බොරුවට ආයිත් රණ්ඩු වෙන්න එපා බන්...උඹල දේශපාලනේ ඇදල ගන්නවනේ එහෙනම් මෙන්න මේ ටිකටත් උත්තර දීපන් ඔක්කොම උන්
පහල දේවල් අපි උපකල්පනය කරමු
1. මේ වන විට රටේ ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහත්තයා - ලස්සනට මේක පාලනය කරයි නේද?(පාස්කු බොම්බේ වෙලාව මතකෙට එනවා .)
2. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - කොමිටි දාලම ඉඩත් නැතිවෙයි
3. අපි හිතමු සජිත් මහත්තයා ජනාධිපති කියල - මුකුත් කියල වැඩක් නෑ නේ මම කැමති නෑ මිනිස්සුන්ට මඩගහන්න
එතකොට දැන් ගෝඨාබය ජනාධිපති තුමා, එතුමා අර උඩ ඉන්න සෙට් එකකට වඩා ගව් ගානකින් ඉදිරියෙන්...මොකද එතුමා තමයි කාර්යසාධක බලකායක් පත් කරගෙන ආරක්ෂක අංශ, දොස්තරලා, උගතුන් බුද්ධිමතුන් එක්ක මේක control එකක් කරන්න ගේමක් දුන්නේ...අදටත් ඒ ගේම ලොකුවටම යනවා කියල පේනවා...වැරදුන තැන් ඇති.එත් පැහැදිලිවම ලොකු උත්සහයක් ගන්නවා කියල පේනවනේ බන්.හොඳ දේ අගය කරමු, වැරදි දේ ඉස්මතුකරලා පෙන්නමු. අනික සැමන් පරිප්පු වලට ගොඩක් අය හිනා උනා එක වැරදි මචන්, ඇඳිරි නීතිය අයින් කරපු දවස් වල සතොස ළඟ 1-2 km පෝලිම. ගොඩක් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ..ගොඩක්ම අමාරුවෙන්, එදා වේල හම්බකරගෙන කන මිනිස්සු ලංකාවේ ගොඩක් වැඩයි, අදටත් සතියේ දවස් 5ම සතොස ඇරලත් මිනිස්සු පෝලිමේ...සැමන් 1යි පරිප්පු 1kg ගන්න...අපි හිතන තරම් මිනිසුන්ගේ ජීවිත සුන්දර නෑ..ඇත්තටම ඒ කරපු වැඩේ හොදයි...ඊළඟට ආණ්ඩුව අතින් වරදක් උනා ඒ චන්දයට හදිස්සියක් පෙන්වීම...මේ වගේ වෙලාවක පොඩි වැරදීමක් උනා වගේ(හැබැයි වියවස්ථ අව්ලකුත් තියනවනේ)...හැබැයි පරණ පාර්ලිමේන්තුව නම් එපා එපා එපමායි... මට තේරෙන විදියට තව දෙයක්, මේකේ අවධානම ආණ්ඩුව තව තදට මිනිස්සුන්ගේ ඔලුවට දාන්න ඕනි...පුළුවන් උපරිම මේක දිගටම ඔලුවට දාන්න ඕනි...අපේ උන් රෙද්දේ රෙවෙන ගානට බය කලේ නැත්තම් ජනාධිපති, ආරක්ෂක අංශ, දොස්තරලා ඇතුළු කාර්ය මණ්ඩලය වෙන මහන්සිය අපතෙයන්න පුළුවන්..අපේ ශ්‍රී ලංකික ජාතියට යන්තම් ලාවට දේවල් ඔලුවට දාල වැඩක් නෑ. දන්නවනේ අපේ උන්ගේ හැටි...

මම මේ කතාව දැම්මේ දේශපාලනයෙන් තොරව...අපි හැමෝම කිසිම තේරුමක් නැතුව රණ්ඩු වෙනවා විතරයි.

)