Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආරංචි විදියට වැලිසර නේවි නිරෝධායන මධ්‍යස්තානයෙ හිටපු කෙනෙක්.
    19 ගෙදර ඇවිත් තියෙන්නේ

    Thank goodness. Then it's okay. No further spread
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    'Barber infected with coronavirus has done 25 haircuts'

    Director General of Health Services, Dr. Anil Jasinghe has said that a barber who was tested positive for coronavirus in Bandaranayake Mawatha in Colombo 12 may spread the virus to others as he has done about 25 haircuts.


    Army Commander and Head of the National Operation Centre for the Prevention of the spread of the coronavirus, Lieutenant General Shavendra Silva said yesterday (21), that 1,010 persons of 242 families living in Bandaranayake Mawatha in Colombo 12 have been directed to quarantine centres to undergo quarantine procedures.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බාබර් සාප්පු සහ Saloon වසා තැබීමට තිරනය කෙරේ.

    මන් ගොඩ දවසකට කලින් කියුවෙ

    කොන්ඩෙ රැවුල් කපන මැශින් කිසි දෙයක් හොදන්නෙ නැ

    කි දෙනෙක්ගෙ විශබිජ පැතිරලා යනවාද

    මෙහෙ නම් ඔක්කොටම කලින් සෙරම කොන්ඩෙ රැවුල් කපන පොට් වැහුවා :angry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ත්‍රී රෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02කට සීමා කෙරේ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #lka #News1st

    ගොං නිති මේවා. සිතල කාමර තිරන.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Thank goodness. Then it's okay. No further spread

    නැ කියන්නේ කොහොමද? අනිවා මගදි කි දෙනෙක් කන්ටැක්ට් වෙනවා වැලිසර ඉදන් යද්දි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    According to this article PCR is not an easy to perform :shocked::shocked::shocked:

    How false negatives are complicating COVID-19 testing

    Part of the problem lies in locating the virus as its area of highest concentration shifts within the body.

    The main nasal swab tests examine the nasopharynx, where the back of the nose meets the top of the throat. This requires a trained hand to perform and some portion of the false negatives arises from improper procedure.

    But even if done correctly, the swab may produce a false negative. That’s because as the disease progresses, the virus passes from the upper to the lower respiratory system.

    In these cases, the patient may be asked to try to cough up sputum — mucus from the lower lungs — or doctors may need to take a sample more invasively, when a patient is under sedation.

    Daniel Brenner, an emergency physician at Johns Hopkins Hospital in Baltimore, Maryland, described taking a test after performing a procedure called a bronchoalveolar lavage.

    This was done on a patient whose nasal swab returned negative three times, but who showed all the signs of COVID-19.

    Eventually, the patient’s medical team placed a camera down his windpipe to examine the lungs, then sprayed fluid in and sucked out the secretions, which were then tested, resulting in a positive.

    Uncertainty in clinical diagnoses is not new, and clinicians are well aware that no type of test for any condition can be considered perfect.

    What makes COVID-19 different is its newness, said Sampathkumar.


    Source

    This is exactly what I wrote many times. The PCR accuracy depends on the sampling site. Alveolar lavage has the highest reliabilty. These facts were well known for several months. It's not the fault of the PCR technique. It's the swab and that's why swabs from multiple sites are required.:yes:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මචන් එන පොට හොද නෑ. ජාසින්හ ඇතුලු සෙට් එක මේකෙ බරපතලකම ලොකුවට කියන්නෙ නැහැ (ආන්ඩුවෙ සෙට් එක) ඩොක්ටර් ජයරුවන් බන්ඩාර දැන් හොද සාකච්ඡාවක් තිබ්බා සිරසෙ ටිකකට කලින්. එකෙක්වත් එලියට බහින්න එපා කිසිම දේකට ලුනුයි බතුයි හරි කාපල්ලා කිසිම පිට කෙනෙක් හම්බෙන්න එපා. බඩු ලොරි වලින් බඩු ගන්නත් එපා. ගෙව වලටම වෙලා පරිස්සමෙන් හිටපල්ලා.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    This is exactly what I wrote many times. The PCR accuracy depends on the sampling site. Alveolar lavage has the highest reliabilty. These facts were well known for several months. It's not the fault of the PCR technique. It's the swab and that's why swabs from multiple sites are required.:yes:

    ලවාජ් එකක් නම් කරන්න අමාරුයිනේ බං. ඒකේ ටෙක්නික් හැමෝටම බැ. ඔයිට වඩා ලූමන් එකක යන යන ගැස්ට්‍රික් ලවාජ් එකත් කොච්චර පුරුදු වෙන්න ඕනාද කරන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    ලවාජ් එකක් නම් කරන්න අමාරුයිනේ බං. ඒකේ ටෙක්නික් හැමෝටම බැ. ඔයිට වඩා ලූමන් එකක යන යන ගැස්ට්‍රික් ලවාජ් එකත් කොච්චර පුරුදු වෙන්න ඕනාද කරන්න

    That's why it's not done normally...and hence recommended two other sites.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මචන් එන පොට හොද නෑ. ජාසින්හ ඇතුලු සෙට් එක මේකෙ බරපතලකම ලොකුවට කියන්නෙ නැහැ (ආන්ඩුවෙ සෙට් එක) ඩොක්ටර් ජයරුවන් බන්ඩාර දැන් හොද සාකච්ඡාවක් තිබ්බා සිරසෙ ටිකකට කලින්. එකෙක්වත් එලියට බහින්න එපා කිසිම දේකට ලුනුයි බතුයි හරි කාපල්ලා කිසිම පිට කෙනෙක් හම්බෙන්න එපා. බඩු ලොරි වලින් බඩු ගන්නත් එපා. ගෙව වලටම වෙලා පරිස්සමෙන් හිටපල්ලා.

    ado siraawata.. :shocked:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    ado siraawata.. :shocked:

    තමන් පරිස්සමෙන් උනොත් තමන් රැකෙයි. බයිලා කාරයොන්ට රැවටෙන්න එපා. ඉන්දියාවටත් කෙල වේගෙන යන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතය තාවකාලිකව නවත්වයි (India)
    http://www.lankadeepa.lk/latest_new...ීක්ෂණ-කට්ටල-භාවිතය-තාවකාලිකව-නවත්වයි/1-570699

    චීනයෙන් ගෙන්වූ කොවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

    කොරෝනා වයිරස පරීක්ෂණ වේගවත් කිරීම සඳහා ඉන්දියාව චීනයෙන් කට්ටල මිලියනයක් පමණ ආනයනය කර ඇති අතර එම කට්ටල වලින් සිදුකළ පරීක්ෂණ වලදී සාවද්‍ය ප්‍රථිපල ලැබී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    නිසි ලෙස පරීක්ෂා කරන තෙක් දින දෙකක කාලයක් සඳහා ඒවා භාවිතයට නොගන්නා ලෙස ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය දැනුම් දී ඇත.

    රුධිර සාම්පල වල කොවිඩ් - 19 සඳහා ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කිරීම මෙහිදී අනුගමනය කරන ක්‍රමවේදය වන අතර කොරෝනා ආසාදිතයින් තහවුරු කරගන්නා විද්‍යාගාර ක්‍රමයට වඩා ඉක්මන් ප්‍රථිපල ලබා දේ.

    මෙම කට්ටල අක්‍රීය බවට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම පැමිණිලි ලැබී ඇතැයි සඳහන් වේ.
     
    Status
    Not open for further replies.