19 ගැටලු එලිපිට රටට ගේන එක බොහොම හොදයි, අපි නම් මේවට ගොඩක් කැමතියි ආණ්ඩුවට ඇයි 2/3 බලයක් ඔනෙ කියල රටේ හැමෝටම දැන් පේනව...
පොන්න රනිලගෙ 19 නිසා මැතිවරණ පද්ධතිය සුලු ජාතිකයන්ගේ රූකඩයක් වෙලා...මහින්ද දේශප්‍රිය අන්ත අසරනයි, එකේ දානව මම විතරක් නෙමේ තව දෙන්නෙක් ඉන්නව කොරන්ඩ දෙයක් නැ කියල...කවුද අනිත් දෙන්න, දෙන්නම සුලු ජාතිකයො..
ඕන්න ඕකයි තිත්ත ඇත්ත ඕන්න ඕකයි පොන්න රනිල 19 ගෙනල්ල රටට කෙලිය කියල අපි කීවෙ, දැන් ඒක ඇස් පනාපිට ඇත්ත වෙලා...
සිරාවට බං අමු කාලකන්නි ඔකුං අවුරුදු පහට කරපු විනාසයක්

තාමත් ඉන්නවනෙ කැපුවත් කොල කියාගත්තු ගොන්නු සෙට් එකක්..
උං ටික ඉන්නකං ඉතිං ඔකුං කොහෙං හරි පොටක් පාදගන්නවා කොහෙට කොහෙට හරි රිංග ගන්න

ඔය කැපුවත් කොල වහල්ලුන්ට කොච්චරවත් ඇස් දෙක ඉස්සරහ පේන්න තියන දේට වඩා උන්ගෙ මාස්ටස්ලගෙන් තොර ලෝකයක් නෑ

මතකනෙ රනිලව උන්ගේම පක්‍ෂයෙන් එළවන්න කැරලි ගහපු උං ටික අන්තිමට අපේ නායක තුමා කිය කිය media conference තියපු හැටි

නිකමට හිතහංකො කරුමෙට හරි සජිය ජනාධිපති උනානං දැං තත්වෙ


ubala denna chande illana ekak nemeine
ubala karanne kata hari chande dena ekane, dinana eka athal eke indiy uba nikan cheer karana eka karanne
ubala tag team partners nemeine
