Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    unta club bahinna baruwa awulen atte.

    hmm සැප ජිවිත . මම හිතුවේ වුන හොරාට එහෙට මෙහෙට යනවා ඇති කියලා වුන්ගේ වුන්ගේ ගෘප් ටිකක් හදාගෙන පිට වුන් සෙට් වෙන්නේ නැහැ නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    තාමත් කවුරුහරි එකෙක් හිතනවා නම් මේක බෝවුනේ වවුලෙක්ගෙන් කියලා,ගහපන් කන පැලෙන්න :lol::lol:

    මේක නම් artificial intelligence virus එකක්.. silent killer කෙනෙක් :dull: වපු රටවල්/නගර Open කරන කන් ඉන්නේ දෙන්න ගුටි :dull:
    WHO (Wuhan Health Organisation) ලේඩි කියන්නේ එහෙම සාක්කි මොනවත් නෑ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,218
    66,626
    113
    Afrlica wala bara ganak marenawa athi.giya para ganwathuratath patta ganak maruna.eka media ekakawath pennuwe ne.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ලෝකේ කොයි රටද Airport එක වහලා කොරෝනා වලින් බේරුණේ?​
    Airport නැති දූපත් වලත් කොරෝනා තියෙන බව ඔබ දන්නවද?

    Because those countries failed to act fast. As a small island with one air port, we could have prevented the whole situation without a sweat if we act fast. Gota just had to close the air port before nominations.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    There were photos circulating since the 16th April, showing persons collapsing in the streets of Harbin, similar to Wuhan.:oo:

    මේක ඉවර වෙන සෙල්ලමක් නෙවි වගේ නේද.. wuhan control කළා කිව්වට උන් daily විෂබීජනාශක/mask දාගෙන තමා දුවන්නේ...පොඩි තැනක් ඇති ආයිමත් පැතිරෙන්න :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Because those countries failed to act fast. As a small island with one air port, we could have prevented the whole situation without a sweat if we act fast. Gota just had to close the air port before nominations.

    උන්ට ඕවා කියලා වැඩක් නැහැ..උන් ගොටාගේ වහල්ලු :lol::lol: තායිවාන්,NZ,මුරුටියස් වගේ දුපත් සේරම හොදට handle කරනවා :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Because those countries failed to act fast. As a small island with one air port, we could have prevented the whole situation without a sweat if we act fast. Gota just had to close the air port before nominations.

    Nominations do not have any link to Airpot closing. i dont know why he waited till 17th. may be as a country we wanted to accumulate some stocks and closes
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mauritius Recovery rate =>79.3%
    New Zealand Recovery rate =>73.4%
    Taiwan Recovery rate =>55.4%
    Sri Lanka Recovery rate =>31.8%

    ඔන්න media වලින් නොපෙනන දේ...දුපත් අතින් බැලුවම අපි recovery rate අන්තිම :dull:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Nominations do not have any link to Airpot closing. i dont know why he waited till 17th. may be as a country we wanted to accumulate some stocks and closes

    cargo wada kara ban m,e lagak wenakan
    mula indan ena aya serama quarantine wune na
    horen panna,ganak deela shape wuna
    gov ekemma qurantine kare na
    samahra ratawal ena ayawa ex--India,Bangladesh

    low risk kiyala hithuwata dakkane ara keselwatte gani :rofl:
    hulagen bo welada danne na kiyala kiynwa :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    cargo wada kara ban m,e lagak wenakan
    mula indan ena aya serama quarantine wune na
    horen panna,ganak deela shape wuna
    gov ekemma qurantine kare na
    samahra ratawal ena ayawa ex--India,Bangladesh

    low risk kiyala hithuwata dakkane ara keselwatte gani :rofl:
    hulagen bo welada danne na kiyala kiynwa :lol:

    ඒ ගනින්ගේ නම් කතාවෙන්ම පේනවා,කෙප්පයක් ගහන්නේ වගේ :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    cargo wada kara ban m,e lagak wenakan
    mula indan ena aya serama quarantine wune na
    horen panna,ganak deela shape wuna
    gov ekemma qurantine kare na
    samahra ratawal ena ayawa ex--India,Bangladesh

    low risk kiyala hithuwata dakkane ara keselwatte gani :rofl:
    hulagen bo welada danne na kiyala kiynwa :lol:

    cargo, transit ewath operate una. arrivals tamai restrict une

    :yes: math hitanne othana tamai mistake eka une. India, Malaysia, singa wage ratawal walin ena aya March mada wenakan self quarantine wenna kiwwa witarai.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

    තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවින දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.

    සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද ​හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

    මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනගහන අනුපාතය අනුව නියැදි තෝරා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස සංගමය පසුගිය මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු නොකළ බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.
    :no::no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    තාමත් කවුරුහරි එකෙක් හිතනවා නම් මේක බෝවුනේ වවුලෙක්ගෙන් කියලා,ගහපන් කන පැලෙන්න :lol::lol:

    මේක නම් artificial intelligence virus එකක්.. silent killer කෙනෙක් :dull: වහපු රටවල්/නගර Open කරන කන් ඉන්නේ දෙන්න ගුටි :dull:
    Can be

    Programmable biological units. :baffled:

    https://www.ecowatch.com/xenobot-ai-biology-2644880026.html
     
    Status
    Not open for further replies.