Just hope those fish mens 500+ test to come negitive tommorow.if one comes positive.its the end of සිංහලු![]()
end of sinhalu 
මට වෙලාවකට හිතෙනවා අපිට වැරදුනා කියලා. ඔහේ පරිසර දූෂනය, කැලැ කැපීම , ගංගා ඇල දොල දූෂණය ඒ වගේම අනිත් සතුන්ට අයිති තැන් සූරා කැම මේ ඔක්කොම දැන් බූමරංගයක් වගේ එනවා. දැන් අලුතෙන් හිතන්න ඕනේ. සතාසීපාවට අයිති තැන් සතාසිපාවට දෙන්න ඕනේ. අනවශ්‍ය වියදම් අඩුකරලා ස්වභාවදර්මය නතුවෙලා ජිවත්වෙමු. අපේ පරිණාමය ඇත්තටම හෝමෝසේපියන් ආශිර්වාදයක් වුනත් අනිත් හැම ජීවකොට්ටාශවලට සාපයක්.
Colombo nam loweth 27 open karanna baha.
Can not imagine a date that they can go out. In here also same but atleast we can go out for sometime.Just hope those fish mens 500+ test to come negitive tommorow.if one comes positive.its the end of සිංහලු![]()
Only one test per person not enough. PCR accuracy 70%. These people need further Quarantine


sinhalunge waradi bn ape un kiyan de ahan naeducated nati vemath godak balapanwa
kalpana karala wadak karana teren na ape ayata
![]()

ඉතින් රෝග ලක්ශන නැති එක හොදයිනෙ, සතුටු වෙන්ඩයි ඕනෙ..![]()




ammo joke of the dayammo joke of the day

දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වී ඇති අතර, එය රසායනාගාරයක නිර්මාණයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO - Wuhan Health Organization) ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් ඊයේ (21) ජිනීවාහි පැවති සාකච්ඡාවකදී සඳහන් කළා.
සත්ත්ව වෙළෙඳ පොළකින් නොව, නව කොරෝනා වෛරසය චීනයේ රසායනාගාරයකින් පැතිරීමේ හැකියාව පිළිබඳ ඇමෙරිකානු රජය සොයා බලමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂක නිලධාරීන් සඳහන් කරනවා.
මේ අවස්ථාවෙහිදී කොවිඩ් -19 වසංගතයට හේතු වූ වෛරසයේ ප්රභවය නිශ්චිතවම නිශ්චය කළ නොහැකියි, යනුවෙන් චයිබ් කෙටි සාකච්ඡාවකදී සඳහන් කරනවා. කෙසේ වෙතත් දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව වෛරසයට ස්වාභාවික සත්ව සම්භවයක් ඇති අතර එය හැසිරවූ හෝ සාදන ලද වෛරසයක් නොවෙයි. වෛරසය බොහෝ විට වවුලන් ආශ්රිත පරිසරයක් පවතිනවා.”
බොහෝ පර්යේෂකයන්ට එහි ජානමය ලක්ෂණ හැදෑරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ නිසා වෛරසය රසායනාගාරයක නිපදවීමක් යන අදහසට සාක්ෂි සහාය නොදක්වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. චයිබ් පවසන්නේ මිනිසුන් නිසි දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
වෛරසයේ මූලාරම්භය පිළිබඳ ව්‍යාජ න්‍යායන් මතු නොකළ යුතු බවද ඇය අවධාරණය කරනවා.