Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මේකයි case එක

    patient කෙනෙක් ඉන්නවා. එයට urine යන වෙලාව check කරන්න කියලා තියනවා

    patient ගාව ඉන්න එක්කෙනාට app එකකට ගිහිල්ලා එකේ තියෙන මොකක් හරි button එකක් touch කරහම time එක record වෙන app එකක් එහෙම නැද්ද? :confused::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    imgbin-paper-pencil-cartoon-book-pencil-A2uRnNVUuTRPSbcrPHxBypbmG.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    මේකයි case එක

    patient කෙනෙක් ඉන්නවා. එයට urine යන වෙලාව check කරන්න කියලා තියනවා

    patient ගාව ඉන්න එක්කෙනාට app එකකට ගිහිල්ලා එකේ තියෙන මොකක් හරි button එකක් touch කරහම time එක record වෙන app එකක් එහෙම නැද්ද? :confused::sorry:

    There waas an App named IUFlow to record bladder activity. Just check please.