Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැවැත්වීම සඳහා දින නියම කර ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය වහාම කල් දමන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේග මහ මැතිවරණ අපේක්ෂකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

    මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට නාමයෝජනා භාරදී ඇති ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතායි.


    මොණරාගල නගරයේ ඔරලෝසු කණුව පාමුල මාරාන්තික උපාසයේ ඔහු යෙදී සිටියි.

    කොරෝනා පැතිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සෑම දිළිඳු පවුලකටම මාසිකව රුපියල් විසිදාහක් ලබාදීම, පාසල් හා විශ්වවිද්‍යාලය විවෘත කිරීම කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් යැයි වෛද්‍යවරුන් විසින් ලිඛිත නිර්දේශයක් ලබා දෙන තුරු අත්හිටුවීම, ගොවීන්ට අවශ්‍ය බීජ පොහොර කෘමි නාශක ඇතුළු සියලු දේ නොමිලේ ලබාදීම ඔහුගේ සෙසු ඉල්ලීම් වෙයි.

    මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජයේ වගකිව යුත්තෙකු පොරොන්දු වන තුරු උපවාසය අත්නොහරින බව ඔහු සඳහන් කරයි.

    මෙම මාරාන්තික උපවාසයේ යෙදෙන පුද්ගලයා මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක්ද පැලද සිටී.



    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Why does it take so long to get the results? RT-PCR test will give the results within a few hours

    no idea :baffled: it always takes sometime. May be it takes time get approval or soemthing before publish. dont know. :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Why does it take so long to get the results? RT-PCR test will give the results within a few hours

    සාම්පල් ඉබේ පහල වෙනවද උරුලෑවො, ඒව එකතුකරගන්ඩ යන්නෙත් මිනිස්සු..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    In other news: got the Avast! Coronavirus update

    EADjW1W.png
    avast kiyanne virus eka awith kelola yanakam danne nati suttak.. ara gani detected detected kiwwata delete karanneth na.. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    no idea :baffled: it always takes sometime. May be it takes time get approval or soemthing before publish. dont know. :sorry:

    ටොන් පච පතබාවනව දන්න දේ විතරක් කියපන් පොන්ස්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    avast kiyanne virus eka awith kelola yanakam danne nati suttak.. ara gani detected detected kiwwata delete karanneth na.. :rofl:

    I've been using the premium security version for years - my pc runs as smooth as ever, no sign of a malware whatsoever
     
    Status
    Not open for further replies.