Mobitel Youtube Unlimited

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Mobitel Youtube Unlimited එකේ 25GB දෙනවා එයාලා HD Streaming වලට. හැබැයි 360p වලින් Unlimited බැලුවකි. මට දැනගන්න ඕනි 480p වලින් බැලුවොත් මගේ තියෙන data වලින් යයිද ? නැත්නම් HD Data වලින් යයිද ?
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ehamda data yana ekka nathi wei mcn.. onenm loading weana eka slow wei.. mama hutch eka unlimited eka use karawada giya mase 25Gb+wadiya baluwa 480p dala
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Mobitel Youtube Unlimited එකේ 25GB දෙනවා එයාලා HD Streaming වලට. හැබැයි 360p වලින් Unlimited බැලුවකි. මට දැනගන්න ඕනි 480p වලින් බැලුවොත් මගේ තියෙන data වලින් යයිද ? නැත්නම් HD Data වලින් යයිද ?

    Kohomath oya 480 neme 144 baluwath HD data walin aduwenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබ මොන කොලිටියෙන් බැලුවත් උන් දෙන්න හිතන් ඉන්න කෝටා එක පැන්නුවොත් ස්ලෝවේවී.
     
    • Like
    Reactions: Lionzzz

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mobitel Youtube Unlimited එකේ 25GB දෙනවා එයාලා HD Streaming වලට. හැබැයි 360p වලින් Unlimited බැලුවකි. මට දැනගන්න ඕනි 480p වලින් බැලුවොත් මගේ තියෙන data වලින් යයිද ? නැත්නම් HD Data වලින් යයිද ?

    3g dala balapan ethakota adu wenne ne
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සිග්නල් තියෙනවනම් හච් පැකේජ් එක පට්ටම ලාභයි 150/=මොබිටෙල් 300 කිට්ටු ගානක් කැපෙනව නේද
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිග්නල් තියෙනවනම් හච් පැකේජ් එක පට්ටම ලාභයි 150/=මොබිටෙල් 300 කිට්ටු ගානක් කැපෙනව නේද

    maath Hutch thama but me Deniyaye signal madi hutch..ekai mobitel dagatte.. ayema Colombo giya gamanma Hutch thamaa....:):):)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    සිග්නල් තියෙනවනම් හච් පැකේජ් එක පට්ටම ලාභයි 150/=මොබිටෙල් 300 කිට්ටු ගානක් කැපෙනව නේද

    maath Hutch thama but me Deniyaye signal madi hutch..ekai mobitel dagatte.. ayema Colombo giya gamanma Hutch thamaa....:):):)

    hutch youtube package eka dammahama anith sites uth slow wenawa ne bng
    dan eh issue eka fix karalada ??
    ubalata ehema ekak nadda ??
    2mbps walata slow wenawa ne :(
    normal speed eka ganna nam youtube package eka pause karanna onee :(
    dan dialog ehema nam youtube witharai ne slow wenne
    anith sites hodata wada karanwa ne :(
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    unlimited means : 1st 25GB full HD. after that 360p....
    upload gena sadahanak na.

    1st 25GB kiyanne bn mulin 360p baluwath 25GB walin kapenne nane ?
    HD blnna nm MSG ekak yawanna oni ned ACT HD kiyala 160 walata
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    25GB yanakan 4G walin HD blnna plwn. ita passe 1mbps wlta slow krnwa withrai. 25GB denne 4G wlta withrai. 4G on kare naththn 25GB kapenne ne.
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    25GB yanakan 4G walin HD blnna plwn. ita passe 1mbps wlta slow krnwa withrai. 25GB denne 4G wlta withrai. 4G on kare naththn 25GB kapenne ne.

    Machan mama 360p baluwth 4G network eke. Mokda samahara Videos witharai 1080p balanne saha passe balanna ithuru karan innawa.
    25GB wala balance kochchara thiyenawda balanne kohomada ?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    Machan mama 360p baluwth 4G network eke. Mokda samahara Videos witharai 1080p balanne saha passe balanna ithuru karan innawa.
    25GB wala balance kochchara thiyenawda balanne kohomada ?

    360p bauwath, 240p baluwath 25GB walin ewa reduce wenawa.Type DB and send to 160
     
    Last edited: