Rajitha kiyanne Mokekda- GOMA

2osama

Well-known member
  • Oct 25, 2010
    81,218
    72,398
    113
    මාලඹේ
    දත් දොස්තරයා කොරෝනා ගැන පොර ටෝක්ස් දෙනවා..:lol:

    දතා හිටියනං කොරෝනා තවන් දාලා . මැරෙන ගානවත් මුංට ගැන ගන්න වෙන්නේ නැහැ :lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,393
    45,482
    113
    රාජිත මූසල පොන්නයා කට අැරිය විතරයි නේවි කොල්ලො 30ක් ලෙඩ උනා..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,879
    1
    12,182
    113
    අදාළ නෑ නේ
    ඔය ලැට් කටා ඇමති විදියට හිටියනං පාර දිගේ කොරෝනා රෝගියො :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕක දන්න බම්බුව.... පුදුමයි ගෝටගෙ කිඹුල්ලුන්ගෙන් තමා කොරෝනා ආවෙ කියල කියපු නැති එක
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    රාජිත ඉන්නකම් UNP එකට ඔලුව උස්සන්න වෙන්නේ නෑ. රාජිත සේනාරත්න කියන්නේ UNP එක කන්න ආව පිල්ලියක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලැට් කටා ඇමති විදියට හිටියනං පාර දිගේ කොරෝනා රෝගියො :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕක දන්න බම්බුව.... පුදුමයි ගෝටගෙ කිඹුල්ලුන්ගෙන් තමා කොරෝනා ආවෙ කියල කියපු නැති එක

    :yes::yes: