Virus මදි_වෙලාද

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් විශේෂ ගුවන් ගමනාන්ත 4ක් ක්‍රියාත්මක කරයි


    ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු ගෙන්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර්සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම කියා සිටී.

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කියා සිටී.

    ඒ අනුව මෙම ගමනාන්ත අද (21) සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
    ඒ අනුව අද (21) දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය. 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

    තවත් විශේෂ ගුවන් ගමන් දෙකක් 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබෙන බවද එම සමාගම කියා සිටී.

    මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත. මෙලෙස ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙන බවද ශ්‍රී ලංකන් ගුවන්සේවය කියා සිටී.

    විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ. වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.


    http://www.lankadeepa.lk/latest_new...ෂ-ගුවන්-ගමනාන්ත-4ක්-ක්‍රියාත්මක-කරයි/1-570613
     
    • Like
    Reactions: Identity

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    wuhan walin geneddith ohma modayo ka gahuwa

    lockdown karanne na kiyalath gonnu tikak ka gahuwa

    antimedi serama kala ganata

    mun wada karanne mona hari hoda data analysis ekak ekka

    dan genna yanne quarantine camp wala ida athi

    nikan kalabala nowi idahan
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි

    ගැසට් ගහනවා, කෑන්සල් කරනවා :lol:
    සේවය අත්හිටුවනවා, නැවත පිහිටුවනවා :lol:
    ෆාමසි අරිනවා, වහනවා :lol: කෝ මිනිහෝ කෙලින් වැඩකරනව කියපු විරුවා :rofl::rofl:


    Mekath ohoma thamai... Gennanan yanawaaa... Wade nawaththanawa :rofl:

    Katin bathala :D
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුට්ටි දැමීම කලාවක් නම්... නන්දසේන එහි පිකාසෝ ය... :yes::yes::yes:

    බොරු ෂෝ ඵකනේ බං..:yes:බලමුකො අරන් කොරන හැටි..ඉස්පිරිතාල අළුතින් හදන්න තමා වෙන්නේ..:rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,510
    72,705
    113
    මාලඹේ
    ලංකාවේ වයිරස්:lol::lol::lol::lol:
    fb-img-1587440582805656.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    wuhan walin geneddith ohma modayo ka gahuwa

    lockdown karanne na kiyalath gonnu tikak ka gahuwa

    antimedi serama kala ganata

    mun wada karanne mona hari hoda data analysis ekak ekka

    dan genna yanne quarantine camp wala ida athi

    nikan kalabala nowi idahan

    data analysis :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Thota pissudua miniho hatida?
    Epa kiyaddi karala dan karagena thiyena tharama madida???
    data analysis bambuwa thamai :lol::lol:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    මෙහෙමයි... plane එකේ AC තියෙන නිසා එකෙක්ට තිබ්බොත් අනිත් උන්ටත් හැදෙන එකේ අවදානමක් තියෙනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thamage rate minissu ganna eka samanya deyak onema rataka me welawak karanwa. Godak ratawal wala imported case nisa wedi wela tibba habei ewa ehema una kiyala enna one kiyana minissu ganne natuwa inne ne. :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ රටේ උන්ව අපි ගන්නේ නැතුව වෙන කවුරු ගන්නද බන් ??

    පිට රටවල ඉගෙන ගන්නෙ සල්ලි තියෙන අයගේ දරුවොනේ. ඒක නිසා ඒ ජිවිතේ වටිනවා. පිටරට රැකියා කරන්නේ දුප්පත් අයනේ. ඒ ජීවිතය වටින්නේ නැහැ. මේ රටේ වහල්ලු බයියන්ට මේවා හොඳයි
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    939
    113
    Hamilton, NZ
    o/l a/l වත් නැති ගොටුකොල පොන්නයන්ගේන් උපදෙස් අරන් රටවල් කරන්න බෑ පූති. ඒම කරනම් ගිය 21ක කාපු කැම මේ 21කත් කාල සිංහලු. ඒ නිසා ඇනලසිස්ට් ඩෙන්න එන‍‍්න එපා ඔයැයිලා වාගේ අය. ගිහින් සින්දුවක් කියාගන සැපේ ඉන්ඩහ් :lol::lol:
     

    Similar threads