Depression wage

මෙහෙම හිතපන්
Exams තමයි උබව අද උබ ඉන්න තැනට ගෙනාවේ
උබ O/L අමාරුයි කියලා ඇත ඇරියොත් A/L කරන්න වෙන්නේ නැහැ
A/L අත ඇරියොත් තව ඊට වැඩිය දෙයක් කරන්න වෙන්නේ
Exams කියන්නේ බය වෙන්න දෙයක් නෙමෙයි . ඒවා එන තරමට හොදයි කියලා හිතපන්.
තේරෙන්නේ නැති දෙයක් කාගෙන් හරි කුප්පියක් දාගනින්. යාලුවෙක් නැත්තම් ඉන්ටෙර්නෙට් එකේ හරි බලහන් .
උබට ඔය බය තියෙනවා කියන්නේ උබ මහන්සි වෙනවනේ. ඒක හින්දා exam එක ගොඩ යයි. ගුඩ් ලක්
 
Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    විල්සන් මාමා;25330795 said:

    yaluwo na mcn
    lec gyeth na
    mata yanna hithenne na
    gyoth mita wada stress hadila goda enna sathiyak withra ynawa
    net eken balala therenne nathi ekayi awula
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,969
    1
    59,002
    113
    Mother Earth
    wadi wenwa neda mama oka mungen ahuwa epa kyla thama kiwwe

    පිස්සුද යකෝ අඩු වෙනවා. jerk off කරාම depression, stress, anxiety අඩු වෙනවා. අතේ ගැහුවම stress relief කරන්න පුළුවන්. concentrate, relaxedness වැඩි වෙනවා. නැත්තම උබ අර මිරිකුවාම කෑ ගහන කුකුලෙක් ගනින්. උබ ගෙදර තනියමද ඉන්නෙ ? කතා කරන්න කවුරුත් නැද්ද ? උබේ hobbies මොනාද ? හඳුනාගත් mental disorders මොනා හරි තියේද ? social phobia, bipolar, personality disorder තියේද උබ හඳුනගත්තු. ලැජ්ජ වෙන්න එපා කියපන්. මටත් social Phobia තියෙනවා. :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,969
    1
    59,002
    113
    Mother Earth
    උබ කොහොම හරි පාඩම් කරල ගොඩ යන්න. හිතට අරන් පාඩම් කරන්න. කම්මැළියි නම් සින්දු ටිකක් අහන ගමන් පාඩම් කරන්න. http://www.sunfm.lk/onair.html මේක අහන ගමන් පාඩම් කරන්න.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පිස්සුද යකෝ අඩු වෙනවා. jerk off කරාම depression, stress, anxiety අඩු වෙනවා. අතේ ගැහුවම stress relief කරන්න පුළුවන්. concentrate, relaxedness වැඩි වෙනවා. නැත්තම උබ අර මිරිකුවාම කෑ ගහන කුකුලෙක් ගනින්. උබ ගෙදර තනියමද ඉන්නෙ ? කතා කරන්න කවුරුත් නැද්ද ? උබේ hobbies මොනාද ? හඳුනාගත් mental disorders මොනා හරි තියේද ? social phobia, bipolar, personality disorder තියේද උබ හඳුනගත්තු. ලැජ්ජ වෙන්න එපා කියපන්. මටත් social Phobia තියෙනවා. :sorry:

    :oo: mirikuwama ona sathek kagahanawa thamai yako :sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබ කොහොම හරි පාඩම් කරල ගොඩ යන්න. හිතට අරන් පාඩම් කරන්න. කම්මැළියි නම් සින්දු ටිකක් අහන ගමන් පාඩම් කරන්න. http://www.sunfm.lk/onair.html මේක අහන ගමන් පාඩම් කරන්න.

    therenne nathi ekayi awula bn video poth site kochchara baluwath idea ekak enne na ne ekayi awula

    samahara ewata hariyata balanna ekakuth na
    ethakota epa wenwa :( :( ethakota thama marenna hithenne
    eth marila mkak weyida kyla hithila aye depress wenwa
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පිස්සුද යකෝ අඩු වෙනවා. jerk off කරාම depression, stress, anxiety අඩු වෙනවා. අතේ ගැහුවම stress relief කරන්න පුළුවන්. concentrate, relaxedness වැඩි වෙනවා. නැත්තම උබ අර මිරිකුවාම කෑ ගහන කුකුලෙක් ගනින්. උබ ගෙදර තනියමද ඉන්නෙ ? කතා කරන්න කවුරුත් නැද්ද ? උබේ hobbies මොනාද ? හඳුනාගත් mental disorders මොනා හරි තියේද ? social phobia, bipolar, personality disorder තියේද උබ හඳුනගත්තු. ලැජ්ජ වෙන්න එපා කියපන්. මටත් social Phobia තියෙනවා. :sorry:

    negative thinking thyenwa mkak krath eke negative side ekamayi hithenne

    thawa lonliness home sick ehema thyenwa

    ewa mental disorder kynnama ba ithin neda
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    therenne nathi ekayi awula bn video poth site kochchara baluwath idea ekak enne na ne ekayi awula

    samahara ewata hariyata balanna ekakuth na
    ethakota epa wenwa :( :( ethakota thama marenna hithenne
    eth marila mkak weyida kyla hithila aye depress wenwa

    ඉතින් බං නොදන්න ලබ්බවල් කරන්න ගිහින් ජීවිතේ එපා කරගන්නෙ නැතුව, මේ වගේ ගොවිතැනක් කරලා ආතල් ඒකේ ඉදපන්කෝ. :love::cool: