Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,651
    113
    Ausi pora sure ekata ubereats wage ewalin order karanna athi.ubereats porawalta oka athi sure
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උයා ටූ ලේට්, එරෝ අපිට අනික් ත්‍රෙඩ් එකේ ෆොරෙක්ස් ඉගැන්නුවා :nerd:

    කොරෝනා කටේ බං ඉන්නේ. ඒ අස්සේ ඩේලි පොඩි උන්ගේ හෝම්වර්ක් එවනවා:sorry: මේ වෙලාවේ පස්සෙන් පන්න පන්න ෆොන්නයෝ නටව නටවා ඉන්න වෙලාවක් නෑ:rofl::rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    Nope that's basically it. My spirit animal is hyaena but that doesn't sound cool enough so got this name instead :yes:

    Are you aware of the fact that male hyaenas are the only social mammal that we know of that rank below every female in their packs and basically has no way of passing any females in their packs for the entire lifetime?

    Other than that male hyaenas are casted out from their packs once they reach the one year mark and when they join another pack, they get hazed beaten and raped by other males before they are added to the lowest position in that pack.

    Pretty strange choice in my view :eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK වල තරු පහේ හෝටල් වලින් අඩු ආදායම් ලාභීන්ට කෑම ඩිලිවරි කරන්න පටන් අරන්. හෝටල් වල නවතින්න කෙනෙක් නැති නිසා ඉන්න චෙෆ්ලාගෙන් ප්‍රයෝජනයක් ගන්න කරන වැඩක්. ලංකාවෙත් එහෙම කරානම් හරි.


    nAGwtyL.jpg


    :shocked::shocked:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113

    කොරෝනා කටේ බං ඉන්නේ. ඒ අස්සේ ඩේලි පොඩි උන්ගේ හෝම්වර්ක් එවනවා:sorry: මේ වෙලාවේ පස්සෙන් පන්න පන්න ෆොන්නයෝ නටව නටවා ඉන්න වෙලාවක් නෑ:rofl::rofl:

    හප්පට :rofl:
     
    Status
    Not open for further replies.