Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    19 ගැටලු එලිපිට රටට ගේන එක බොහොම හොදයි, අපි නම් මේවට ගොඩක් කැමතියි ආණ්ඩුවට ඇයි 2/3 බලයක් ඔනෙ කියල රටේ හැමෝටම දැන් පේනව...

    පොන්න රනිලගෙ 19 නිසා මැතිවරණ පද්ධතිය සුලු ජාතිකයන්ගේ රූකඩයක් වෙලා...මහින්ද දේශප්‍රිය අන්ත අසරනයි, එකේ දානව මම විතරක් නෙමේ තව දෙන්නෙක් ඉන්නව කොරන්ඩ දෙයක් නැ කියල...කවුද අනිත් දෙන්න, දෙන්නම සුලු ජාතිකයො..

    ඕන්න ඕකයි තිත්ත ඇත්ත ඕන්න ඕකයි පොන්න රනිල 19 ගෙනල්ල රටට කෙලිය කියල අපි කීවෙ, දැන් ඒක ඇස් පනාපිට ඇත්ත වෙලා...

    සිරාවට බං අමු කාලකන්නි ඔකුං අවුරුදු පහට කරපු විනාසයක් :angry:
    තාමත් ඉන්නවනෙ කැපුවත් කොල කියාගත්තු ගොන්නු සෙට් එකක්..
    උං ටික ඉන්නකං ඉතිං ඔකුං කොහෙං හරි පොටක් පාදගන්නවා කොහෙට කොහෙට හරි රිංග ගන්න :dull:

    ඔය කැපුවත් කොල වහල්ලුන්ට කොච්චරවත් ඇස් දෙක ඉස්සරහ පේන්න තියන දේට වඩා උන්ගෙ මාස්ටස්ලගෙන් තොර ලෝකයක් නෑ :lol:
    මතකනෙ රනිලව උන්ගේම පක්‍ෂයෙන් එළවන්න කැරලි ගහපු උං ටික අන්තිමට අපේ නායක තුමා කිය කිය media conference තියපු හැටි :rofl:

    නිකමට හිතහංකො කරුමෙට හරි සජිය ජනාධිපති උනානං දැං තත්වෙ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,743
    113
    ඒ කාලෙ 50-50 තිබ්බ දැන් 99-1 තියෙන්නෙ.. :lol::lol: චන්දෙ තියන්ඩ උනේ නැත්තන් හුකෝල ගන්නෙ , උබල මේ අපි එක්ක හැප්පෙන්ඩ ලොල් හරි හැප්පිලා බලමු, :yes::yes::yes:

    මතකයි මතකයි උකෝල ගත්ත හැටි. හැප්පෙන්ඩ දෙයක් නෑ පොන්ස් ග්‍රව්න්ඩ් එක ගැන කිව්වෙ ගහන එකෙක් ගහගනින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kohomada aru ekka happenne? :rolleyes: ubala denna chande illana ekak nemeine :D ubala karanne kata hari chande dena ekane, dinana eka athal eke indiy uba nikan cheer karana eka karanne

    hariyata batista vs undertaker gaha gaddi balan inne board ussa ussa kaa gaha gaha anna e wage :P ubala tag team partners nemeine

    ලොල් චන්දෙට හුරේ දානවමයි කියමුකො, හුරේ දාල චන්දෙ දාන පාක්ශිකය නැතුව කොහොමද බන් දේශපාලකය පවතින්නෙ..බලපන් ගු ඇන් පි පාන්ඩුව බලේ අරන් අවුරුදු 2ක් යන්ඩ කලින් ගම් සබාවෙන් පුක පලා ගත්තෙ ඇ‍යි????????????????????? චන්දෙ දෙන්ඩ හුරේ දාන්ඩ බල්ලෙක්වත් නැති උන නිසා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    Parliament ela dissolve karata passe e dawase idan 3 months walata wada adu kalekin aluth parliament eka raswenna one kiyala thiynawalu

    ඒ වගේම මැතිවරණ කොමිසම චන්දෙ කල්දානවා නම් කල්දාන ගැසට් එක කල්පිරිල දවස් පහළොවක් හරි දාහතරක් හරි ඇතුළත අලුත් දවස අනිවාර්‍යයෙන් කියන්න ඕන කියලත් තියෙනවලුනෙ?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සොහොන;25328367 said:
    එක දෙන්නෙ බන්

    සමුවුර්දි සෙට් එකට විතරනෙ

    එක පරයෙක් කතා කරනවාද පුත්තලමෙ නුවර බෙරුවල හිර වෙලා සති ගානක් මුකුත් කරකියා ගන්න බැරි අයට
    අයට

    එ මිනිස්සු හිගා නොකා හිගා කනවා
    කනවා

    මොඩ පරයොන්ට සිහිය චන්දෙ විතරයි

    godak ayawa gewal yanna bus damma.uba danna set ekak innawanam lagama policeyata call karanna kiyanna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වගේම මැතිවරණ කොමිසම චන්දෙ කල්දානවා නම් කල්දාන ගැසට් එක කල්පිරිල දවස් පහළොවක් හරි දාහතරක් හරි ඇතුළත අලුත් දවස අනිවාර්‍යයෙන් කියන්න ඕන කියලත් තියෙනවලුනෙ?

    අලුත් දවසට උපරිම සීමාවක් තියෙනවද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25328372 said:

    මතකයි මතකයි උකෝල ගත්ත හැටි. හැප්පෙන්ඩ දෙයක් නෑ පොන්ස් ග්‍රව්න්ඩ් එක ගැන කිව්වෙ ගහන එකෙක් ගහගනින්.

    ත්‍රෙඩ් එක මොන හරියේද යන්නේ, වනාතෙ හරියේද? කුණුහරුප ඇහෙනවා සැරට...:sorry::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    අලුත් දවසට උපරිම සීමාවක් තියෙනවද?

    Pw5MLpR.png
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ වගේම මැතිවරණ කොමිසම චන්දෙ කල්දානවා නම් කල්දාන ගැසට් එක කල්පිරිල දවස් පහළොවක් හරි දාහතරක් හරි ඇතුළත අලුත් දවස අනිවාර්‍යයෙන් කියන්න ඕන කියලත් තියෙනවලුනෙ?

    ow EC ekata dina niyamayak nathuwa kal danna balayak na kiyalane kiyanne.. EC ekata aniwa 2nd june walata kalin date ekak denna wenawa... date eka dunnata passe samahara wita president SC opinion ekakata yai.. 2nd june walain passe wena de gana constitution eke kohewath interpretation ekak na... me yana widiha hodai 225ma epa wage gon katha kiyala wadak na.. rate constitution e
    Kiyala ekak thiynawane
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඒ වගේම මැතිවරණ කොමිසම චන්දෙ කල්දානවා නම් කල්දාන ගැසට් එක කල්පිරිල දවස් පහළොවක් හරි දාහතරක් හරි ඇතුළත අලුත් දවස අනිවාර්‍යයෙන් කියන්න ඕන කියලත් තියෙනවලුනෙ?

    mata nam hitanne Ranila 19 uge wade karaganna atawapu ekak nisai me okkoma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බං අමු කාලකන්නි ඔකුං අවුරුදු පහට කරපු විනාසයක් :angry:
    තාමත් ඉන්නවනෙ කැපුවත් කොල කියාගත්තු ගොන්නු සෙට් එකක්..
    උං ටික ඉන්නකං ඉතිං ඔකුං කොහෙං හරි පොටක් පාදගන්නවා කොහෙට කොහෙට හරි රිංග ගන්න :dull:

    ඔය කැපුවත් කොල වහල්ලුන්ට කොච්චරවත් ඇස් දෙක ඉස්සරහ පේන්න තියන දේට වඩා උන්ගෙ මාස්ටස්ලගෙන් තොර ලෝකයක් නෑ :lol:
    මතකනෙ රනිලව උන්ගේම පක්‍ෂයෙන් එළවන්න කැරලි ගහපු උං ටික අන්තිමට අපේ නායක තුමා කිය කිය media conference තියපු හැටි :rofl:

    නිකමට හිතහංකො කරුමෙට හරි සජිය ජනාධිපති උනානං දැං තත්වෙ :lol:

    :yes::yes::yes: මෙතන මචන් වැදගත් වෙන්නෙ අපේ මතය, අපි තමයි තේරුම් කාරකය..අපි අපේ වගකීම තේරුම් ගත්තාම කිසිම ගැටලුවක් නැ, ගු ඇන් පි සහ ජෙපි කුක්කො එකේ කෝ දැන්, බල්ලෙක් නැ 99%ක් ආණ්ඩුවෙ සහ හමුදාපාලනය හොදයි කියන තැනට රට ඇවිල්ල...:yes:

    ඒ අස්සෙම මැතිවරණ කොමසාරිස් එතුමාට වෙලා තියෙන වින්නැහිය රට හමුවේ සුදුසුම මාධයෙන් කියනව .. fb එකේ කෙල්ලො කොල්ලන්ට අපුරුවට දෙනව එතුමා සුලු ජාතිකයො දෙන්නෙක්ගෙ බලපෑමට යටවෙලා, රටට ප්‍රතාන්ත්‍රවාදය දීගන්ඩ බැ කියල..

    එච්චරමයි අවශය වෙන්නෙ... අපි මචන් මොලෙන් චන්දෙ දෙන පිරිස ගු ඇන් පි සහ ජෙපි වහල්ලු වගේ නෙමේ...19 ගැටලුව එලිපිට ආව එක බොහොම හොද දෙයක්, මොලේ ඇති චන්ද දායකය හිතනව 2/3 අව්ශයද නැද්ද...එතනයි වැදගත්...:yes::yes::yes::yes:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    සොහොන;25328367 said:
    එක දෙන්නෙ බන්

    සමුවුර්දි සෙට් එකට විතරනෙ

    එක පරයෙක් කතා කරනවාද පුත්තලමෙ නුවර බෙරුවල හිර වෙලා සති ගානක් මුකුත් කරකියා ගන්න බැරි අයට
    අයට

    එ මිනිස්සු හිගා නොකා හිගා කනවා
    කනවා

    මොඩ පරයොන්ට සිහිය චන්දෙ විතරයි

    වැඩිහිටි, ආබාධිත, ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති ගොවීන්ට, වකුගඩු රෝගී,සමෘද්ධි හිමිකම්ලාභී ලියාපදිංචි සහ පොරොත්තු ලේඛනගතව ඉන්න අයට පුද්ගලිකව ලැබෙනවා

    ස්ථිර ආදායම් මාර්ග නැත්තම් මේ දවස් වල ග්‍රාම සේවලකගෙන් ෆෝම් එකක් අරගෙන පුරවලා දෙන්න
    ග්‍රාම සේවක,සමෘද්ධි,සංවර්ධන,කෘෂි නිළධාරීන් අත්සන් කලොත් ලැබෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    godak ayawa gewal yanna bus damma.uba danna set ekak innawanam lagama policeyata call karanna kiyanna.

    දිස්ත්‍රික ඇතුලෙ කොහොමත් මරු වෙන්න බැනෙ

    බන්

    අපෙ අයියා ගෙනෙක් විජෙරාමෙ හිරවෙලා මාස ගනක් මරවිලට යන්න බැරුව

    කිසිම සහනයක්

    නැ

    පිස්සු හුකන පරයන්ට සිහිය ජන්දෙ විතරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    2nd june walain passe wena de gana constitution eke kohewath interpretation ekak na...

    Interpretation එකක් නෑ කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන එක නෙමෙයිනේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලොල් චන්දෙට හුරේ දානවමයි කියමුකො, හුරේ දාල චන්දෙ දාන පාක්ශිකය නැතුව කොහොමද බන් දේශපාලකය පවතින්නෙ..බලපන් ගු ඇන් පි පාන්ඩුව බලේ අරන් අවුරුදු 2ක් යන්ඩ කලින් ගම් සබාවෙන් පුක පලා ගත්තෙ ඇ‍යි????????????????????? චන්දෙ දෙන්ඩ හුරේ දාන්ඩ බල්ලෙක්වත් නැති උන නිසා..

    hurray danawa kiyala karana hama wedema justify karanna oni naha ban...
    UNP unath pasku welawedi pissu keliya ekata UNP chande damma ekek banna kiyala awulak naha

    e wagema pohottuwe, derana pissuwak keliyama uba owa justify karanna oni naha. weraddata banapan

    ah ow ow lapa kumaraya pissuwak keliyath echcharai, mama nam baninawa okun ara inna baruwa pessam gahapu ewata
     
    Status
    Not open for further replies.