Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    QNkUEtM.jpg


    End of sinhalu
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කෙල්ලෙක් දෑක්කම වයසයි නේද කියලා හිතෙනවා.. කාර් එකේ රේස් පදින්න හදනකොට වයසයි නේද කියලා හිතෙනවා.. ගේම් එකක් ගහන්න ගන්නකොට වයසයි නේද කියලා හිතෙනවා.. කාටුන් එකක් බලන්න ගන්න කොට...

    තව අවුරුදු පහකින් රිටයර් වෙන්න ඕනී කියලා හිතෙනවා.. අපි ගත්ත ආතල් දෑන් එවුන්ට කොහෙද කියලා හිතෙනවා. දෑන් තියෙන කෑමරා ෆෝන්, ඩිස්ටි ඩිඩින් වීඩියෝ දකින කොට අපි 18-25 අතර කාලේ ඕවා ඔහොම තිබ්බා නම් කෙල්ලෝ කීයක්ගේ වීඩියෝ අපි ලගද කියලා හිතෙනවා.. ඒ කාලේ තව පිස්සු කෙලින්න තිබ්බා කියලත් හිතෙනවා.. දෑනුත් බෑරි නෑ ඒත් ළමයි ඉන්නකොට හෑමදේම වෙනස්වෙනවා. කාර් එකේ යන වේගේ පවා

    40ත් වයසක් ද අයියෙ
    සැපේ ඉන්න සැපේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    හැමිනිලා තියෙන්නේ.:angry::angry: පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් ප්‍රින්සිපල් කෝල්කරන්නේ. ෆෝන් ඕෆ් කරලත් ගැලවීමක් නෑ. ඊමේල් කරනවා sms දානවා ගෘප් චැට් වල මැසේජ් කරනවා එක විකාරයයි. මුන්ගේ හැම අටමගලම අපි ඉගෙනගෙන පොඩි උන්ට කියල දීලා උන් දෙන හෝම්වර්ක් කරවලා දවස ඉවරවෙන්න ඉස්සෙල්ලා යවන්න ඕන. මේ වෙලාවේ හැටියට කොරෝනා බෝකරන් මැරෙන එක සැපයි :rofl::rofl:

    Mage putha yanne gateway iye idan classdojo app activities ewanawa thama uba wage amaruwaka watune nae
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    40ත් වයසක් ද අයියෙ
    සැපේ ඉන්න සැපේ

    සෑපම කාලේ.. සල්ලි තියෙනවා. ආස කරපු බයික්, කාර්, ගේම් සෙට් ගන්න පුලුවන් කාලේ. ඒත් 18-20 පාගපු පෑගිලි දෑන් බෑ. කටු නෑවෙන්න යන්න බෑ දෑන්... :lol::lol::lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සෑපම කාලේ.. සල්ලි තියෙනවා. ආස කරපු බයික්, කාර්, ගේම් සෙට් ගන්න පුලුවන් කාලේ. ඒත් 18-20 පාගපු පෑගිලි දෑන් බෑ. කටු නෑවෙන්න යන්න බෑ දෑන්... :lol::lol::lol:

    අපි ඒකනෙ දැන්ම හේත්තු කරන කට්ටක් හේත්තු කොරන් යන්නෙ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mage putha yanne gateway iye idan classdojo app activities ewanawa thama uba wage amaruwaka watune nae


    ඒවත් ඉතින් හම්බෙන්නේ පෙර කරපු පව් පින් අනුව තමයි. :) කොරෝනත් ගෙදර ළඟටම වගේ ඇවිත් ගියා යන්න :angry:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අද දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊළග මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට දිනයක් තීන්දු කළේය. කෙසේ වෙතත් මේ දක්වා පැහැදිලි කෙරුණු නීතිමය කරුණු අනුව ජුනි 02 ට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍යවීම මත අවසාන දවස ලෙස මැයි මස 30 හෝ ඊට පෙර දිනයක
    මහමැතිවරණය පැවැත්වීම කළ යුතුවම තිබුණි.


    නමුත් එම දිනයන් පසුකර ජුනි 20 දිනය ලබාදීම නීතියට අනුකූල වන්නේ කෙසේද යන පැනය පැනනැගිණි.
    මේ ගැන අද (20) රාත්‍රී රූපවාහිනී සංවාද වැඩසටහනකට එක්වූ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දන්වා සිටියේ දිනය යෙදීම වරදක්දැයි සොයා බැලීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ නිදහස පවතින බවයි. කෙසේ වෙතත් තමා ක්‍රියා කළේ මැතිවරණ පනතේ 'නොවූ විරූ අවස්ථාවක' ක්‍රියාකරන ආකාරය දැක්වෙන 129 වගන්තිය ප්‍රකාරව බවද දන්වා සිටියේය. එහි වරදක් ඇතොත් අධිකරණයෙන් විසදා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
    එම වගන්තිය පහත පරිදිය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    සෑපම කාලේ.. සල්ලි තියෙනවා. ආස කරපු බයික්, කාර්, ගේම් සෙට් ගන්න පුලුවන් කාලේ. ඒත් 18-20 පාගපු පෑගිලි දෑන් බෑ. කටු නෑවෙන්න යන්න බෑ දෑන්... :lol::lol::lol:

    40di sali hambenne kohoada.job:confused:
     
    Status
    Not open for further replies.