විල්සන් මාමා;25330795 said:මෙහෙම හිතපන්
Exams තමයි උබව අද උබ ඉන්න තැනට ගෙනාවේ
උබ O/L අමාරුයි කියලා ඇත ඇරියොත් A/L කරන්න වෙන්නේ නැහැ
A/L අත ඇරියොත් තව ඊට වැඩිය දෙයක් කරන්න වෙන්නේ
Exams කියන්නේ බය වෙන්න දෙයක් නෙමෙයි . ඒවා එන තරමට හොදයි කියලා හිතපන්.
තේරෙන්නේ නැති දෙයක් කාගෙන් හරි කුප්පියක් දාගනින්. යාලුවෙක් නැත්තම් ඉන්ටෙර්නෙට් එකේ හරි බලහන් .
උබට ඔය බය තියෙනවා කියන්නේ උබ මහන්සි වෙනවනේ. ඒක හින්දා exam එක ගොඩ යයි. ගුඩ් ලක්
depression එනකොට අතේ ගහපන්.![]()
wadi wenwa neda mama oka mungen ahuwa epa kyla thama kiwwe

පිස්සුද යකෝ අඩු වෙනවා. jerk off කරාම depression, stress, anxiety අඩු වෙනවා. අතේ ගැහුවම stress relief කරන්න පුළුවන්. concentrate, relaxedness වැඩි වෙනවා. නැත්තම උබ අර මිරිකුවාම කෑ ගහන කුකුලෙක් ගනින්. උබ ගෙදර තනියමද ඉන්නෙ ? කතා කරන්න කවුරුත් නැද්ද ? උබේ hobbies මොනාද ? හඳුනාගත් mental disorders මොනා හරි තියේද ? social phobia, bipolar, personality disorder තියේද උබ හඳුනගත්තු. ලැජ්ජ වෙන්න එපා කියපන්. මටත් social Phobia තියෙනවා.![]()
mirikuwama ona sathek kagahanawa thamai yako 
උබ කොහොම හරි පාඩම් කරල ගොඩ යන්න. හිතට අරන් පාඩම් කරන්න. කම්මැළියි නම් සින්දු ටිකක් අහන ගමන් පාඩම් කරන්න. http://www.sunfm.lk/onair.html මේක අහන ගමන් පාඩම් කරන්න.
ethakota thama marenna hithenne පිස්සුද යකෝ අඩු වෙනවා. jerk off කරාම depression, stress, anxiety අඩු වෙනවා. අතේ ගැහුවම stress relief කරන්න පුළුවන්. concentrate, relaxedness වැඩි වෙනවා. නැත්තම උබ අර මිරිකුවාම කෑ ගහන කුකුලෙක් ගනින්. උබ ගෙදර තනියමද ඉන්නෙ ? කතා කරන්න කවුරුත් නැද්ද ? උබේ hobbies මොනාද ? හඳුනාගත් mental disorders මොනා හරි තියේද ? social phobia, bipolar, personality disorder තියේද උබ හඳුනගත්තු. ලැජ්ජ වෙන්න එපා කියපන්. මටත් social Phobia තියෙනවා.![]()
therenne nathi ekayi awula bn video poth site kochchara baluwath idea ekak enne na ne ekayi awula
samahara ewata hariyata balanna ekakuth na
ethakota epa wenwa![]()
ethakota thama marenna hithenne
eth marila mkak weyida kyla hithila aye depress wenwa
