Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara

    19k koheda yako

    snrmaajt.gif

    වැරදුනා වගේ මට. මේ කෙහෙල්මල් ටෙලගරෑම් ගෘප් එකක එකක් දැම්මෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රජය මොනවා කොරන්නද සොන්නලු තමා වැරදි
    එපා කියනදේම නෙ කරන්නෙ.:(

    1) high risk කොරෝනා job මුලින්ම තහනම් නොකරීම.. බබර්,රුපලනාගාර.. (ඔය ජොබ් වලදී අඩුම ගානේ මිනිත්තු 10-15 යනවා..ඒ කියන්නේ දෙන්නගෙන් එකෙක්ට තිබ්බොත් :dull:) ඔන්න ඔය මිනිසුන්ට 5000 දෙන්න තිබ්බේ..

    2) දිස්ත්රික අතර ගමන් කිරීම නොනැවතීම.. දැන් මේ ලගදිත් කොලබ උන්,ලොරියකින් යාපනේ ගියා නම් හොරට දිස්ත්රික කියක් පහු කරලද..කලිනුත් ගනු කෙනෙක් තනියම කොයි තරම් දුර ගියාද..අටළුගම එකෙක් හැටන් ගියා :dull:

    3) මිනිසුන්ගේ සිතේ කොරෝනා බය චන්දෙ නිසා අඩු කිරීම.. ring tone නවතුවා,news paper වල සුරංගනා කතා දැම්මා..කොරියන් election පෙන්නුවා :dull:

    4) safe zone මුලින් හදුනා ගෙන ඒ ප්‍රදේශ ෆුල් සිල් කර ඔවුන්ව වගා කිරීමට පෙලබවිම

    5) Corona ලංකාවේ නැහැ කියලා සංචරයක්යන්ට එන්න කියලා ඇඩ් දැමීම :lol:

    වැරදි නම් ගොඩක් ඇතලියන්නට කම්මැලි
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    mehe minissunge hasirena vidiyai ekai lankawe eunge inna vidiya ahasta polawa wage. Eka iting awillama balanna one.

    අනේ බොරු කියන්න එපා මචං. අපි දැක්කා so called European ලාගේයි most powerful country in the world වල පිස්සු යක්කු සෙට් එකෙයි වැඩ පහුගිය ටිකේ.

    උන් විතරක් නෙවේ අපිත් හිතන් හිටියේ උන් හරි special set එකක් කියලා තමයි :lol: අන්තිමට ඔප්පු කරලා පෙන්නුවා මොන බයිලා ගැහුවත් හැමෝම මිනිස්සු කියලා.

    මිනිස්සුන්ගෙ තියෙන flaws කොච්චර ජාති ආගම් රටවල්වෙ නස් උනත් වෙනස් වෙන්නේ නැ.

    ඒහින්දා බොරු කියනකොට සිමාවක් ඇතුව කියහං. :no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ බොරු කියන්න එපා මචං. අපි දැක්කා so called European ලාගේයි most powerful country in the world වල පිස්සු යක්කු සෙට් එකෙයි වැඩ පහුගිය ටිකේ.

    උන් විතරක් නෙවේ අපිත් හිතන් හිටියේ උන් හරි special set එකක් කියලා තමයි :lol: අන්තිමට ඔප්පු කරලා පෙන්නුවා මොන බයිලා ගැහුවත් හැමෝම මිනිස්සු කියලා.

    මිනිස්සුන්ගෙ තියෙන flaws කොච්චර ජාති ආගම් රටවල්වෙ නස් උනත් වෙනස් වෙන්නේ නැ.

    I'm not specific about a country. just stupid to argue about something like this. I mentioned this specially because this about sri lankan people poor behaviors that is very unpredictable. If you really dont like to accept that i dont mind.. You will see the out come very soon whether you accept it or not. :sorry: Sri Lankan never learn lesson that because this ego.. they dont accept their mistakes.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Gewal walata yana unta wenama neethi hadanan ona
    hama ekatama pass denawa minissu pisso wage elawalu malu bedanawa :(:(
    food city sathosa ayata witharak mewa dunnanam hodai kiyala man hithanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    රජය වෙලාවට වැහුවෙ නෑ එයාපෝට් එක ඒ වගෙම අන්තිම දවස් ටිකේ ආපු හැමෝම නිරෝදායනයට යැව්වෙ නෑ, විශේෂයෙන්ම්මම ඉඉන්දියාවෙන් ආපු නඩ ටික. 50-50 වග කීම යන්න ඔන්නෙ. සින්හලුත් වැරදී

    Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
    එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා:lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Well community spread is already started, government should reinstate the curfew for all island. There is no why our people behave in a responsible manner without curfew.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
    එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා:lol::lol:

    ඔව්ව් වෛරස් එක හැදුනේ ලන්කාවෙ ඇතුලෙනෙ නේද. පටන් ගැන්ම මේක ඇතුලෙ උනෙ:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
    එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා:lol::lol:

    වයිරසය නැවෙන්ද ආවේ :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    මේකට තමයි කියන්නේ නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියනවා කියලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔව්ව් වෛරස් එක හැදුනේ ලන්කාවෙ ඇතුලෙනෙ නේද. පටන් ගැන්ම මේක ඇතුලෙ උනෙ:lol:
    එයාපෝර්ට් එක හරහා ඉතාලියෙන් ඉන්දියාවෙන් වගේ රටවල් වලින් ආපු එවුන්ගෙන් ලංකාවෙ හිටපු අයට බෝවෙලා, දැන් එයාපෝර්ට් වහලා නිසා වෙන කාටවත් එන්න බැරි නිසා බෝවීමක් නෑ කියලා මට මතක් උනාම හිතට හරි වේදනයි. ඒ නිසයි නිතර නිතර හිත සනස ගන්න ඔහොම කියන්නෙ. තේරුම් ගනින්. කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලා ස කිව්ව එක එහෙම මතක් උනාම පපුව හෝස් ගාලා යනවා. ගූඇන්පී කාරයෙක් ජේවීපී කාරයෙක් ඕක මතක් කරාම මම බොරුවට නො රිග්‍රෙට්ස් බිචස් කියල බොරුවට කෑගහලා හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් මට හරි වේදනයි බන්.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    New coronavirus outbreak in northern China puts city of 11 million on lockdown

    The city of Harbin in northern China has become the latest hotspot after a woman unknowingly infected 70 others after testing negative for Covid-19.

    A 22-year-old student surnamed Han had returned to China from New York last month.

    She had gone through a 14-day quarantine and showed no symptoms of the bug.

    Harbin health authorities say she was a "silent carrier" :shocked:of the virus.

    Unaware, she went on to infect her neighbours who then hosted a gathering.

    A guest at the gathering was later taken hospital with a stroke which then led to the infection breaking out at two local hospitals, reports Shanghaiist.

    Coronavirus has now gone on to infect 70 people including patients in Inner Mongolia and Liaoning province.

    Harbin has reported 52 active confirmed cases and 23 asymptomatic infections.

    Source
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,711
    98,745

    :eek::eek::eek::baffled::baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    27 ඇඳිරි නීතිය අයින් කරයි නේද බන්? දැන් නම් මෙහෙම හිර වෙලා ඉන්න බෑ...කොළඹ පැත්තට එන්න ඕනි...මාසෙකට වඩා දැන් ගමේ හිරවෙලා...එපා වෙනවා :(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,219
    66,628
    113
    27 ඇඳිරි නීතිය අයින් කරයි නේද බන්? දැන් නම් මෙහෙම හිර වෙලා ඉන්න බෑ...කොළඹ පැත්තට එන්න ඕනි...මාසෙකට වඩා දැන් ගමේ හිරවෙලා...එපා වෙනවා :(:(:(

    Game kello nedda
     
    Status
    Not open for further replies.