Mage putha yanne gateway iye idan classdojo app activities ewanawa thama uba wage amaruwaka watune nae
අපේ එකාට හෙට ඉදන් Edmodo එකෙන් වැඩ එවනවා.

Mage putha yanne gateway iye idan classdojo app activities ewanawa thama uba wage amaruwaka watune nae

අපේ එකාට හෙට ඉදන් Edmodo එකෙන් වැඩ එවනවා.![]()
මැකෝගේ කතාව බලන්න ලස්සනයි බන්
සෑපම කාලේ.. සල්ලි තියෙනවා. ආස කරපු බයික්, කාර්, ගේම් සෙට් ගන්න පුලුවන් කාලේ. ඒත් 18-20 පාගපු පෑගිලි දෑන් බෑ. කටු නෑවෙන්න යන්න බෑ දෑන්...![]()



පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .
එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .
20 දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .
ග්‍රාමසේවකට හැදුනොත් ...
ඔන්න සකිල්ලියා ආව..




































no one cares about your Opinions Unless you are a Scientist![]()


සොහොන;25330961 said:
ත්‍රෙඩ් එක ඉවරයි අපි ගෙදර යමු ...![]()
ඔව් බන් මෙච්චර වෙලා ලස්සනට ගිය ත්‍රෙඩ් එක කෑව මූ

සොහොන;25330967 said:හිනියට කොහෙහරි හම්බවුනා නම් කන පැලෙන්න කනෙ පාරක් දෙනවා පරයාට![]()





