Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දැන්වත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන

    Ow aniwa...
    Dubai walath oya vidiayata thamai machan karanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    FB eke sinhaluge quarantine home made food dekala epa wenne nedda bn
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අමතක කරන්න එපා දැන් අපි ටික ටික ලංවෙන්නේ ඉතාලියේ කර්ව් එකේ හැඩේට කියල.
    අනිත්දේ තමයි දැනට ඇක්ටිව් කේසස් දෙසියට වැඩී අපේ උපරිමයට ගියොත් කෙලවෙනවා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    End of සිංහලු කන්ෆම්.දන් වඩ කරන්න ඉන්න කොල්ලො ටිකත් නිරොදානයට දම්මා ම සිංහලු ට බඩුම තමයි.:shocked:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කුඩ්ඩන්ව බේරගන්න මහන්සි වුණේ අපරාදෙ. ඕකුන්ව බේරගත්තත්, ආපහු ඇවිත් කරන්නෙ කුඩු ගහලා මැරිලා යන එකයි. කාලකණ්නි ජීවිත. පැනලා යන උන්ට ඈත ඉඳලා වෙඩි තියලා දාන්න ඕනි. කෑම්ප් එකකට බෝ වුණා කියන්නෙ ඉතින් අඹ සරණයි. පව් මේ නේවි එකේ මිනිස්සු.

    සිරාබන් පොන්න කුඩ්ඩොන්ගේ මොලකටු කුඩුවෙන්න තිබ්බ නම් හරි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද රෑටත් තව අප්ඩේට් එකක් එන්න පුළුවන් ලූ ...!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කුඩ්ඩන්ව බේරගන්න මහන්සි වුණේ අපරාදෙ. ඕකුන්ව බේරගත්තත්, ආපහු ඇවිත් කරන්නෙ කුඩු ගහලා මැරිලා යන එකයි. කාලකණ්නි ජීවිත. පැනලා යන උන්ට ඈත ඉඳලා වෙඩි තියලා දාන්න ඕනි. කෑම්ප් එකකට බෝ වුණා කියන්නෙ ඉතින් අඹ සරණයි. පව් මේ නේවි එකේ මිනිස්සු.

    E unata SIR kuddo 900 ganak hiren nidahas kara me lagadi. SIR ta mukuth kiyanna epa hode.. :frown::frown:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද රෑටත් තව අප්ඩේට් එකක් එන්න පුළුවන් ලූ ...!

    ලු නෙමෙයි එනවා.ආර්ම් එකෙ කට්ටිය කන්ෆම් වෙලා තියෙන්නේ 6ගානට.යුද හමුදාපති මිඩියා වලට කතා කරල තියෙන්මේ 6ගානට.කලින් රෙකොඩ් කරලා දන් එලියට දාලා තියෙන්නේ.විඩියො එක දලා තිබ්බා fb දන්
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    ලු නෙමෙයි එනවා.ආර්ම් එකෙ කට්ටිය කන්ෆම් වෙලා තියෙන්නේ 6ගානට.යුද හමුදාපති මිඩියා වලට කතා කරල තියෙන්මේ 6ගානට.කලින් රෙකොඩ් කරලා දන් එලියට දාලා තියෙන්නේ.විඩියො එක දලා තිබ්බා fb දන්

    :cool: api awadiyen eth e weddi ninda gihin tiyewi
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,037
    4,734
    113
    Loading...
    මේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකුනේ camp එකේ 50කින්ලු 29 positive උනේ කියලා හිරු එකේ දැන් කිව්වා..3500 ඉන්න තැනක :eek:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.