Virus මදි_වෙලාද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    පිට රටවල ඉගෙන ගන්නෙ සල්ලි තියෙන අයගේ දරුවොනේ. ඒක නිසා ඒ ජිවිතේ වටිනවා. පිටරට රැකියා කරන්නේ දුප්පත් අයනේ. ඒ ජීවිතය වටින්නේ නැහැ. මේ රටේ වහල්ලු බයියන්ට මේවා හොඳයි
    ඉගෙන ගන්න උන් කියන්නෙ සෙටල් වෙලා නැති උන්. උන් මාසෙට ගානක් හොයාගෙන මෙහෙටත් කීයක් හරි එවාගෙන ඉන්න උන්. අනිවා දැන් උන් ඇත්තෙ අමාරුවෙන් ජොබ් වලටම ගිය අයට වඩා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    පිට රටවල ඉගෙන ගන්නෙ සල්ලි තියෙන අයගේ දරුවොනේ. ඒක නිසා ඒ ජිවිතේ වටිනවා. පිටරට රැකියා කරන්නේ දුප්පත් අයනේ. ඒ ජීවිතය වටින්නේ නැහැ. මේ රටේ වහල්ලු බයියන්ට මේවා හොඳයි

    මට මොනව කියලා අපහස කරත් බයියෙක් කිලයනම් අපහස කරන්න එපා එච්චර පහලට වැටෙන්න බෑ . වැඩ කරන්න ගියත් ඉගෙන ගන්න ගියත් අපේ රටේ පුරවැසි බාවේ තියෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට ලංකාවට එන්න අයිතිය තියෙන්න ඕන. උබ නිකමට හිතපන් මේ වගේ කලෙක තනියම ගෙදර මිනිස්සුත් නැතුව පිට රටකට වෙලා ගේක හිර වෙලා කන්න බොන්න නැතුව ඉන්න එක කොච්චර සනීපද කියලා රටේ කොහොමත් මුල් තැන දෙන්නේ ශිෂ්‍යයෝන්ට ඒක නිසා උන් මුලින් ගෙන්න ගන්න එකේ වරදක් නම් මට පෙන්නේ නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345

    :yes::yes::yes::yes:

    ශිශ්‍යයෝ කියන්නෙ අතේ සල්ලි නැති අය.. ගෙදරින් සල්ලි යැව්වේ, උයාගෙන නෙවෙයි පිටින් කෑවෙ
    මේ වගේ වෙලාවක survive වෙන්න බැරි අය.. එයාල තමා මුලින්ම ගේන්න ඕනෙ.. ජොබ්ස් කරන අයට හම්බකරපු සල්ලි තියෙනවා.. ස්ටුඩන්ට්ලට වඩා කොන්ටෑක්ට්ස් තියෙනවා.. සගොඩක් අය උයාගෙන කන්නෙ එයාලට තරමක් survive වෙන්න පුලුවන්.. එයාල ඊලග priority list එක.:yes: අන්තිමට පදිංචි පවුල්. මොකද එයාලට තමන්ගෙ ගෙවල් තියෙනවා ගහොදටම survive වෙන්න පුලුවන්...

    ඉතින් මේකෙ වැරැද්දක් පේන්නෙ නැහැ..:confused: citizenship sri lankan නම් රටට එන්න අයිතිය තියෙනවා.. ගෙන්න ගන්න එක වගකීම.. ඔන්න citizenship අයින් කරන් ඒ රටේ citizenship ගත්ත උනොත් ගෙනාවොත්නම් ප්‍රශ්නයක්..:baffled:.

    අනිත් එක ඉතාලි ආපු එවුන් airport එකේ යකා නැටුවා තමා.. ඒත් රටේ බෝ උනේ උන්ගෙන් නෙවෙයි මොකද උන් යකා නැටුවත් අන්තිමට quarantine centers වලට ගෙනිච්ච.. රටේ බෝ උනේ මාර්තු12ට කලින් ආපු අයගෙන් ගා මෙතෙක් හිටපු විදේශිකයන්ගෙන්..

    අනික ඉස්ස්‍රහට ගෙන්නන අය ටඅතාලි එවුන් වගේ පිස්සු කෙලියි කියල හිතන්නෙ නැහැ දැන් හැමෝම දැනුවත් නිසා... එකම ප්‍රශ්නෙ අපිට handle කරන්න පුලුවන් ධාරිතාවය පන්නන්නෙ නැතුව ටික ටික ගේන එක.. යන විදිහටනම් ඒක හරියට කරයි කියල හිතන්වා..:)
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ȜMA X;25332864 said:
    o/l a/l වත් නැති ගොටුකොල පොන්නයන්ගේන් උපදෙස් අරන් රටවල් කරන්න බෑ පූති. ඒම කරනම් ගිය 21ක කාපු කැම මේ 21කත් කාල සිංහලු. ඒ නිසා ඇනලසිස්ට් ඩෙන්න එන‍‍්න එපා ඔයැයිලා වාගේ අය. ගිහින් සින්දුවක් කියාගන සැපේ ඉන්ඩහ් :lol::lol:
    :yes::yes::yes:
     
    Similar threads