Ow bn... Army unath thawa wagakimen wada karanne one.
Curfew nathi palath wala un niwadu yanawa nam PCR test eka aniwarya karala yawanna thibune.
Mokada un aniwa close contacts wenawa ne bn covid-19 saka unta.
Dan nam mata pena vidiayata hamoma wade del karagena thiyenne.
Ara die-hard kiuwa wage dan nam lockdown nokada bera ganna bari wena size ekak wela.
මෙහෙව් හරක් ඉන්න රටක්...

මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ

වැඩේ අවුල් නේවි එකටම බබා හම්බවෙලා වගේ. කොහොමත් කට්ටියට නිරෝධායනය දාන seen එකක් තියෙන්නේ නේවි එකේ.

38 යි මචන් දැන්..52 කින්.දැන් news 1ක අවේ
keep us updatedමෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ
38 යි මචන් දැන්..52 කින්.දැන් news 1ක අවේ
38 යි මචන් දැන්..52 කින්.දැන් news 1ක අවේ

Ow bn... Army unath thawa wagakimen wada karanne one.
Curfew nathi palath wala un niwadu yanawa nam PCR test eka aniwarya karala yawanna thibune.
Mokada un aniwa close contacts wenawa ne bn covid-19 saka unta.
Dan nam mata pena vidiayata hamoma wade del karagena thiyenne.
Ara die-hard kiuwa wage dan nam lockdown nokada bera ganna bari wena size ekak wela.
මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ
Initially, I thought the same, then they started underplaying the situation. Entire last week they did whatever possible to shift the fear of general public on the virus, just because of a damn election. Now, all of us including them getting fucked.

ඕවා ප්රැක්ටිකලි කරන්න බැහැ. හම්බවෙන අයගෙ ටෙස්ට් ටිකවත් කරගන්න බැරුව ඕවා කරන්න බැහැ. ආමි එක තමයි කෝකටත් තෛලෙ මෙහෙ. නිවාඩු යවනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. ඒ නිසා හැමෝම ලොකු කැප කිරීමක් කරන්න වෙනවා මේ අපායෙන් බේරෙන්න. Lockdown කරපු ගමන් අපේ උන් කන්න නැහැ බොන්න නැහැ රෙන්න නැහැ කියලා බුකියෙ වැලලෙන්න හදනවා. තියෙන දෙයක් පිරිමහගෙන වේලක් කාලාහරි මේ අමාරු කාලෙ ගෙවා ගන්න බලන්නෙ නැහැ. පැලෙන්න කන්න ඕනි. හොඳට බොන්න ඕනි. අර UNP හොර හැත්ත එහෙන් මිනිස්සු ෆෝම් කරනවා ඡන්ද විකාරයක් ඔලුවට දාළා ආණ්ඩුව කැඳවන්න කියලා. ඔය මගුල් කරන්න නෙමෙයිනෙ දැන් තියෙන්නෙ. පට්ටි හරක් නඩත්තු කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි මේක. යන වැඩ පිළිවෙල හරි. ආණ්ඩුව අඩුපාඩු හදාගෙන උපරිමය කරනවා මිනිස්සු වෙනුවෙන්. ඒත් මොනවා කළත් වැඩක් නැහැ මිනිස්සුන්ව හරියට කොන්ට්රෝල් කරන්නෙ නැතුව. ඒකට මේකෙ බරපතලකම මීට වඩා දෙන්න ඕනි. දැන් කොවිඩ් කියන්නෙ පහව යමින් තියෙන එක ආතල් එකක් විධියටයි කට්ටිය හිතන්නෙ.