නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...
එතකොට චිනේ බොරු කරේ නද්ද ?





