දැන්වත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන
කුඩ්ඩන්ව බේරගන්න මහන්සි වුණේ අපරාදෙ. ඕකුන්ව බේරගත්තත්, ආපහු ඇවිත් කරන්නෙ කුඩු ගහලා මැරිලා යන එකයි. කාලකණ්නි ජීවිත. පැනලා යන උන්ට ඈත ඉඳලා වෙඩි තියලා දාන්න ඕනි. කෑම්ප් එකකට බෝ වුණා කියන්නෙ ඉතින් අඹ සරණයි. පව් මේ නේවි එකේ මිනිස්සු.

සිරාබන් පොන්න කුඩ්ඩොන්ගේ මොලකටු කුඩුවෙන්න තිබ්බ නම් හරි
අද රෑටත් තව අප්ඩේට් එකක් එන්න පුළුවන් ලූ ...!
thanks for the info broඅද රෑටත් තව අප්ඩේට් එකක් එන්න පුළුවන් ලූ ...!
ලු නෙමෙයි එනවා.ආර්ම් එකෙ කට්ටිය කන්ෆම් වෙලා තියෙන්නේ 6ගානට.යුද හමුදාපති මිඩියා වලට කතා කරල තියෙන්මේ 6ගානට.කලින් රෙකොඩ් කරලා දන් එලියට දාලා තියෙන්නේ.විඩියො එක දලා තිබ්බා fb දන්
api awadiyen eth e weddi ninda gihin tiyewiමේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.