Eh, I don't believe in spiritual mumbo jumbo, that was the best explanation I could come up with for choosing this handle
hyaena’s r de ugliest cats living on earth
Eh, I don't believe in spiritual mumbo jumbo, that was the best explanation I could come up with for choosing this handle
කොට්ටාවට අයිති![]()

උයා ටූ ලේට්, එරෝ අපිට අනික් ත්‍රෙඩ් එකේ ෆොරෙක්ස් ඉගැන්නුවා
මේ වෙලාවේ පස්සෙන් පන්න පන්න ෆොන්නයෝ නටව නටවා ඉන්න වෙලාවක් නෑ

Nope that's basically it. My spirit animal is hyaena but that doesn't sound cool enough so got this name instead![]()
UK වල තරු පහේ හෝටල් වලින් අඩු ආදායම් ලාභීන්ට කෑම ඩිලිවරි කරන්න පටන් අරන්. හෝටල් වල නවතින්න කෙනෙක් නැති නිසා ඉන්න චෙෆ්ලාගෙන් ප්‍රයෝජනයක් ගන්න කරන වැඩක්. ලංකාවෙත් එහෙම කරානම් හරි.
![]()

Erozan is from Malabe no?
Datha is from Malabe too
hyaena’s r de ugliest cats living on earth
E dawas wala mini_d kiyala kellek hitiya meke. Dennam bendalalamainuth athi![]()
කොරෝනා කටේ බං ඉන්නේ. ඒ අස්සේ ඩේලි පොඩි උන්ගේ හෝම්වර්ක් එවනවා
මේ වෙලාවේ පස්සෙන් පන්න පන්න ෆොන්නයෝ නටව නටවා ඉන්න වෙලාවක් නෑ
![]()
Then??