතක් ....
රජය ගත් හොඳ තීරණයක්..
කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....
හෙනයා;25327916 said:මොන උත්ටක්ද?අම්මා හිරවෙලා බන් බදුල්ලේ ගිහින්.. අනිද්දා ගිහින් අරන් එන්න හිටියේ.. දැන් එකත් නෑ...
![]()
හෙළයෙක්;25327948 said:
අහ් ඔව් ඔව් මෝඩිනෙ කිව්වෙ 22 අරින්න කියල. රජයට කොන්දක් තියෙනව ඒකයි 27 වෙනකන් දික් කරේ.
අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..
උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..

අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....
වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර![]()
අද වැඩ තිබ්බේ අවදානම් කලාපවලින් පිට අයට

අද වැඩට ගියපු උන්ට මොකෝ වෙන්නේ....
වෙලාවට මට නම් ජොබ් එක නැති උනත් ගෙදර අය යන්න එපා කියනව මාස 2කකට විතර![]()
බස්නාහිර පලාතට කවුරුවත් අද වැඩට ගියේ නැහැනෙ බන්.. ටික දෙනයිනෙ ගියේ ගිය කට්ටියටත් ඇදිරිනීති බලපත්‍ර තියනවනෙ.. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ බන්..