හොදද නැද්ද කියල පොඩ්ඩක් fb ලොග් වෙලා බලපන්කො...තනි මගේ මතයටත් වඩා සමූහිකත්වයේ මතයයි වැදගත් .. පොස්ට් 99% කියන්නෙ යන විදිහ හොදටම හොදයි පාර්ලිමෙනිතුව අනවශ්යයි කියල...කවුරු හරි නැ කියන්ඩද, ඕක තමයි රටේ ඇත්ත ස්වාධීන මතය...
උබෙන් අහන්නම් 1 ප්‍රශ්නයක් 225 මේ වෙලාවෙ කැදවල, පාර්ලිමේන්තුවෙ වියදම විදිහට දවසට ලක්ශ200-300ක් පුච්චන එකට උබ කැමතිද????
මන් උබේ මතේට එකග වෙනවා. හැබැයි එක හැමෝටම පොදු වෙන්න ඔනේ. රාජ්‍ය පරිපාලනයට කිසිම දේශ පාලකයෙක්ට ඇගිලි ගහන්න බැරි වෙන්න ඔනේ. එහේම වෙන්නේ නෑ නේ මේ වෙලාවෙත්.




