April 4 Piliyandala Coronavirus karayagen maalu gaththa

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    :sorry:බලපංකො ගෙදරට වෙලාවත් සැනසීමේ ඉන්න නැහැනේ.

    ඔව් බං..මම මේකෙ බොරු දාල නෑ කවදාවත්.

    මටනං ඕක තේරුණා මචං .සමහර බඩු විකුන්නා න එන එවුන් Mask එකක් වත් නැතුව එන්නේ. කන්න නැති උනත් පාරේ යන එවුන්ගෙන් නම් බඩු ගන්නේ නැහැ. උන්ට ඕනේ සල්ලි විතරයි. අනෙක් එවුන් මලත් අවුලක් නැහැ. දැන් සතියක් විතර වෙනවා පාරේ එවුන්ගෙන් බඩු ගන්නේ නැහැ.
    කොහොම උනත් කරදරයක් කියලා පරක්කු වෙන්නේ නැතුව PHI ට කෝල් එකක් අරං කියන්න මූට Expose උනා කියල. නැත්නං පස්සේ කේස් වෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Don't just panic. Unless you did welcome the fish vendor with a big hug nothing much to worry. If the safe distance has been kept & you didn;t spend much time, there's no reason to worry too much.:yes:
    Fish is cooked, and usually contains enough formaldehyde deactivate or partially cripple any virus anyway!:rofl:
    Viruses do not grow in cooked food. Bacteria does.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83

    :yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Virus started in a fish stall in Wuhan. So no need to explain the situation of people who bought fish from thia guy:sorry::(
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    It did not START in the Wuhan market... also it's not exactly a fish market.

    The reason for you to get a 'F' for physics in A/L is always looking to get the answer for 10th decimal point. By the way stall and market are two different things
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    The reason for you to get a 'F' for physics in A/L is always looking to get the answer for 10th decimal point. By the way stall and market are two different things

    You failed to realise that the stall is inside the market....:P
    That's an epic fail!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    මූට 4වෙනිද මාලු ගත්තෙ කොරෝන මුදලාලිගෙන් කියල මතකයිනෙ. මට අද දවල්ට කෑවද කියලත් මතක නෑ:sorry:

    අද උබ පෙත්ත අරගෙන නැහැ:P:P:P
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කෙල වෙලා ඉන්නෙ. හෙට තමා හරි තීරණයක් දැනගන්න වෙන්නෙ. මේ එකෙක් කරපු දෙයක්. :angry::sorry: