Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    මම ඒවගේ අකුරු වැරදි කොහෙවත් මාර්කට් කරල නැ පුලුවන් නම් පෙන්නමපන්, මට එහෙම මන්ද මානසිකත්වයක් නැ,
    උබ කියන්නෙ මට ආයෙ අර බලන්න හිරිකිත කමෙන්ට් ටික ආයෙ බලන්න කියලද? :shocked::shocked::shocked: උබම හොයාගනින් මට නන් බෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(:(
    ඔයා ඔය කියන දේ ගැන මට අදහසක් නැහැ .
    viral load එක. exposure එක මතද depend වෙන්නේ එහෙම නැත්තන් genetics මතද
    කියල හොයාගෙන තියෙනවද ?
    මම අහන්නේ virus තියෙන කෙනෙක් එක්ක දවස් ගානක් සම්බන්දකම් පවත්වන කෙනෙක්ට,
    විනාඩි 15කින් infect උන කෙනෙක්ට වඩා අමාරු වෙනවා කියල හොයාගෙන තියෙනවද ?

    ඔව් සායනික දත්ත පදනම් කරගෙන එහෙම කියන්ඩ පුලුවන්,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,081
    113

    අප්පිරියයි බන් මේකේ ආයිත් දේශපාලනේ ඇදල ගන්නවා...බයියෝ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොම දේශපාලනේ නවත්තපල්ලකෝ.මෙලෝ රහක් නෑ...රටේ ප්‍රශ්නයක් වෙලාවට බෙහෙත හොයන්නේ දේශපාලන කන්නාඩිය දාගෙන...සිංහල උන් පක්ෂේ ලොකු කරගෙන මරාගන්නවා, අහවල්ලු අපිට හිනාවෙවී ලස්සනට උන්ගේ වැඩේ කරගන්නවා :(:(:(:(

    ඉංග්‍රීසි වලට මාරු වුණා නං ඕක 100% නවතිනව :yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දන් හම්බෙච 11 දෙනා බෙරුවල රෙඩ් සොන් එකෙ කට්ටිය.දනට නිරෝධායනයට ලක් කරලා තියෙන කට්ටිය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    දන් හම්බෙච 11 දෙනා බෙරුවල රෙඩ් සොන් එකෙ කට්ටිය.දනට නිරෝධායනයට ලක් කරලා තියෙන කට්ටිය.


    ඊයෙ ටෙස්ට් 500න්ද ඔය නැත්තන් අද එව්වද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    sorry to barge in gents.... just putting it out there....
    -----------------------------------------------------------------------------------
    An ambitious plan by Scott Morrison to overhaul global health emergency capabilities could spell an end to the embattled World Health Organisation.

    The Prime Minister has spent recent days lobbying world leaders to support his push for major reform of the agency, part of the United Nations, in the wake of its handling of the coronavirus pandemic.

    If successful, those sweeping changes could spell the end of the WHO altogether.
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    දන් හම්බෙච 11 දෙනා බෙරුවල රෙඩ් සොන් එකෙ කට්ටිය.දනට නිරෝධායනයට ලක් කරලා තියෙන කට්ටිය.

    therenne nathi nisa ahanne, dan Piliyandala ekata positiv unata gedara aya negative wenna puluwan da?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    දන් හම්බෙච 11 දෙනා බෙරුවල රෙඩ් සොන් එකෙ කට්ටිය.දනට නිරෝධායනයට ලක් කරලා තියෙන කට්ටිය.
    කෝ එතකොට කෙසෙල්වත්තෙ සෙට් එක. 600ම නෙගටිව් ද??
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    කෝ එතකොට කෙසෙල්වත්තෙ සෙට් එක. 600ම නෙගටිව් ද??

    හෙළයෙක්;25335427 said:
    :yes::yes::yes: වරදින එක ඕනි එකෙක්ට වෙන්න පුළුවන්. ඒත් උබ හිතල බලපන් ඕක වෙන එකෙක්ට වැරදුන නන් උබ හැසිරෙන්නෙ කොහොමද කියල. ගෙවල් වල උන්ටත් කුණුහරුපෙන් බැනල සතෙක් වගේනෙ.
    සක්කිලි බල්ලා ආපහු ඇවිත්
     
    Status
    Not open for further replies.