Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.

    119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
    අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?
    call stf
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සැතපුම් 200ක් දුර නිවසට පයින් ඇවිද ගිය 12 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට
    මිරිස් වගා බිමක සේවය කළ 12 හැවිරිදි දැරියක් සැතපුම් 200 ක් දුරකින් පිහිටි සිය නිවසට පයින් ගමන් කිරිමේදී ඇතිවූ අධික තෙහෙට්ටුව නිසා ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ චැටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

    ජමෝලා මඩ්කම් නම් මෙම 12 හැවිරිදි දැරිය ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි මිරිස් වගා බිමක සිය ඥාති සහෝදරයා සමග සේවය කර තිබෙනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබු නීති අප්‍රේල් 14 වෙනිදා ඉවත් කිරිමට පෙර සැලසුම් කර තිබුනත් එය යලි මැයි මස 03 වෙනිදා දක්වා දිර්ඝ කිරිම හේතුවෙන් ඇය ඇතුළු 11 දෙනෙකුගේ රැකියා අහිමිවී තිබෙනවා.

    තව දුරටත් එහි රැඳී සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් ජම්ලෝ, අගේ ඥාති සහෝදරයා ඇතුළු 11 දෙනෙක් සිය නිවෙස් පිහිටි චැටිස්ගර් ප්‍රාන්තය බලා පාගමනින් යාමට ගමන් අරඹා තිබෙනවා. ඒ ඉකුත් අප්‍රේල් මස 15 වෙනිදායි.

    තමන් සේවය කළ වගා බිමේ සිට නිවෙස් පිහිටි සැතපුම් 200ක දුරක් ඔවුන් පොලිස් මාර්ග බාධක මග හැරීමේ අරමුණින් කඳුකර ප්‍රදේශ ඔස්සේ පුරා දින 03ක් ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ආහාර හිඟකම සහ ගමනේන් ඇතිව තිබු අධික තෙහෙට්ටුව නිසා මෙම 12 හැවිරිදි දැරිය සිය නිවසට ලඟා වීමට පැයක පමණ දුරක් තිබියදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සිය නිවෙස් වලින් බොහෝ දුර බැහැර ප්‍රදේශවල කුලී රැකියා සඳහා ගොස් සිටින දහස් ගණන් කම්කරුවන් ඉන්දීය රජය ක්‌ෂණිකව ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි ව්‍යාකුලත්වයට පත්වූ බවට වාර්තා රැසක් පසුගිය කාල සීමාවේදී මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

    කෙසේ වුවත් මියගිය ජම්ලෝ මැඩ්කම් කොරෝනා ආසධිතයෙක් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ වලදී තහවුරු වී ඇති අතර ඇය සමග පැමිණි ඇගේ සෙසු පිරිස නිරෝධායනයට යොමු කළ බවට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරින් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    සොහොන;25333652 said:
    :P

    ඇති යම්තම් මගෙ වැඩෙ සාර්තකයි බල්ලෙකුටවත් අන්තිමෙදි උව වැඩක් නැති උනා කිරියෙ
    erozen pissek pissek wage Halo EK Server eke game gahanawa ban.. :rofl: uta aduwe inna diyan :):yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    Here's Why Herd Immunity Won't Save Us From The COVID-19 Pandemic
    GIDEON MEYEROWITZ-KATZ30 MARCH 2020


    It's hard to predict things in a pandemic. The situation changes so much on a daily basis that everything you thought you knew last week is wrong by the end of the day. Things are changing so fast that even the solid certainties that we thought we were sure of – the reproductive rate, the symptoms of the infection, the key to making a good quarantine – are suspect and need to be re-evaluated.

    But among all this uncertainty, I can say for sure that there is one thing that I would never have seen coming: the discussion about herd immunity. It is so out of the blue that the first time a journalist asked my opinion on whether it was effective for the coronavirus, I literally laughed out loud because I assumed they were joking.

    And yet, here we are. Countless articles and think-pieces on the COVID-19 virus are making the argument that, albeit potentially risky, achieving herd immunity could be one response to our crisis. Many of them frame herd immunity as a preventive strategy that may stall the tidal wave of disease so many are predicting.

    All of this is simply nonsense. Herd immunity without a vaccine is by definition not a preventative measure.

    Let me explain.

    Herd immunity is an epidemiological concept that describes the state where a population – usually of people – is sufficiently immune to a disease that the infection will not spread within that group. In other words, enough people can't get the disease – either through vaccination or natural immunity – that the people who are vulnerable are protected.

    For example, let's think about mumps. Mumps is a very infectious disease that, while relatively benign, is very uncomfortable and sometimes causes nasty life-long complications. It's also vaccine-preventable, with a highly effective vaccine that has made the disease incredibly rare in the modern age.

    Mumps has a basic reproductive rate (R0) of 10-12, which means that in a population which is entirely susceptible – meaning no one is immune to the virus – every person who is infected will pass the disease on to 10-12 people.

    This means that without vaccination roughly 95 percent of the population gets infected over time. But even with something that is this infectious, there are still some people – 5 percent of the population – who don't get sick, because once everyone else is immune there's no one to catch the disease from.

    We can increase that number by vaccinating, because vaccination makes people immune to infection, but it also stops infected people passing on the disease to everyone that they otherwise would. If we can get enough people immune to the disease, then it will stop spreading in the population.

    And that's herd immunity, in a nutshell.

    For mumps, you need 92 percent of the population to be immune for the disease to stop spreading entirely. This is what's known as the herd immunity threshold. COVID-19 is, fortunately, much less infectious than mumps, with an estimated R0 of roughly 3.

    With this number, the proportion of people who need to be infected is lower but still high, sitting at around 70 percent of the entire population.

    Which brings us to why herd immunity could never be considered a preventative measure.

    If 70 percent of your population is infected with a disease, it is by definition not prevention. How can it be? Most of the people in your country are sick! And the hopeful nonsense that you can reach that 70 percent by just infecting young people is simply absurd. If only young people are immune, you'd have clusters of older people with no immunity at all, making it incredibly risky for anyone over a certain age to leave their house lest they get infected, forever.

    It's also worth thinking about the repercussions of this disastrous scenario – the best estimates put COVID-19 infection fatality rate at around 0.5-1 percent. If 70 percent of an entire population gets sick, that means that between 0.35-0.7 percent of everyone in a country could die, which is a catastrophic outcome.

    With something like 10 percent of all infections needing to be hospitalised, you'd also see an enormous number of people very sick, which has huge implications for the country as well.

    The sad fact is that herd immunity just isn't a solution to our pandemic woes. Yes, it may eventually happen anyway, but hoping that it will save us all is just not realistic. The time to discuss herd immunity is when we have a vaccine developed, and not one second earlier, because at that point we will be able to really stop the epidemic in its tracks.

    Until we have a vaccine, anyone talking about herd immunity as a preventative strategy for COVID-19 is simply wrong. Fortunately, there are other ways of preventing infections from spreading, which all boil down to avoiding people who are sick.

    So stay home, stay safe, and practice physical distancing as much as possible.

    Gideon Meyerowitz-Katz is an epidemiologist working in chronic disease in Sydney, Australia. He writes a regular health blog covering science communication, public health, and what that new study you've read about actually means.

    Opinions expressed in this article don't necessarily reflect the views of ScienceAlert editorial staff.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අඩෝ මේකත් mutate වෙන්න පුළුවන්නේ ssrna එකක් නේ මෙහෙම බැලුවොත් අපි ඉවරයි නේ

    S and L strains tiyenne neda? L thama seroius, L type eka thawa mutate unot evarai
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    VDCZ5V7.png



    ටෙස්ට් කරන්න ඉදිරිපත් වෙන එවුන්ට රු150,000 දක්වා ගෙවන්න කැමතිලු. :rolleyes:

    salli haidisiyaknam thiyenawa.man kamathi yanna. eth mun airport wahalane?:no::no:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,347
    113
    mutate wena virus walata vaccine hadanna be.. common cold, Dengue...

    :yes:
    There are many diseases without vaccines...HIV is just one.
    Trypanosomiasis (aka Chagas disease), Chikungunya, Dengue, Cytomegalovirus, Hookworm, Malaria (The Aussies developed one, yet to be tested), Marburg, Nipah, etc

    With HIV it's not only the mutations. True, in-vitro HIV has an extremely high mutation rate of (4.1 ± 1.7) × 10−3 per base per cell, in reality far less, but that's not the whole story. There's a complex mechanism that the host A3 cytidine deaminases play in the interactions. Too complicated to describe here.

    Also currently funding has diminished for HIV vaccine research, specially with the PrEPs coming into the game. So the interest has lost, and commercial companies do not invest their funds in HIV vaccine development as several ventures did not succeed. In the modern world, money comes first.:oo:

    In contrast several Governments & private donors invested in a Covid-vaccine.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    mara hakiyawak tiyanawa ubata kakuruhari deyak kuwama eke anith patta vivechanaya karanna. fun ekata karana deyak unath uba eka dan jivikawa karagena.. poddak reality eke jivath weyan hama ekama vivechanaya karana eka nawattala.. real life eketh gedarath uba ohoamada hasirenne. :rolleyes:

    :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,731
    98,779
    113
    අර හමුදාවෙ එක්කනාගෙ තත්වෙ මොකද තව ටෙස්ට් කරනව කිව්වට ඊට පස්සෙ අප්ඩේට් එකක් ආවෙ නෑ නේද?:confused::confused:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙළයෙක්;25334342 said:
    අර හමුදාවෙ එක්කනාගෙ තත්වෙ මොකද තව ටෙස්ට් කරනව කිව්වට ඊට පස්සෙ අප්ඩේට් එකක් ආවෙ නෑ නේද?:confused::confused:

    ow ow. api amataka una wage inna ona ekakda danne nehe eka! :eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25334342 said:
    අර හමුදාවෙ එක්කනාගෙ තත්වෙ මොකද තව ටෙස්ට් කරනව කිව්වට ඊට පස්සෙ අප්ඩේට් එකක් ආවෙ නෑ නේද?:confused::confused:

    අද 22 මචන්, ඇයි බන් උඹල ඔහොම කොරෝනා ජය ගන්නවා කියල කිව්වේ 19 නේද...අතීතයේම ජීවත් වෙන්න එපා මචන්...බොලා ඉරිසියයි අපි ලෝකේ 1කට ඒනවට:angry::angry::angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,731
    98,779
    113
    අද 22 මචන්, ඇයි බන් උඹල ඔහොම කොරෝනා ජය ගන්නවා කියල කිව්වේ 19 නේද...අතීතයේම ජීවත් වෙන්න එපා මචන්...බොලා ඉරිසියයි අපි ලෝකේ 1කට ඒනවට:angry::angry::angry:
    :baffled::baffled::baffled: එකට එනවද බලන්න තමා ඇහුවෙ.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙළයෙක්;25334354 said:

    :baffled:

    මේකනේ කොරෝනා ඉවරයි කියලා ඇත්තටම ඉවර උනොත් වීරයා වෙන්න පුලුවන්.

    ලේඩේ වැඩි වෙලා ගොඩක් බෝ උනොත් ඔය පල්ලෙහා පුටුවක ඉන්න එකෙක්ව අල්ලලා ශේප් උනෑකි! එක්කො නානලා පිටින් යවන්න පුලුවන්! යෙක බඩ්ඩුම තමා! සිංහලු හම්බියො ටිකට බයිනවා! :baffled:

    ඔය සිද්දි දෙකෙන් එකක් අනිවා වෙනවනේ. කෝමද ටිකිරි මොලේ.

     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    :baffled:

    මේකනේ කොරෝනා ඉවරයි කියලා ඇත්තටම ඉවර උනොත් වීරයා වෙන්න පුලුවන්.

    ලේඩේ වැඩි වෙලා ගොඩක් බෝ උනොත් ඔය පල්ලෙහා පුටුවක ඉන්න එකෙක්ව අල්ලලා ශේප් උනෑකි! එක්කො නානලා පිටින් යවන්න පුලුවන්! යෙක බඩ්ඩුම තමා! සිංහලු හම්බියො ටිකට බයිනවා! :baffled:

    ඔය සිද්දි දෙකෙන් එකක් අනිවා වෙනවනේ. කෝමද ටිකිරි මොලේ.


    Un hamadama dinum :yes: Minissu hamadama paradai :sorry:
     
    Status
    Not open for further replies.