Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,054
    4,753
    113
    Loading...
    කොලබ නතුව අනික් එවා අරිනවා

    කොළඹ නම් වහලා තියෙන එක හොඳයි. කලුතර ඇරියොත් බේරිලා ඉන්න අනිත් ටිකටත් බබා හම්බවෙනවා. අර කියන දේ තේරුම් ගන්නෙ නැති කට්ටිය වැඩිනෙ කලුතර. ගම්පහ නම් අවුල් තිබ්බෙ නැහැ නේද ටික දවසකින්? කීදෙනෙක් ඇති ද රෝගලක්ෂණ නොපෙන්වන. එක දෙයයි කරන්න තියෙන්නෙ. මුලු රටේම හැම කෙනාම චෙක් කරන්න වෙනවා ගෙයක් ගෙයක් ගාණෙ. මාස කීපෙකින් කරගන්න පුලුවන් වෙයි. ප්‍රැක්ටිකලි ගොඩක් කරන්න අමාරු වැඩක්. නැත්නම් මේකට විසඳුමක් නැහැ. ඕවට පහසුකම් නැතුව ඇති. :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    You guys should correct him if he's wrong instead of being condescending

    We were trying to get people to use English in this thread to discourage throwing obscenities at each other
    රියලි? යු ආ අ සෙන්ටිමෙන්ටල් ෆූල්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Koheda futa ingirisi class giye


    මම හිතන්නේ ඌ කියන එකේ අදහස අපිට තේරුණා. උඹ කියලා දීපන් වෑරදි ටික ඌට හෑදෙන්න. මේකේ ලකා ගහන් ඉන්න එකේ වෑඩක් ඈති දෙයක්වත් වෙයිනේ ඌට
     
    Status
    Not open for further replies.