පිළියන්දල ප්‍රදේශයේ පලවෙනි කන්ෆ්ර්ම්ඩ් කේස් එක වාර්තා වෙනවා
පිළියන්දල බෝකුන්දර නිවත්තන්ඩිය ග්‍රාමෝදය මාවතේ විදෙස් ගතවසිට පැමැණි කෙනෙක්
SOURCE????????????
පිළියන්දල ප්‍රදේශයේ පලවෙනි කන්ෆ්ර්ම්ඩ් කේස් එක වාර්තා වෙනවා
පිළියන්දල බෝකුන්දර නිවත්තන්ඩිය ග්‍රාමෝදය මාවතේ විදෙස් ගතවසිට පැමැණි කෙනෙක්
දැන් එහෙම තමයි test කර්න්නෙ මචන්.. දැන් සතියකට විතර කලින් mobile unit එකක් හැදුව test facilities එක්ක.. පොඩි bus එකක් හදල තියෙන්නෙ.. ඒකෙන් සේරම කරනව..
we dont know what's the situation with other countries. perhaps they too will report previously unreported incidents once they get the spread under control.
what u are saying in brief is china was bad because they didnt report those deaths before and china is bad now for reporting those cases some few weeks later. so the bottom line is china is wrong no matter what.
is there anyway for china to be good?dont u see what's western media is doing here? dont u smell the propaganda behind these claims?
ai machan gov eken hariata test karana gana update karanne naththe.. aniwa me weddi 6000ta wada test karala thiyenna one..
මේක ලංකාවට අලුත් තත්වයක්නෙ මචන්.. කලින් කිසිම ක්‍රමවේදයක් තිබුනෙ නෑ මේ වගේ දේකට.. ඒක නිසා මේ දේවල් හැදෙන්න කල් යනව.. facilities
11 ක විතර දැන් testing වෙනවනෙ , ඒවගෙන් positive වෙන case තමයි එලියට එන්නෙ.. කවුරුවත් කීයක් test කලාද කියන එක update කරන්නෙ නැහැ.. ඒ data health service එක ලග තිබුනට ඒව ප්‍රසිද්ධ කරන්න ඒ අය මහන්සි වෙන්නෙ නැහැ..
හරි විදිහට government website එකක්වත් නැති ලංකාවෙ මේ දේවල් ගානට update ව්ව්න්නෙ නැහැ බන්.. තියන පහසුකම් වලින් රජය මේ පෙඅශ්නෙ මේ ගානට හරි control කරගෙන යන එකම ලොකු දෙයක්..
First this is virus made by west and now western media. Even again some says china made the virus and they have sure. Those are conspiracy theories.
I am not in a position to support western countries or china. We can argue whole day by looking this matter in two ends. I can say there are more infections and you can say there is no other. We both can't prove other one is wrong.
In terms of numbers and if you visualize them you can clearly see other countries has more infections and more deaths where as China has significance difference compared to them. To justify that some valid arguments you can make is china has virus v1 and whole world has virus v2 which is more dangerous. Or things like climate or genetics.
Same story wena kenekuth kuwa. eith man hitanne Lankawa test walata sapeksha infect una gana wedi kiyala. ea kiyanne mehe rogaya wayaptha veema godak wediy.![]()
Virus eka community spread welada nadda?..IDH patte news updates mokuth nadda?..
ජනාදිපති තුමාගේ කතාව කොච්චර වෙලා තියනවද.