breaking news වෑතර emergency

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    වෑතර තියෙන්නෙ කොහෙද බං..


    Umba inne Piliyandala paththe neda bun? Wathara danne nadda? Wathara thamai oya paththe Piliyandala hospitah ekata passe lokuma Hospital eka thiyenneth man danna tharamin. Kahathuduwa Interchange eken umbala gihin nadda? :P
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    වෑතර තියෙන්නේ පිළියන්දල සිට හොරණට යන මාර්ගයේ.පොල්ගස්ඕවිට හන්දියේ ඉඳලා කිලෝ මීටරයක වාගේ දුරින්. තවත් විස්තර කළොත් කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ.
     

    Similar threads