හෙළයෙක්;25328927 said:තම්බි නන් ඉන්නව කොටි ඉන්න විදියක් නෑනෙ බන්. පහුගිය ටිකේ නැගිට්ටෙත් නෑ 2009න් පස්සෙ ඉතුරු වෙන්න විදියකුත් නෑනෙ. මහින්දයි ෆොන්සේකයි ගෝඨයි උන් ටිකට වැඩේ දුන්නනෙ.
කාවද බන් මුන් මේ රවට්ටන්නේ. FB එකෙත් හුගක් එවුන් ඇදගෙන නාගන්නවා. අර bimal rathnayke ගේ poto දාගන පුදුම fake පොස්ට් තොගයක් දාන්නේ. 3% ඉන්දලාත් ඇයි බන් මුන් මෙහෙම.







