Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා, අර ගැනි කියන්නනේ මාර මගුලක්. එකි කියන විදිහට ඉන්දියාවෙන් නෙවෙයි ඇවිත් තියෙන්නන්, අහල පහල ගෙදරකින්.

    බහුකාපන් කියනවාද , හිකිලා ඉවරයි කියනවාද කියලා කල්පනා කලේ

    මෙතන පවිත්‍රා කියනදේ පට්ටපල් බොරුවක් වෙනවා. කොරොනා කොමියුනිටි නැත්තන් මෙහෙම ට්‍රේස් එකක් නැතුව එන්න බෑනේ
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    අනේ මන්දා, අර ගැනි කියන්නනේ මාර මගුලක්. එකි කියන විදිහට ඉන්දියාවෙන් නෙවෙයි ඇවිත් තියෙන්නන්, අහල පහල ගෙදරකින්.

    බහුකාපන් කියනවාද , හිකිලා ඉවරයි කියනවාද කියලා කල්පනා කලේ

    එතකොට ඒ ගෑනි කලින් කිව්ව කිව්වෙ ඉන්දියාවෙ ඉදන් එනකොට ලග හිටපු එක්කෙනෙක්ට කැස්ස එහෙම තිබුන කියලනෙ බන්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,042
    4,743
    113
    Loading...
    මේ යන විධියට 27 curfew අයින් කරනවා කියන්නෙ හීනයක් තමයි. දැන් අහුවෙන බහුතරයකගෙ රෝග ලක්ෂණ නැහැ. :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ යන විධියට 27 curfew අයින් කරනවා කියන්නෙ හීනයක් තමයි. දැන් අහුවෙන බහුතරයකගෙ රෝග ලක්ෂණ නැහැ. :eek:

    ඉතින් රෝග ලක්ශන නැති එක හොදයිනෙ, සතුටු වෙන්ඩයි ඕනෙ.. :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔතන කියනවා නේ එක්කෙනෙක් මැරුනා කියලා. ඒ කිව්වේ ආණ්ඩුව හංගනවද මරන දැන් නම් පට්ට සැකයි.

    ආණ්ඩුව නෙමේ බන් ඔය කියන විදිහට ඌව රජයේ රෝහලකටවත් ගෙනියලා නෑ වගේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ආණ්ඩුව නෙමේ බන් ඔය කියන විදිහට ඌව රජයේ රෝහලකටවත් ගෙනියලා නෑ වගේ.

    අනේ මන්දා වෙලාවකට කොමියුනිටි නෑ කියනවා. මේ හිරු එකේ නිව්ස් එක දැක්කම කොම්යුනිට් ස්ප්‍රෙඩ් වගේ. අර කොණ්ඩ කපන නනා වටේටම බෝකරලා ඇත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tho mona buruwekda yako sirawatama.....:angry::angry:

    ඇයි තෝ මොනාද කියන්නෙ??? රෝග ලක්ශන නැති එක කොච්චර හොදද තොපිට ඕන එක එකා ලෙඩ වෙලා මැරෙනව දකින්ඩද,??? මට නම් එහෙම උවමනාවක් නැ...:no::no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනේ මන්දා වෙලාවකට කොමියුනිටි නෑ කියනවා. මේ හිරු එකේ නිව්ස් එක දැක්කම කොම්යුනිට් ස්ප්‍රෙඩ් වගේ. අර කොණ්ඩ කපන නනා වටේටම බෝකරලා ඇත්තේ

    බාබර් නම් ෂොට් එක දීලා ඈති බන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    බාබර් නම් ෂොට් එක දීලා ඈති බන්

    ගුනසිංහපුර ඉන්න අහවල් ගෑනු කිසි පිරිසිදු කමක්නෑ මෙහෙන් කෑම එහෙටයි එහෙන් කෑම මෙහටයි යනවා,බාබර් නානා බෝකරා කියමුකෝ පහලොවකට විස්සකට. ඉතින් උන් ගෙදර ගියාම ගැනුන්ට හැදෙනවා. ඒ ගැනු හදන කෑම උන් වටේට බෙදනවා. ඉතින් කොරොනා තමයි ගමම
     
    Status
    Not open for further replies.