Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මට වෙලාවකට හිතෙනවා අපිට වැරදුනා කියලා. ඔහේ පරිසර දූෂනය, කැලැ කැපීම , ගංගා ඇල දොල දූෂණය ඒ වගේම අනිත් සතුන්ට අයිති තැන් සූරා කැම මේ ඔක්කොම දැන් බූමරංගයක් වගේ එනවා. දැන් අලුතෙන් හිතන්න ඕනේ. සතාසීපාවට අයිති තැන් සතාසිපාවට දෙන්න ඕනේ. අනවශ්‍ය වියදම් අඩුකරලා ස්වභාවදර්මය නතුවෙලා ජිවත්වෙමු. අපේ පරිණාමය ඇත්තටම හෝමෝසේපියන් ආශිර්වාදයක් වුනත් අනිත් හැම ජීවකොට්ටාශවලට සාපයක්.
     
    • Like
    Reactions: Dishta Didin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,221
    66,630
    113
    මට වෙලාවකට හිතෙනවා අපිට වැරදුනා කියලා. ඔහේ පරිසර දූෂනය, කැලැ කැපීම , ගංගා ඇල දොල දූෂණය ඒ වගේම අනිත් සතුන්ට අයිති තැන් සූරා කැම මේ ඔක්කොම දැන් බූමරංගයක් වගේ එනවා. දැන් අලුතෙන් හිතන්න ඕනේ. සතාසීපාවට අයිති තැන් සතාසිපාවට දෙන්න ඕනේ. අනවශ්‍ය වියදම් අඩුකරලා ස්වභාවදර්මය නතුවෙලා ජිවත්වෙමු. අපේ පරිණාමය ඇත්තටම හෝමෝසේපියන් ආශිර්වාදයක් වුනත් අනිත් හැම ජීවකොට්ටාශවලට සාපයක්.

    Too late.People won't change.we will be distroyed soon.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Just hope those fish mens 500+ test to come negitive tommorow.if one comes positive.its the end of සිංහලු :baffled:

    Only one test per person not enough. PCR accuracy 70%. These people need further Quarantine at least 14 days
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වී ඇති අතර, එය රසායනාගාරයක නිර්මාණයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO - Wuhan Health Organization) ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් ඊයේ (21) ජිනීවාහි පැවති සාකච්ඡාවකදී සඳහන් කළා.

    සත්ත්ව වෙළෙඳ පොළකින් නොව, නව කොරෝනා වෛරසය චීනයේ රසායනාගාරයකින් පැතිරීමේ හැකියාව පිළිබඳ ඇමෙරිකානු රජය සොයා බලමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂක නිලධාරීන් සඳහන් කරනවා.

    මේ අවස්ථාවෙහිදී කොවිඩ් -19 වසංගතයට හේතු වූ වෛරසයේ ප්‍රභවය නිශ්චිතවම නිශ්චය කළ නොහැකියි, යනුවෙන් චයිබ් කෙටි සාකච්ඡාවකදී සඳහන් කරනවා. කෙසේ වෙතත් දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව වෛරසයට ස්වාභාවික සත්ව සම්භවයක් ඇති අතර එය හැසිරවූ හෝ සාදන ලද වෛරසයක් නොවෙයි. වෛරසය බොහෝ විට වවුලන් ආශ්‍රිත පරිසරයක් පවතිනවා.”

    බොහෝ පර්යේෂකයන්ට එහි ජානමය ලක්ෂණ හැදෑරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ නිසා වෛරසය රසායනාගාරයක නිපදවීමක් යන අදහසට සාක්ෂි සහාය නොදක්වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. චයිබ් පවසන්නේ මිනිසුන් නිසි දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.:lol::lol:

    වෛරසයේ මූලාරම්භය පිළිබඳ ව්‍යාජ න්‍යායන් මතු නොකළ යුතු බවද ඇය අවධාරණය කරනවා.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    sinhalunge waradi bn ape un kiyan de ahan na :no: educated nati vemath godak balapanwa :( kalpana karala wadak karana teren na ape ayata :dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sinhalunge waradi bn ape un kiyan de ahan na :no: educated nati vemath godak balapanwa :dull: kalpana karala wadak karana teren na ape ayata :dull:

    සපේක්ශ්ව අපේ රටවල උන් හොදයි බන්, ඇමරිකාවෙ බුරුවො පේන්නෙ නැද්ද රට ඇරපන් කියල උද්ගෝසන කරනව,.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe minissu godak welawata tamange gana vitarai hitanne. Uneducated vimath mulika deyak. eith goda aya selfish. Corona kiyanne godak welwata samhuka vidiyata ekamtu wela nawattana one virus ekak. Tamange protect wenna anith minussu gana hitala. tahamgena vitarak hitala neme. ehema ekamuth kamak nam man dakinne ne.. :no:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,039
    4,735
    113
    Loading...
    සිංහලුන්ට හැමදේම මතක හරියටම සතියයි. සතියකට පස්සෙ බැක් ටු ද ෆන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වී ඇති අතර, එය රසායනාගාරයක නිර්මාණයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO - Wuhan Health Organization) ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් ඊයේ (21) ජිනීවාහි පැවති සාකච්ඡාවකදී සඳහන් කළා.

    සත්ත්ව වෙළෙඳ පොළකින් නොව, නව කොරෝනා වෛරසය චීනයේ රසායනාගාරයකින් පැතිරීමේ හැකියාව පිළිබඳ ඇමෙරිකානු රජය සොයා බලමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂක නිලධාරීන් සඳහන් කරනවා.

    මේ අවස්ථාවෙහිදී කොවිඩ් -19 වසංගතයට හේතු වූ වෛරසයේ ප්‍රභවය නිශ්චිතවම නිශ්චය කළ නොහැකියි, යනුවෙන් චයිබ් කෙටි සාකච්ඡාවකදී සඳහන් කරනවා. කෙසේ වෙතත් දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව වෛරසයට ස්වාභාවික සත්ව සම්භවයක් ඇති අතර එය හැසිරවූ හෝ සාදන ලද වෛරසයක් නොවෙයි. වෛරසය බොහෝ විට වවුලන් ආශ්‍රිත පරිසරයක් පවතිනවා.”

    බොහෝ පර්යේෂකයන්ට එහි ජානමය ලක්ෂණ හැදෑරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ නිසා වෛරසය රසායනාගාරයක නිපදවීමක් යන අදහසට සාක්ෂි සහාය නොදක්වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. චයිබ් පවසන්නේ මිනිසුන් නිසි දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.:lol::lol:

    වෛරසයේ මූලාරම්භය පිළිබඳ ව්‍යාජ න්‍යායන් මතු නොකළ යුතු බවද ඇය අවධාරණය කරනවා.

    She's got it right. some people are trying to use this to achieve their selfish political desires. how many more deaths before they understand demonizing nations and name calling international organizations wont help manage the situation.
     
    Status
    Not open for further replies.