1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0
JJ harida ban?
Last edited:
1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0
හරි වැරදුනා කියමුකෝ ....හරි දැන් අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ ?






ඒවා ටික ටික දීලා අපිට ඕන විදියට chart එක හදලා පෙන්වන්නම්... තෝ ඉදපන් ඉක්මන් නොවී![]()



උබට මන් කියන්නද හොද වැඩක්... උබට ලංකාව ගැන සුවර් නම් සති දෙකක් කොලබ වටේ රවුමක් ගහලා වරෙන්ගෙදර එද්දී
![]()
අපේ දෙසපලකයෝ වුන තැන ගු ගොඩ...මුලින් හෙල්ත් + army + police වැඩේ නියමෙට ගියා,පස්සේ අරුන් පැනලා වැඩේ කෑවා.. දැන් නම් එන ගැනීමක් අබියසද කියලා හිතෙනවා පැතිරෙන data අනුව
හරි වැරදුනා කියමුකෝ ....හරි දැන් අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ ?

manදman;25338085 said:JJ harida ban?

?අපි කර ලොකුම වැරැද්ද Virus එක එන්නේ ඉතාලියෙන්/France වලින් විතරක් කියලා march 10-20 අතරේ හිතපු එක.. USA,India,Aus,Pak,Indonesia,Malaysia ඔය රටවල් වලින් එන වුන් check කරෙත් නැහැ කෙලින්ම ගෙදර![]()

වල්සින් එකක් අවේ නැත්නම්
අලුත් සත්‍යට මුහුණ දෙන්න වෙයි ආර්ථිකය බලලාට දාලා
නැත්නම් සෞජ්‍ය පහසුකම් මත herd immunity වේවිද
සොහොන;25338120 said:thred pitin dala
කි පාරක් මම කියුවද
vip ෆලයිට් දාගෙන සන්ගක්කාරයා ගෙදර එද්දිම මම කියුවා
කවුරුත් ගනම් ගත්තෙ නැ ඉතාලි වෙරස් කිය කියා හවඩු ගැහුවා විතරයි![]()
Mata deshapalane wedak nehe bro.. mama dannna dei kiynne... Dr la and army and govn wede geniyana widyai, okkoma ekka.. system eka danna hndai. If u dnt understand i dnt mind.. u ppl only knws politics.. im talkng based on wht ive learnt, wht ive practiced.. thts all, not politics,
තෝ අලුතෙන් ත්රෙඩ් එකට ඇවිත් වීරකම් කියවන්න එපා...එරෝෂන් ගු වෙනකොට තෝ ආවේ...තොත් තඩි politic fake එකක් කියලා දන්නවා
මේකේ පලවෙනි එකෙ ඉදන් හිටිය නිසා දන්නවා මේ virus එක ගැන හොදට..මේකත් එක්ක සෙල්ලම් කලොත් වෙන දේ..

Because those countries failed to act fast. As a small island with one air port, we could have prevented the whole situation without a sweat if we act fast. Gota just had to close the air port before nominations.



well said![]()


උබ binary කියලා utf වගේ මොනවාට හරි කන්වර්ට් කරාද ?
විහිලුවට මේකන් කිව්වේ එකෙක් අහුවුණු ගමන් මරනවා කියලා?
තෝ අලුතෙන් ත්රෙඩ් එකට ඇවිත් වීරකම් කියවන්න එපා...එරෝෂන් ගු වෙනකොට තෝ ආවේ...තොත් තඩි politic fake එකක් කියලා දන්නවා
මේකේ පලවෙනි එකෙ ඉදන් හිටිය නිසා දන්නවා මේ virus එක ගැන හොදට..මේකත් එක්ක සෙල්ලම් කලොත් වෙන දේ..
No one can isolate like This This is the truth .
we has to manage the Epidamaic we can't imagine how to runway from this situation
Sri Lankans Should Know How to Face Chalange![]()


rep නම් කන්නද කිවුවලුCoronavirus (Covid19)... 04-23-2020 10:15 AM gonek unata kamak ne, thappulanna epa pako, moda ponna wesawa



So im a political fake?? The one who came to elakiri in 2017 sys im a fake.. bro u may knw the virus through internet.. u sked me to walk around colombo ryt?? Yeah I jst came home from colombo for a 2 week vacation after volunteering as a doctor to fight against the virus.. i should have styed till i get my appoinment so ill b gettng a salary, but still sm of us worked jst to keep u ppl safe ..so i directly cooped with it.. if u have no idea. Jst shut up ur shithole . Apita hambuna magulak nehe.. so if u r sying im a political fake, jst ask the ppl here.. thyl answer u. And pls dnt compare me with that erozan, jst read the replies ive posted him

