Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොරුවට ආයිත් රණ්ඩු වෙන්න එපා බන්...උඹල දේශපාලනේ ඇදල ගන්නවනේ එහෙනම් මෙන්න මේ ටිකටත් උත්තර දීපන් ඔක්කොම උන්

    පහල දේවල් අපි උපකල්පනය කරමු

    1. මේ වන විට රටේ ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහත්තයා - ලස්සනට මේක පාලනය කරයි නේද?(පාස්කු බොම්බේ වෙලාව මතකෙට එනවා .)
    2. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - කොමිටි දාලම ඉඩත් නැතිවෙයි
    3. අපි හිතමු සජිත් මහත්තයා ජනාධිපති කියල - මුකුත් කියල වැඩක් නෑ නේ මම කැමති නෑ මිනිස්සුන්ට මඩගහන්න

    එතකොට දැන් ගෝඨාබය ජනාධිපති තුමා, එතුමා අර උඩ ඉන්න සෙට් එකකට වඩා ගව් ගානකින් ඉදිරියෙන්...මොකද එතුමා තමයි කාර්යසාධක බලකායක් පත් කරගෙන ආරක්ෂක අංශ, දොස්තරලා, උගතුන් බුද්ධිමතුන් එක්ක මේක control එකක් කරන්න ගේමක් දුන්නේ...අදටත් ඒ ගේම ලොකුවටම යනවා කියල පේනවා...වැරදුන තැන් ඇති.එත් පැහැදිලිවම ලොකු උත්සහයක් ගන්නවා කියල පේනවනේ බන්.හොඳ දේ අගය කරමු, වැරදි දේ ඉස්මතුකරලා පෙන්නමු. අනික සැමන් පරිප්පු වලට ගොඩක් අය හිනා උනා එක වැරදි මචන්, ඇඳිරි නීතිය අයින් කරපු දවස් වල සතොස ළඟ 1-2 km පෝලිම. ගොඩක් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ..ගොඩක්ම අමාරුවෙන්, එදා වේල හම්බකරගෙන කන මිනිස්සු ලංකාවේ ගොඩක් වැඩයි, අදටත් සතියේ දවස් 5ම සතොස ඇරලත් මිනිස්සු පෝලිමේ...සැමන් 1යි පරිප්පු 1kg ගන්න...අපි හිතන තරම් මිනිසුන්ගේ ජීවිත සුන්දර නෑ..ඇත්තටම ඒ කරපු වැඩේ හොදයි...ඊළඟට ආණ්ඩුව අතින් වරදක් උනා ඒ චන්දයට හදිස්සියක් පෙන්වීම...මේ වගේ වෙලාවක පොඩි වැරදීමක් උනා වගේ(හැබැයි වියවස්ථ අව්ලකුත් තියනවනේ)...හැබැයි පරණ පාර්ලිමේන්තුව නම් එපා එපා එපමායි... මට තේරෙන විදියට තව දෙයක්, මේකේ අවධානම ආණ්ඩුව තව තදට මිනිස්සුන්ගේ ඔලුවට දාන්න ඕනි...පුළුවන් උපරිම මේක දිගටම ඔලුවට දාන්න ඕනි...අපේ උන් රෙද්දේ රෙවෙන ගානට බය කලේ නැත්තම් ජනාධිපති, ආරක්ෂක අංශ, දොස්තරලා ඇතුළු කාර්ය මණ්ඩලය වෙන මහන්සිය අපතෙයන්න පුළුවන්..අපේ ශ්‍රී ලංකික ජාතියට යන්තම් ලාවට දේවල් ඔලුවට දාල වැඩක් නෑ. දන්නවනේ අපේ උන්ගේ හැටි...
    :sorry::sorry::sorry:
    මම මේ කතාව දැම්මේ දේශපාලනයෙන් තොරව...අපි හැමෝම කිසිම තේරුමක් නැතුව රණ්ඩු වෙනවා විතරයි.:(:(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Unless a vaccine is found, and is available - only then life can be normal.

    yeah seems like its devastating and the more time take to invent that there will be more consequences :( Even if we saved from corona we may have to face economy crisis much more worse than we think
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අපේ වුන් සුදානම මදි වුනා ජනවාරි වලම හිතුවේ නැහැ අනාගතය මෙච්චර තත්වයක් හේතුව මොකද්ද දන්නේ නැහැ ?

    නිරෝදාන මද්යස්ඨාන කලින්ම ලයිස්ති කරලා තිබ්බේ නැහැ ? ටෙස්ටින් ?
    තව මසක් වගේ ඒවා ගොඩක් අයෙමත් චීනෙට යව්වා ගෙන්නපු කොම්පැනි (මේක හැම රටකම වගේ වුනා)

    චිනේ ගෑනි ගෙන් කාටත් පැතිරුනේ නැති නිසා හරි සෝයි කියලා හිතුවාද දන්නේ නැහැ ?

    මුලින්ම ඉතාලියේ අයව නිරෝදානය කරන්න බැරිවුනේ හැදල ඉස්ප්රිතාලේ උද්ගොසනය නිසා මේක ටීවී එකේ කියනවා දැක්කා
    ලන්සා ගේ චන්ද ටික අරක්ශාකරලා දෙන්න ආණ්ඩුව ලන්සාට *ක දුන්නා ? ඉස්සර ප්රේදික්ට් කරා නම් දෙකක් දීලා නිරෝදානයට දන්නා තිබ්බා

    ඉන්දියාවේ අපු අයව නිරෝදානය කලේ නැහැ ඇයි දන්නේ නැහැ (ඉඩ නැති කම් ඉන්දියාවේ ඒ වෙලාවේ පැතිරීම අඩුනිසා හිතුවද දන්නේ නැහැ )

    මේක තමයි මුලික වැරැද්ද

    පස්සේ කොමහරි ගේම ගැහුවා දැන් ආය්මත චන්දෙ නිසා කෙලොගන්නවා හොදට ? එකට හරියන තකට තක විපක්ෂයක් ඉන්නේ ?වයවස්තා අර්බුද මානව හිමකම් බුමි දානේ දිය යටින් ලස්සනට ගේම ගහනවා .

    225 ම අපි ගැන වැඩක් නැහැ වුන්ගේ දෙස්පාලන වාසිය බලේ තමයි ඕනේ ඉදල ඉදලා එක පාරම කොරෝනා රෝගීන් වැඩි වෙච්ච් ගමන් සුවපති අන්න ඉන්ටර්විව් එකක් දීලා. අර පැත්තේ මෝඩ තිලනගලා
    3න්2 ඇමති සිහිනේ

    දොක්ටර්ස්ලාට පොලිසිය ආමි එකට කොරෝනා ගේම ගහන්න වෙන්නේ දේශපාලන ගේම් එක්ක

    මෝඩ මිනිස්සු හිටියාට අපි මරෙනවානම් මැරෙන්නේ දෙපැත්තේම දේශපාලන ගේම නිසා

    well said :yes:

    ඔව් ජනවාරි ඉඳන් අපි මේක underestimate කලා..
    මුලින් අපි හිතහදා ගත්තා, චීන්නුන්ට විතරයි හැදෙන්නේ.. අපේ ජාන වලට හැදෙන්නේ නෑ කියලා. පස්සේ ඉතාලියට හැදෙද්දි ආයෙත් හිත හදාගත්තා අපේ climate එකට එච්චර අවුලක් නෑ කියලා. :lol:

    අපිට හපන් විදියට සෞඛ්‍ය ඇමති හැසිරුනා. චීන ගෑනි හොඳ කරපු ගමන් early celebrate කලා බදාගෙන. Tourism දියුණු කරන්න බාරගත්තු සෙට් එක සල්ලි වියදම් කරලා promotion video එකකුත් හැදුවා

    https://www.facebook.com/dilith.jayaweera/videos/10157811643825977/

    කාට හරි මිස් උනානම් උඩ ලින්ක් එකෙන් බලන්න. (එන්න එන්න අපේ රටට අපි safe කියලා අහක නයි රෙද්ද අස්සේ දාගත්තා :baffled:)

    ඊට පස්සේ අපේ මිනිස්සුත් තකට තක, එයර්පෝර්ට් වලින් පනිනවා, බොරු කියල hospital වල admit වෙනවා. ලන්සා උත්ගෝශණ කරනවා...

    ගෝටා ස්' උත් වැඩිය serious ගත්තේ නෑ මුලදි. lock එක prevent කරන්න බැලුවේ. පස්සේ පස්සේ මිනිස්සු සෙට් එකක්ම බය වෙලා අඬපු හන්දා අහක දාන්න බැරි උනා. අපරාදේ කියන්න බෑ ඊට පස්සේ හමුදාව සෞඛ්‍ය සේවයේ වැඩ කරන මිනිස්සු පරක්කු වෙලා සෑහෙන්න දේවල් ටිකක් කලා.

    ගෝටා ස්' ට typical දේශපාලුවෙක්ට වඩා මොලයක් තියන නිසා, දන්න මිනිස්සු කියන දේ අහලා තමන්ගෙන් වෙන්න ඕනි දේවල් ටික හරියට කලා..

    දැන් පොහොට්ටුවේ එවුන් ටික සුපුරුදු පරිදි වැඩේ අලකරන්න යනවා ඡන්දයක් කරන්න ගිහින්. ගෝටා ස්' ට අතුලෙන් පොඩි ප්‍රෙශර් එකකුත් ඇති. ජෙප්පො සහා යුන්පී එවුන් සුපුරුදු පරිදි නඩු කියලා පාර්ලිමේන්තුවක් රැස් කරන්න හදනවා.. බැරිම උනොත් ජිනීවා යයි මානව හිමිකම් කියලා අන්තිමේ කොරෙනා හදාගෙන ඒවි

    මේ දෙගොල්ලන්ම මේ වෙලාවේ වැඩ කරන්නේ තමන්ගේ වාසියට...
    දුක හිතෙන සීන් එක මිනිස්සු තවම බෙදිලා එකිනෙකා මරාගන්නවා..

    අපි හැමෝම තේරුම් ගන්න ඕනි මේ වගේ වෙලවකදී ජාති ආගම්, දේශපාලන පක්ෂ වලට බෙදිලා වැඩ කරලා ගොඩ ඒමක් නෑ...

    බයියෙක් උනත් ටොයියෙත් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් expose උනොත් මේ මගුල හැදෙනවා.. immunity එක නැත්තම් මැරෙනවා. ඒ වෙලාවට political hero ටවත් religious hero ටවත් බේරගන්න බැහැ.

    ඒක නිස්ස පුලුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    yeah seems like its devastating and the more time take to invent that there will be more consequences :( Even if we saved from corona we may have to face economy crisis much more worse than we think

    That's why i don't have kids
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් බන්..එකයි දැන් වෙන්න ඕන.. Martial law දාලා මේක ඉවරයක් කරන්න ඕන Health section එක්ක එකතු වෙලා

    මම නම් කියන්නේ ඔය බඩු ගෙනත් විකුණන එකත් හමුදාවෙන් කරන්න ඕන...මෙහෙ හරි අවදානම්.. ඇදුරන් නැති උන් එන්නේ..අද එන හෙට නෙවි..කිසිම safe එකක් නැහැ උන්ගේ :frown:

    Koheth ehemai bro.. kisima safetyeasure ekak aran nehe.. dwsakata hari bar ariya ekenuth kela wela tyenne puluwan.. eke result ei thawa sathiyen deken.. e awothnam loku awulak wenawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොවිඩ් වසංගතය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
    :(:eek::eek::sorry::(
    Hiru News..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,642
    113
    Gedara
    well said :yes:

    ඔව් ජනවාරි ඉඳන් අපි මේක underestimate කලා..
    මුලින් අපි හිතහදා ගත්තා, චීන්නුන්ට විතරයි හැදෙන්නේ.. අපේ ජාන වලට හැදෙන්නේ නෑ කියලා. පස්සේ ඉතාලියට හැදෙද්දි ආයෙත් හිත හදාගත්තා අපේ climate එකට එච්චර අවුලක් නෑ කියලා. :lol:

    අපිට හපන් විදියට සෞඛ්‍ය ඇමති හැසිරුනා. චීන ගෑනි හොඳ කරපු ගමන් early celebrate කලා බදාගෙන. Tourism දියුණු කරන්න බාරගත්තු සෙට් එක සල්ලි වියදම් කරලා promotion video එකකුත් හැදුවා

    https://www.facebook.com/dilith.jayaweera/videos/10157811643825977/

    කාට හරි මිස් උනානම් උඩ ලින්ක් එකෙන් බලන්න. (එන්න එන්න අපේ රටට අපි safe කියලා අහක නයි රෙද්ද අස්සේ දාගත්තා :baffled:)

    ඊට පස්සේ අපේ මිනිස්සුත් තකට තක, එයර්පෝර්ට් වලින් පනිනවා, බොරු කියල hospital වල admit වෙනවා. ලන්සා උත්ගෝශණ කරනවා...

    ගෝටා ස්' උත් වැඩිය serious ගත්තේ නෑ මුලදි. lock එක prevent කරන්න බැලුවේ. පස්සේ පස්සේ මිනිස්සු සෙට් එකක්ම බය වෙලා අඬපු හන්දා අහක දාන්න බැරි උනා. අපරාදේ කියන්න බෑ ඊට පස්සේ හමුදාව සෞඛ්‍ය සේවයේ වැඩ කරන මිනිස්සු පරක්කු වෙලා සෑහෙන්න දේවල් ටිකක් කලා.

    ගෝටා ස්' ට typical දේශපාලුවෙක්ට වඩා මොලයක් තියන නිසා, දන්න මිනිස්සු කියන දේ අහලා තමන්ගෙන් වෙන්න ඕනි දේවල් ටික හරියට කලා..

    දැන් පොහොට්ටුවේ එවුන් ටික සුපුරුදු පරිදි වැඩේ අලකරන්න යනවා ඡන්දයක් කරන්න ගිහින්. ගෝටා ස්' ට අතුලෙන් පොඩි ප්‍රෙශර් එකකුත් ඇති. ජෙප්පො සහා යුන්පී එවුන් සුපුරුදු පරිදි නඩු කියලා පාර්ලිමේන්තුවක් රැස් කරන්න හදනවා.. බැරිම උනොත් ජිනීවා යයි මානව හිමිකම් කියලා අන්තිමේ කොරෙනා හදාගෙන ඒවි

    මේ දෙගොල්ලන්ම මේ වෙලාවේ වැඩ කරන්නේ තමන්ගේ වාසියට...
    දුක හිතෙන සීන් එක මිනිස්සු තවම බෙදිලා එකිනෙකා මරාගන්නවා..

    අපි හැමෝම තේරුම් ගන්න ඕනි මේ වගේ වෙලවකදී ජාති ආගම්, දේශපාලන පක්ෂ වලට බෙදිලා වැඩ කරලා ගොඩ ඒමක් නෑ...

    බයියෙක් උනත් ටොයියෙත් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් expose උනොත් මේ මගුල හැදෙනවා.. immunity එක නැත්තම් මැරෙනවා. ඒ වෙලාවට political hero ටවත් religious hero ටවත් බේරගන්න බැහැ.

    ඒක නිස්ස පුලුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න.

    ඕක ඔය කියන තරම් ලොකු ලෙඩක් නෙමේ බන් ඔක්කොම අන්ඩර් කොන්ට්‍රෝල්.එරෝසන් ගෙන් අහපන් බොරැ නම්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    බොරුවට ආයිත් රණ්ඩු වෙන්න එපා බන්...උඹල දේශපාලනේ ඇදල ගන්නවනේ එහෙනම් මෙන්න මේ ටිකටත් උත්තර දීපන් ඔක්කොම උන්

    පහල දේවල් අපි උපකල්පනය කරමු

    1. මේ වන විට රටේ ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහත්තයා - ලස්සනට මේක පාලනය කරයි නේද?(පාස්කු බොම්බේ වෙලාව මතකෙට එනවා .)
    2. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - කොමිටි දාලම ඉඩත් නැතිවෙයි
    3. අපි හිතමු සජිත් මහත්තයා ජනාධිපති කියල - මුකුත් කියල වැඩක් නෑ නේ මම කැමති නෑ මිනිස්සුන්ට මඩගහන්න

    එතකොට දැන් ගෝඨාබය ජනාධිපති තුමා, එතුමා අර උඩ ඉන්න සෙට් එකකට වඩා ගව් ගානකින් ඉදිරියෙන්...මොකද එතුමා තමයි කාර්යසාධක බලකායක් පත් කරගෙන ආරක්ෂක අංශ, දොස්තරලා, උගතුන් බුද්ධිමතුන් එක්ක මේක control එකක් කරන්න ගේමක් දුන්නේ...අදටත් ඒ ගේම ලොකුවටම යනවා කියල පේනවා...වැරදුන තැන් ඇති.එත් පැහැදිලිවම ලොකු උත්සහයක් ගන්නවා කියල පේනවනේ බන්.හොඳ දේ අගය කරමු, වැරදි දේ ඉස්මතුකරලා පෙන්නමු. අනික සැමන් පරිප්පු වලට ගොඩක් අය හිනා උනා එක වැරදි මචන්, ඇඳිරි නීතිය අයින් කරපු දවස් වල සතොස ළඟ 1-2 km පෝලිම. ගොඩක් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ..ගොඩක්ම අමාරුවෙන්, එදා වේල හම්බකරගෙන කන මිනිස්සු ලංකාවේ ගොඩක් වැඩයි, අදටත් සතියේ දවස් 5ම සතොස ඇරලත් මිනිස්සු පෝලිමේ...සැමන් 1යි පරිප්පු 1kg ගන්න...අපි හිතන තරම් මිනිසුන්ගේ ජීවිත සුන්දර නෑ..ඇත්තටම ඒ කරපු වැඩේ හොදයි...ඊළඟට ආණ්ඩුව අතින් වරදක් උනා ඒ චන්දයට හදිස්සියක් පෙන්වීම...මේ වගේ වෙලාවක පොඩි වැරදීමක් උනා වගේ(හැබැයි වියවස්ථ අව්ලකුත් තියනවනේ)...හැබැයි පරණ පාර්ලිමේන්තුව නම් එපා එපා එපමායි... මට තේරෙන විදියට තව දෙයක්, මේකේ අවධානම ආණ්ඩුව තව තදට මිනිස්සුන්ගේ ඔලුවට දාන්න ඕනි...පුළුවන් උපරිම මේක දිගටම ඔලුවට දාන්න ඕනි...අපේ උන් රෙද්දේ රෙවෙන ගානට බය කලේ නැත්තම් ජනාධිපති, ආරක්ෂක අංශ, දොස්තරලා ඇතුළු කාර්ය මණ්ඩලය වෙන මහන්සිය අපතෙයන්න පුළුවන්..අපේ ශ්‍රී ලංකික ජාතියට යන්තම් ලාවට දේවල් ඔලුවට දාල වැඩක් නෑ. දන්නවනේ අපේ උන්ගේ හැටි...
    :sorry::sorry::sorry:
    මම මේ කතාව දැම්මේ දේශපාලනයෙන් තොරව...අපි හැමෝම කිසිම තේරුමක් නැතුව රණ්ඩු වෙනවා විතරයි.:(:(:(

    :cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොවිඩ් වසංගතය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
    :(:eek::eek::sorry::(
    Hiru News..

    ඕක තමා කියන්නේ දැන් වත් අපි safe zone හදන්න ඕන කියලා..colombo අපි සේරම මැරුණත් තාම පැතිරුණ නැති ගම්/දිස්ත්රික බේරන්න ඕන... උන් ලවා ආහාර බෝග වගා කරවන්න ඕන.. supply chain එක ගෙනියන්න ඕන..තම තමන්ගේ ගම ගමේ උන්ම බේරන්න ඕන..ඒ තැනට ගේනවා නම් අවුරුද්දක් දෙකක් අපිට අල්ලන් ඉන්න පුළුවන්

    නැතුව එක පාරටම දැන් කොරෝනා ඉවරයි..බාර් ඇරලා දැම්මම වෙන්නේ ඔය පතුරුන් නැති ඒවත් ඉවරයි..

    මතකනේ කොලබ ඉන්න 20000 ගම වල යවන්න පාස් දෙන්න පොලිසියට ගේනවා..මිනිස්සු ඒ වෙලාවේ බැනලා නවතුවේ නැත්නම් දැනටම :dull:
     
    මට කොළඹට එන්න පාස් එකක් හදල දියන්කෝ :(:(:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොවිඩ් වසංගතය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
    :(:eek::eek::sorry::(
    Hiru News..

    Ow meka langadi iwarayak wena ekak nehe bro.. mama kalin meke demma link ekak..
    Eke tyenne 2022 wenakal meka witin wita ennanpuluwan kiyla... social distancing apita kalayak tyaganna wena scene ekak tyenne. Restrictions tyaganna wenawa kalayak ynakal.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ow meka langadi iwarayak wena ekak nehe bro.. mama kalin meke demma link ekak..
    Eke tyenne 2022 wenakal meka witin wita ennanpuluwan kiyla... social distancing apita kalayak tyaganna wena scene ekak tyenne. Restrictions tyaganna wenawa kalayak ynakal.

    එච්චර කල් අල්ලන් ඉන්න පුලුවන් වෙයි කියලා හිතන්න බැ බං. රට නනනස්තාරයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ow meka langadi iwarayak wena ekak nehe bro.. mama kalin meke demma link ekak..
    Eke tyenne 2022 wenakal meka witin wita ennanpuluwan kiyla... social distancing apita kalayak tyaganna wena scene ekak tyenne. Restrictions tyaganna wenawa kalayak ynakal.

    අනේ බන්අපේ රටට් එහෙම නොවෙවයි කියල ප්‍රර්ථනා කරමු,....:yes::yes::yes:එහෙම උනොත් මටත්
    කොළඹට එන්න විදියක් නැති වෙනවා....:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    අනේ බන්අපේ රටට් එහෙම නොවෙවයි කියල ප්‍රර්ථනා කරමු,....:yes::yes::yes:එහෙම උනොත් මටත්
    කොළඹට එන්න විදියක් නැති වෙනවා....:(:(:(

    Enna wenne ne ban ohe idapan.2022 wenakan
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එච්චර කල් අල්ලන් ඉන්න පුලුවන් වෙයි කියලා හිතන්න බැ බං. රට නනනස්තාරයි

    අනේ බන්අපේ රටට් එහෙම නොවෙවයි කියල ප්‍රර්ථනා කරමු,....:yes::yes::yes:එහෙම උනොත් මටත්
    කොළඹට එන්න විදියක් නැති වෙනවා....:(:(:(

    Eka digata newei. Witin wita surface wei kiyla kiynne.. mokada denatama mutation 30 kata wada aduragena tyena hndath . Balamu these are just assumptions.. wenawa kiyalama newei.. bt risk is there.. bt ape rata dupathal nisath, climate anan manan resources hnda goda yanna puluwan..
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    ⁣යකෝ සිංහල යට එදා ඉදන් කෙල උනේ පැති බෙදිලා මරා ගත්ත හින්දා දැන් වත් එකතු වෙලා වැඩ කරල මේ ලබ්බෙ කොරෝනා නැති කරමු.
     
    Status
    Not open for further replies.