Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Update ekak. Awoth danna මචං..

    Ikmanata kiyapan wife pregnant puthata 5yrs machan :nerd:

    මචං පැනික් වෙන්න එපා මොනා උනත් මේවා ආරංචි විතරි කන්ෆ්ර්ම්ඩ් නෑ

    පොල්ගස්ඕවිටට යනකම් කොළ පාට බට්ටා ලොරියක ගිහිං තියනවා
    කොන්ඩේ නෝට් කපපු පිරිමි කෙනෙකුයි, ගෑණු කෙනෙකුයි තමයි ඉදල තියෙන්නේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වල තරු පහේ හෝටල් වලින් අඩු ආදායම් ලාභීන්ට කෑම ඩිලිවරි කරන්න පටන් අරන්. හෝටල් වල නවතින්න කෙනෙක් නැති නිසා ඉන්න චෙෆ්ලාගෙන් ප්‍රයෝජනයක් ගන්න කරන වැඩක්. ලංකාවෙත් එහෙම කරානම් හරි.


    nAGwtyL.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට මාස දෙකක් තිබ්බේ dry කැස්සක් තියෙනවා...හොද වෙන්නෙම නැහැ..මේකට උපදෙසක් දීපල්ලා..මන් පිළියන්දල :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මාස දෙකක් තිබ්බේ dry කැස්සක් තියෙනවා...හොද වෙන්නෙම නැහැ..මේකට උපදෙසක් දීපල්ලා..මන් පිළියන්දල :P

    මදුරැ විස වෙන්න පුළුවන් ටෙස්ට් එක කරගෙන බෙහෙත් කොස් එක ගන්න
     
    • Like
    Reactions: Die-hard

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    ආරංචියක් ආවා මචං මේවා දාන්නේ උබලගේ දැන ගැනීමට කන්ෆ්ර්ම්ඩ් නිවුස් නෙමෙයි හැබැයි ට්‍රස්ට් කරන්න පුළුවන් තැන්වලින් ගන්න නිවුස් තමා දාන්නේ. දාන්නත් බයයි උස්සන් යයිද කියල..

    ආරංචි විදිහට කොලපාට බට්ටා ලොරියක්
    ගෑනු කෙනෙකුත් ඇවිත් තියනවා

    අම්මෝ thanks ehema. Kenek පාසල් මාවතට awe na mage හිතේ... Updates ආවොත් දාන්න මචං
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    මචං පැනික් වෙන්න එපා මොනා උනත් මේවා ආරංචි විතරි කන්ෆ්ර්ම්ඩ් නෑ

    පොල්ගස්ඕවිටට යනකම් කොළ පාට බට්ටා ලොරියක ගිහිං තියනවා
    කොන්ඩේ නෝට් කපපු පිරිමි කෙනෙකුයි, ගෑණු කෙනෙකුයි තමයි ඉදල තියෙන්නේ

    Man lorry malu gaththa gaenu kenek hitiye nae...man oya lorry malu gaththe 2 weeks back ita passe gaththe economic center aethule
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මාස දෙකක් තිබ්බේ dry කැස්සක් තියෙනවා...හොද වෙන්නෙම නැහැ..මේකට උපදෙසක් දීපල්ලා..මන් පිළියන්දල :P
    මාස දෙකක් තිබුනනං උඹට කාසේ. වැලිසර පළයන් :P:rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං ල මම එන හැම නිව්ස් එකම දානං නෑ මේක දැම්මේ ගොඩක් ය විස්තර අහල තිබුණු නිසා මේවා ආරංචි විතරයි ඇත්ත වෙන්නත් පුළුවන් නිකං බොරු වෙන්නත් පුළුවන් කන්ෆ්ර්ම්ඩ් නෑ කොහෙන්වත්

    ඒක නිසා කන්ෆම්ඩ් නිවුස් එකක් එනකම් කලබල වෙන්න එපා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,399
    13,990
    113
    Man lorry malu gaththa gaenu kenek hitiye nae...man oya lorry malu gaththe 2 weeks back ita passe gaththe economic center aethule

    ඔය කොරෝනා මාළු කාරයාම උනත් උඹ ඩිස්ටන්ස් තියන් පරිස්සමෙන් බඩු ටික හරි විදිහට ගත්ත නම් බෝ වෙන්නේ නැනේ. බය නොවී ටිකක් ඇලට් එකේ හිටපන් :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Bokundara ආර්ථිකයේ godak අය badu ganna giya metikema awulak නැතුව

    Ow mama inne 100m wage duren ae nisa mata lesi yanna economic center ekata,wade kiyanne mun Bokundara Commercial ATM salli ganna gihila athe paye ewa gala awilanan Bokundara iwarai
     
    Status
    Not open for further replies.