Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    5 moths prof.Vijith Vidyabhushana thamai balanne Lanka eka appointment thibba 1st of april call karala enna epa kiwa,bayai bung monawa karanada
    අපෙත් ගෙවල් ගාව නංගි කෙනෙක් කිව්වා එයාගෙත් ඇපොයිමන්ට් 3ක් කැන්සල් කලා කියලා
    අද ඒකිගෙ මිනිහා ඇවිත් පොඩ්ඩක් ඕක ගැන කතාවක් ගියා
    පව් බන් උන් අන්තෙටම බය වෙලා ඉන්නෙ

    උඹගේ නම් තව කල් තියෙනවා නෙ :)
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    5 moths prof.Vijith Vidyabhushana thamai balanne Lanka eka appointment thibba 1st of april call karala enna epa kiwa,bayai bung monawa karanada

    Baya nethuwa hitapan. Uba garbage bag walin kit tikak hadagena eliyata gihin enakota galawala puchchapan. Hand gloves dapan hospital yanakota. Face mask ekata amatharawa face cover ekak hadegana ekath dagena palayan
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අද දිනයේ 33 වැනි කොරෝනා ආසාදිතයා ලෙස හදුනාගත් පුද්ගලයා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචිව සිටි මාළු ව්‍යාපාරික මහතෙකි. ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට පසුගිය මාර්තු 14 වනදා ලංකාවට පැමිණි
    ඔහුගේ සහෝදරයාගෙන් බවට සැක කෙරේ.

    මේ කියන සහෝදරයාට තවමත් කොරෝනා ලක්ෂණ පෙන්වා නැති අතර ඕස්ට්‍රේලියාවේ සිට ආ අවස්ථාවේ ලංකාවේ නිරෝදායන වැඩසටහනට දායක වී දින 14 ක් නිවසේ ගත කළ බවද වාර්තා විය.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ මෙම විදේශයේ සිට පැමිණි පුද්ගලයා නිරෝධායන කාලයේ ආශ්‍රිතයින් 5 ක් සිටින බවත් ඔවුන්වද ඔහු සමග පරීක්ෂණ සදහා යොමු කළ බවත්ය.

    නිරෝධායනය අවසන් කළ පසු ඔහුට රෝග ලක්ෂණ නොපෙන්වූ නිසා ඔහු රෝගයක් නැතැයි සිතා අවට නිවාසයකට ගොස් තිබූ බවත් එම නිවසේ අයද දැන් නිරෝදායනයට යොමු කර ඇති බවත් වෛද්‍ය එල්ලාවල පැවසීය. මේ අතර අද හදුනාගත් ආසාදිත සහෝදරයා මාළු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුට අයත් පොල්ගස්ඕවිට මාළු වෙළෙදසලක් මගින් පසුගිය කාලයේ නිවාස වලට මාළු ලබාදීමේ ජංගම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත් පැවසිනි. ඒ ස්ථාන හදුනාගෙන නිරෝධායනය කිරීමේ වැඩසටහනක්ද හෙට සිට අරඹනු ඇත.

    එම පුද්ගලයා මාළු මිලට ගන්නට පෑලියගොඩ මාළු වෙළෙද පොලට දින 2ක් ගොස් තිබී ඇති බවද ඒ ගැන පරීක්ෂාකාරී වන බවද වෛද්‍ය එල්ලාවල පැවසීය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113

    Could be brother of emios or nicjos?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Baya nethuwa hitapan. Uba garbage bag walin kit tikak hadagena eliyata gihin enakota galawala puchchapan. Hand gloves dapan hospital yanakota. Face mask ekata amatharawa face cover ekak hadegana ekath dagena palayan

    Ow Bung ehama thamai yanne eliyata bahiddi sanitizer eka aran yanne gihila apu gaman nanawa ..mae sidiya gewal lagatama awilane ekai baya
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මචන් ඕක විස්තර ගන්නෙත් එක එක වෙබ් සයිට් වලින්
    ලංකාවෙ විස්තර ගන්නේ epid.gov.lk එකෙන්.
    ලංකාවෙ නිල ටෙස්ට් ගාන මොකකින්වත් එලියට දාලා නැහැ
    මචන් මේවට විස්තර ගන්නෙ API එකකින් මිසක් වෙබ් අඩවියකින් නෙමේ. මේවට කියන්නෙ ඩේට එන්ට්‍රි කියල. ඒව කරන්නෙ දොස්තරල නෙමේ.

    මේ API එකේ විස්තර කොච්චර ලස්සනට තියෙනවද බලන්න

    https://www.hpb.health.gov.lk/api/get-current-statistical

    ඩේට හන්ගන්න උවමනාවක් නැත්නම් ඩේට අප්ඩෙට් කරන එක තරම් ලේසි වැඩක් තවත් නෑ. මොකද මේ විස්තර ස'ට යවන්නත් ඕනෙ. සෞඛ්‍ය අමාත්‍යංශයට යවන්න ඕනෙ. බුද්ධි අංශවලට යවන්න ඕනෙ. ඒ නිසා රෝ ඩේට කොලකෑලිවල පිටු ගනන් විස්තර යවන්නෙ නෑ. කටින් කියන්නෙත් නෑ. අමාත්‍යාංශ අතර මාරු වෙනකොට ප්‍රොපර් ලෙටර් හෙඩ්ස් වල මේ ඩේට ඉතා පැහැදිලිව සමරයිස් කරල නිරවුල්ව දෙන්න ඕනෙ. ඒකයි මාධ්‍ය නිකුත් කිරීම් කියල හරිම පැහැදිලිව අත්සනක් එක්ක අසාධිතයන් ගනන ප්‍රකාශ කරන්නෙ.

    #උබල හිතන්න පරණ කොල කෑල්ලක පිටිපස්සක පෑනකින් ලිය ලියා ටෙස්ට් කොරනව කියලද..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Could be brother of emios or nicjos?

    Emil indeed
    14.gif
    :yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පිලියන්දල ප්‍රදේශයේ පලමුවන කෝවිඩ් 19 ආසාදිතයා නිවන්තිඩිය ග්‍රාමෝදය මාවත පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.....

    ඔහු ⁣පොල්ගස්ඕවිට ප්‍රදේශයේ මාලු වෙළද සැලක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර නිවෙස් වලට මාලු බේදාහැරිමද සිදු කර ඇත...

    පිලියන්දල ප්‍රදේශයේ සිටින සියලුම දෙනා විමසිලිමත්ව නිවසට වි ආරක්ෂාකාරිව සිටින්න ....
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද දිනයේ 33 වැනි කොරෝනා ආසාදිතයා ලෙස හදුනාගත් පුද්ගලයා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචිව සිටි මාළු ව්‍යාපාරික මහතෙකි. ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට පසුගිය මාර්තු 14 වනදා ලංකාවට පැමිණි
    ඔහුගේ සහෝදරයාගෙන් බවට සැක කෙරේ.

    මේ කියන සහෝදරයාට තවමත් කොරෝනා ලක්ෂණ පෙන්වා නැති අතර ඕස්ට්‍රේලියාවේ සිට ආ අවස්ථාවේ ලංකාවේ නිරෝදායන වැඩසටහනට දායක වී දින 14 ක් නිවසේ ගත කළ බවද වාර්තා විය.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ මෙම විදේශයේ සිට පැමිණි පුද්ගලයා නිරෝධායන කාලයේ ආශ්‍රිතයින් 5 ක් සිටින බවත් ඔවුන්වද ඔහු සමග පරීක්ෂණ සදහා යොමු කළ බවත්ය.

    නිරෝධායනය අවසන් කළ පසු ඔහුට රෝග ලක්ෂණ නොපෙන්වූ නිසා ඔහු රෝගයක් නැතැයි සිතා අවට නිවාසයකට ගොස් තිබූ බවත් එම නිවසේ අයද දැන් නිරෝදායනයට යොමු කර ඇති බවත් වෛද්‍ය එල්ලාවල පැවසීය. මේ අතර අද හදුනාගත් ආසාදිත සහෝදරයා මාළු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුට අයත් පොල්ගස්ඕවිට මාළු වෙළෙදසලක් මගින් පසුගිය කාලයේ නිවාස වලට මාළු ලබාදීමේ ජංගම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත් පැවසිනි. ඒ ස්ථාන හදුනාගෙන නිරෝධායනය කිරීමේ වැඩසටහනක්ද හෙට සිට අරඹනු ඇත.

    එම පුද්ගලයා මාළු මිලට ගන්නට පෑලියගොඩ මාළු වෙළෙද පොලට දින 2ක් ගොස් තිබී ඇති බවද ඒ ගැන පරීක්ෂාකාරී වන බවද වෛද්‍ය එල්ලාවල පැවසීය.

    මචං තරහා නැතුව ලින්ක් එක දියන්කෝ මේක ගත්ත.
     
    Status
    Not open for further replies.