19k?
19k koheda yako
වැරදුනා වගේ මට. මේ කෙහෙල්මල් ටෙලගරෑම් ගෘප් එකක එකක් දැම්මෙ
19k?
19k koheda yako
රජය මොනවා කොරන්නද සොන්නලු තමා වැරදි
එපා කියනදේම නෙ කරන්නෙ.![]()
) ඔන්න ඔය මිනිසුන්ට 5000 දෙන්න තිබ්බේ..

mehe minissunge hasirena vidiyai ekai lankawe eunge inna vidiya ahasta polawa wage. Eka iting awillama balanna one.
අන්තිමට ඔප්පු කරලා පෙන්නුවා මොන බයිලා ගැහුවත් හැමෝම මිනිස්සු කියලා. 
අනේ බොරු කියන්න එපා මචං. අපි දැක්කා so called European ලාගේයි most powerful country in the world වල පිස්සු යක්කු සෙට් එකෙයි වැඩ පහුගිය ටිකේ.
උන් විතරක් නෙවේ අපිත් හිතන් හිටියේ උන් හරි special set එකක් කියලා තමයිඅන්තිමට ඔප්පු කරලා පෙන්නුවා මොන බයිලා ගැහුවත් හැමෝම මිනිස්සු කියලා.
මිනිස්සුන්ගෙ තියෙන flaws කොච්චර ජාති ආගම් රටවල්වෙ නස් උනත් වෙනස් වෙන්නේ නැ.
Sri Lankan never learn lesson that because this ego.. they dont accept their mistakes.

රජය වෙලාවට වැහුවෙ නෑ එයාපෝට් එක ඒ වගෙම අන්තිම දවස් ටිකේ ආපු හැමෝම නිරෝදායනයට යැව්වෙ නෑ, විශේෂයෙන්ම්මම ඉඉන්දියාවෙන් ආපු නඩ ටික. 50-50 වග කීම යන්න ඔන්නෙ. සින්හලුත් වැරදී

Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා

Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා

Airport වහලා වයිරස් වලින් බේරෙන්න බැහැ
එහෙනම් ඔක්කොම රටවල් AirPort වහලා බේරෙනවා
එයාපෝර්ට් එක හරහා ඉතාලියෙන් ඉන්දියාවෙන් වගේ රටවල් වලින් ආපු එවුන්ගෙන් ලංකාවෙ හිටපු අයට බෝවෙලා, දැන් එයාපෝර්ට් වහලා නිසා වෙන කාටවත් එන්න බැරි නිසා බෝවීමක් නෑ කියලා මට මතක් උනාම හිතට හරි වේදනයි. ඒ නිසයි නිතර නිතර හිත සනස ගන්න ඔහොම කියන්නෙ. තේරුම් ගනින්. කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලා ස කිව්ව එක එහෙම මතක් උනාම පපුව හෝස් ගාලා යනවා. ගූඇන්පී කාරයෙක් ජේවීපී කාරයෙක් ඕක මතක් කරාම මම බොරුවට නො රිග්‍රෙට්ස් බිචස් කියල බොරුවට කෑගහලා හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් මට හරි වේදනයි බන්.ඔව්ව් වෛරස් එක හැදුනේ ලන්කාවෙ ඇතුලෙනෙ නේද. පටන් ගැන්ම මේක ඇතුලෙ උනෙ![]()
of the virus.New coronavirus outbreak in northern China puts city of 11 million on lockdown
The city of Harbin in northern China has become the latest hotspot after a woman unknowingly infected 70 others after testing negative for Covid-19.
A 22-year-old student surnamed Han had returned to China from New York last month.
She had gone through a 14-day quarantine and showed no symptoms of the bug.
Harbin health authorities say she was a "silent carrier"of the virus.
Unaware, she went on to infect her neighbours who then hosted a gathering.
A guest at the gathering was later taken hospital with a stroke which then led to the infection breaking out at two local hospitals, reports Shanghaiist.
Coronavirus has now gone on to infect 70 people including patients in Inner Mongolia and Liaoning province.
Harbin has reported 52 active confirmed cases and 23 asymptomatic infections.









27 ඇඳිරි නීතිය අයින් කරයි නේද බන්? දැන් නම් මෙහෙම හිර වෙලා ඉන්න බෑ...කොළඹ පැත්තට එන්න ඕනි...මාසෙකට වඩා දැන් ගමේ හිරවෙලා...එපා වෙනවා![]()