උඹ පැය දෙකම බැලුවද බන්?![]()
නැත....එහෙන් මෙහෙන් බලද්දී සෙට් උන ඒවා තමයි ඔය....නොබලපුවගේ තව කොච්චර විදිනවද දන්නේ නෑ
උඹ පැය දෙකම බැලුවද බන්?![]()
අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය.
චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය.
පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය.
-මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක.
-මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක.
හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය.
-
-
-
-
කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය.
කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය.
වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය.
" Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.
That sums it upඅනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය.
චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය.
පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය.
-මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක.
-මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක.
හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය.
-
-
-
-
කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය.
කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය.
වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය.
" Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.

අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය.
චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය.
පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය.
-මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක.
-මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක.
- මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක.
හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය.
-
-
-
-
කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය.
කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය.
වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය.
" Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.
අනුර මේ තරම් චාටර් කියල මම හිතුවෙ නෑ..
![]()

Jeppo kohomath Chater. Un balanne minissuta duk deela duk nettan mawala deela hari goda yanne![]()

මේකේ කොතනද බන් ඔහොම කියන්නේ?
බලන්න කොල්ලෝ....1:39:00.....
අ.නාථ චී පරාජයසේකර නං වචනෙ පරිසමාප්තියෙන්ම රෝමන් කාරයෙක්.
එනව, කනව, යනව.

අරූ ලපයට මැඳැගිල්ල පෙන්නනව නේද කෙලින්ම

අරූ ලපයට මැඳැගිල්ල පෙන්නනව නේද කෙලින්ම
කුජීතයි මිත්‍රවරුණි, කුජීතයි. නැද්ද හා.....?