Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි.

    කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා දිගින් දිගටම එක්ව සිටියේය.

    ඒ හේතුවෙන් ඇති වූ අධික විඩාව හේතුවෙන් ඔහු මෙසේ අසනීප තත්වයට ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

    එක් අවස්ථාවක රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ තමනටද කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට දැනුවත් කිරීමේ කාර්යය දිගටම සිදු කරන බවයි.

    ඔහුගේ අදහස් දැක්වීම්වලට සහ ඉදිරිපත් කිරීමවලට සමාජ ජාලාවල ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් ඇත.

    බඩු පැකට් ද දන්නැ. පවු අප්පා ආතල් එකක් ගන්න හරා හිටය එකා. ඌ තරම් වෙන මාධය ප්‍රකාශක කෙනෙක් හොයන්නවත් නැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජුනි 20ට තීන්දු කළ මැතිවරණය මැයි 30 ලෙස ගැසට් එකේ එයි… අත්වැරැද්දක්ද? කුමන්ත්‍රණයක්ද?
    meka attada?

    mona mala jara wedada me rate wenne.. appiriyay. mun nekatha lokui rata minisunta wada meka attaknam.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ජුනි 20ට තීන්දු කළ මැතිවරණය මැයි 30 ලෙස ගැසට් එකේ එයි… අත්වැරැද්දක්ද? කුමන්ත්‍රණයක්ද?
    meka attada?

    mona mala jara wedada me rate wenne.. appiriyay. mun nekatha lokui rata minisunta wada meka attaknam.

    සිරාවට ? එහෙම ගැසට් කරලාද
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජුනි 20ට තීන්දු කළ මැතිවරණය මැයි 30 ලෙස ගැසට් එකේ එයි… අත්වැරැද්දක්ද? කුමන්ත්‍රණයක්ද?
    meka attada?

    mona mala jara wedada me rate wenne.. appiriyay. mun nekatha lokui rata minisunta wada meka attaknam.

    Fake
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me rate me wage dewal wena eka aruma puduama deyak neme. balamu hariyta kiyanna be fake da real kiyala .. balan imu :oo:

    මේ රටේ වෙන්නෙ දින වෙනස් වෙනව වගේ දේවල් වීම ගැන සතුටු වෙන්න. පේනවනෙ අනික් රටවල වෙන දේවල්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්

    :eek::shocked:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ

    උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ

    දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්

    ara waga paththen hambunu mulin negative wela aapahu positive wechcha army person tath okakin da danne na kare.

    habayi porata 3 weni wathwedi aayi negative wunalu
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ රටේ වෙන්නෙ දින වෙනස් වෙනව වගේ දේවල් වීම ගැන සතුටු වෙන්න. පේනවනෙ අනික් රටවල වෙන දේවල්.

    mara hakiyawak tiyanawa ubata kakuruhari deyak kuwama eke anith patta vivechanaya karanna. fun ekata karana deyak unath uba eka dan jivikawa karagena.. poddak reality eke jivath weyan hama ekama vivechanaya karana eka nawattala.. real life eketh gedarath uba ohoamada hasirenne. :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mara hakiyawak tiyanawa ubata kakuruhari deyak kuwama eke anith patta vivechanaya karanna. fun ekata karana deyak unath uba eka dan jivikawa karagena.. poddak reality eke jivath weyan hama ekama vivechanaya karana eka nawattala.. real life eketh gedarath uba ohoamada hasirenne. :rolleyes:

    :P
    ඉතිං ඇත්තනෙ කිව්වෙ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ජුනි 20ට තීන්දු කළ මැතිවරණය මැයි 30 ලෙස ගැසට් එකේ එයි… අත්වැරැද්දක්ද? කුමන්ත්‍රණයක්ද?
    meka attada?

    mona mala jara wedada me rate wenne.. appiriyay. mun nekatha lokui rata minisunta wada meka attaknam.

    gazette eka gahala iwaraine..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    21215218gossiplanka.png
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    From pakistan to SL

    පකිස්ථානයට ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 106 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය අද (21) දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත
    පැමිණියා.

    යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ පාකිස්ථානයේ විවිධ පාඨමාලා සඳහා ගොස් සිටි යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙදෙනෙක් ද එම පිරිසට අයත් බවයි. ඔවුන් සිය පාඨමාලා අවසන් කොට මාසයකට කාලයක් එරට රැඳී සිටිය බව මෙහිදී යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

    එම පිරිසට අමතරව පාකිස්ථානයේ උසස් අධ්‍යාපනය හැදැරීමට ගොස් සිටි තවත් පුද්ගලයින් 24 දෙනෙක් ද එම ගුවන් යානයෙන් යළි පැමිණ ඇත.

    මෙලෙස පැමිණෙන සියලු දෙනාම නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇත.

    aHR0cHM6Ly9pMC53cC5jb20vYXBlcmF0YS5uZXQvd3AtY29udGVudC91cGxvYWRzLzIwMjAvMDQvOTMyMzc5MzdfMTA5NDE0MTQyNzYxNjM5Nl8xNjI0NTI5ODQ3Mzc4MjQ3NjgwX24uanBnP3Jlc2l6ZT02MDAlMkM4MDAmc3NsPTE.jpg

    aHR0cHM6Ly9pMC53cC5jb20vYXBlcmF0YS5uZXQvd3AtY29udGVudC91cGxvYWRzLzIwMjAvMDQvRVdJVDJEU1hRQUl4WkozLmpwZz9yZXNpemU9NjAwJTJDODAwJnNzbD0x.jpg

    aHR0cHM6Ly9pMS53cC5jb20vYXBlcmF0YS5uZXQvd3AtY29udGVudC91cGxvYWRzLzIwMjAvMDQvRVdJVDJEUVhRQUFjR2RzLmpwZz9yZXNpemU9NjAwJTJDNDUwJnNzbD0x.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Election Postponed ?

    දැනට තීරණය කර ඇති පරිදි ස්ථිර වශයෙන්ම ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතහොත් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් මැයි මස 4 වනදාට පෙර යළි සමාලෝචනය
    කිරීමට මැතිවරණ කොමිසම එකඟතාව පළ කර තිඛෙයි.

    ඒ අනුව ඉදිරි සතියේදී මැතිවරණ දිනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීම සඳහා තවත් සාකච්ඡාවක් පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙයි.

    ඒ නාමයෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂවල නායකයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් පසුය.

    එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් එක්ව සිටි අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් එක්වුණා.

    මීට අමතරව, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කිහිපදෙනෙකු ද සාකච්ඡාවට එක්වුණි.

    කොරෝනා වසංගත තත්වය අනුව ඇතැම් විට මහමැතිවරණය පවත්වන දිනය තවදුරටත් සංශෝධනය විය හැකි බව කොමිසමෙහි සාමාජිකයන් මෙහිදී දැනුම් දී ඇත.
     
    කල් යනවා. මොනාද ඔට්ටු
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරයි කොරයි මෙහෙමම.
    එක මාලු වෙලෙන්දක් දුන්නා බැටේ.දැන් ගන්නත් බයයිමුන්ගෙන්

    kohomath thawa sathi 2-3 k yanakan dryfish walin wath shape wenna balanna
    monawa karananth jeewath wela inna epaya

    market ekata ena aya rata watema yanwa

    peliyagaoda wahuwama wena pot walata yanna ida thiyenwa malu ganna
    1 k hitiyama athi than 3-4 bo karala okoma kelawenna
     
    Status
    Not open for further replies.