Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    පාඩු පිට දුවන්න බෑ..අමතර මුදලක් ඕනෑ - පුද්ගලික බස් හිමියන් ඉල්ලයි :shocked:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පාඩු පිට දුවන්න බෑ..අමතර මුදලක් ඕනෑ - පුද්ගලික බස් හිමියන් ඉල්ලයි :shocked:

    hamudawen bus tika illagana diwwanam hari
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    ලොල් ඔන්ලයින් රට හදන ජොබ් එකක් නැතුව ගෙදර අනාථ වෙලා ඉන්න FanBoys ලා මෙච්චර ද ඉන්නේ:lol::lol::lol:

    :D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    පාඩු පිට දුවන්න බෑ..අමතර මුදලක් ඕනෑ - පුද්ගලික බස් හිමියන් ඉල්ලයි :shocked:

    ඊයේ කොච්චි දුවනවා කියද්දීම මට හිතුන CGR උන් නම් මලාට එන්නේ නෑ කියල. හිතුව වගේම අන්තිම මොහොතේ 4යි දුවන්නේ කියල මාරු උනා.

    කොරෝනා ආපුම කාලේ ටිකට් දෙන එකත් නවත්තපු උන් එයි දැන් කොච්චි දුවන්න
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    senaga natiwa gap eka tiyala yana bus deka thunak wath dala

    video karala photo gahala daganna bari unada?

    ehema kalanam derane pennanna tibba :D
    ehema bus eak hambunoth

    atapatammata kiyanna honde:lol:

    අද වැඩ තිබ්බේ අවදානම් කලාපවලින් පිට අයට

    ow eth kolamaba smahara office wada
    gov and private
    sulu parimanen permit athuwa

    uba porata radical kiyanawada?

    miniha kondha kelin tiyan weda karanawa wanenne natiwa :D

    Lankawe Radical dial wela tiyenne sannasgala wage dial thawa ara board ussana libbo tika :D

    Mako aththatama Niyama Rajya Sewakayek
    11.gif

    GOTA ta karanna bari kinithullo wage mahinda and company ange ellila inna hinda
    12.gif

    waradi waradi hari kohoma hari gema gahagena aawa mechchrakal
    1.gif

    anika rate minissunge waradi walata rate thiyena duppathkamata GOTA ta banala wadak na:yes:

    me thread eke cmnt dakala thama mama kiyanne
    :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munta mongalda.. adirinith ain karanwa ain danawa...kelin theranayak ganna ekekwath nadda. mole aul wegena yanwada koheda..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයේ කොච්චි දුවනවා කියද්දීම මට හිතුන CGR උන් නම් මලාට එන්නේ නෑ කියල. හිතුව වගේම අන්තිම මොහොතේ 4යි දුවන්නේ කියල මාරු උනා.

    කොරෝනා ආපුම කාලේ ටිකට් දෙන එකත් නවත්තපු උන් එයි දැන් කොච්චි දුවන්න

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙනයා;25328025 said:
    යකෝ ඊයේ එකක් කියනවා.. ඊට පස්සේ හරි විදිහට අද පොලිසියට ගිහින් කතා කරලා වැඩේ කරගන්න ගියාම අද තව එකක් කියනවා.. :dull:

    සතුටුයි ද? :)

    අම්ම දැන් ඉන්නෙත් උබලගෙ පවුලෙම කාගෙ හරි තැනකනෙ බන්.. දැන් මාසයක්ම හිටියනෙ.. තව ටික දවසක් ඉන්න කියපන් බන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ehema bus eak hambunoth

    atapatammata kiyanna honde:lol:

    ow eth kolamaba smahara office wada
    gov and private
    sulu parimanen permit athuwa

    Mako aththatama Niyama Rajya Sewakayek
    11.gif

    GOTA ta karanna bari kinithullo wage mahinda and company ange ellila inna hinda
    12.gif

    waradi waradi hari kohoma hari gema gahagena aawa mechchrakal
    1.gif

    anika rate minissunge waradi walata rate thiyena duppathkamata GOTA ta banala wadak na:yes:

    me thread eke cmnt dakala thama mama kiyanne
    :)

    :yes::yes::love::love:
     
    Status
    Not open for further replies.