මේකයි case එක
patient කෙනෙක් ඉන්නවා. එයට urine යන වෙලාව check කරන්න කියලා තියනවා
patient ගාව ඉන්න එක්කෙනාට app එකකට ගිහිල්ලා එකේ තියෙන මොකක් හරි button එකක් touch කරහම time එක record වෙන app එකක් එහෙම නැද්ද?