කෝ බන් කෑම්ප් එකේ පොසිටිව් උනා කියපු 12
තවපාරක් ටෙස්ට් එක කරනවද දන්නෑ
කෝ බන් කෑම්ප් එකේ පොසිටිව් උනා කියපු 12
අඩෝ සලමන් මාවතේ ගෑනු කෙනෙක්ව අරගෙන ගිහිල්ල නේද කොරොනා රෝග ලක්ෂන ඇවිල්ලා කියලා.
Piliyandala set ekanam awuak nehe kiyala aranchiy..
Ara 12ta amatharawa thawa keeyakninnawadaAda thawa test 170ka result enna tynwa.. with that total tests 12000.. unofficial
දන් නිවුස් වල පෙන්නුවා අම්මා කෙනෙකුයි පුතෙකුයි රොග ලක්ශන අවිත් ටෙස්ට් එකට අරන් යන්වා.මාලු කාරයහ් එක්ක කොස් ගෙඩියක් ගෙන්න ගිහින් පුතා.තාත්තා ඩිපොවේ වඩ.උ වඩටත් ගිහින්
army camp eka siddiya sirada bn 22 n 12k positive da???![]()
120000ක් නෑනෙ 1200ක් වෙන්නැතිAda thawa test 170ka result enna tynwa.. with that total tests 12000.. unofficial
මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
lankadeepa.lkමාළු ව්‍යාපාරිකයා ආසාදිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරී වරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය . එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

එම තමයි කියන්නේ.මිඩියාවලට දෙයිද දන්නේ න


දන් නිවුස් වල පෙන්නුවා අම්මා කෙනෙකුයි පුතෙකුයි රොග ලක්ශන අවිත් ටෙස්ට් එකට අරන් යන්වා.මාලු කාරයහ් එක්ක කොස් ගෙඩියක් ගෙන්න ගිහින් පුතා.තාත්තා ඩිපොවේ වඩ.උ වඩටත් ගිහින්