Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්‍ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
    හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ow bn... Army unath thawa wagakimen wada karanne one.
    Curfew nathi palath wala un niwadu yanawa nam PCR test eka aniwarya karala yawanna thibune.

    Mokada un aniwa close contacts wenawa ne bn covid-19 saka unta.
    Dan nam mata pena vidiayata hamoma wade del karagena thiyenne.

    Ara die-hard kiuwa wage dan nam lockdown nokada bera ganna bari wena size ekak wela.

    වැඩක් නැහැ බන්..අපිට තියෙන මොලේ මුන්ට නැහැ..මන් සති දෙකකට කලින් කොන්දේ කපා ගත්තේ තාත්තට කියලා පලවෙනි වතාවට..ඒ කියලත් කිව්වේ අව්රුද්දක් යනකන් බාබර් ගාවට යන්නේ නැහැ කියලා..

    අපේ උන් ඇදිරි නිතිය අයින් කල ගමන් කොන්දේ/රැවුල කපන්න බාබර් ලගට ගිහින් :growl: මෙහෙව් හරක් ඉන්න රටක්...

    ලොකුම වරද කලේ රජය බාබර් සාප්පු වහන්නේ නැතුව..උන්ට තමා 5000 දෙන්න තිබ්බේ.. මන් දන්නා මුදලාලිලා,බස් තිබ්බ උන් 5000 අරන් :lol::lol:
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්‍ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
    හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ

    චන්දේ තියන්නේ අයි එනම් ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    වැඩේ අවුල් නේවි එකටම බබා හම්බවෙලා වගේ. කොහොමත් කට්ටියට නිරෝධායනය දාන seen එකක් තියෙන්නේ නේවි එකේ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්‍ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
    හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ

    lockdown nokara koi tharam dangaluwath army eke mahansiya wathure. wedak nathi wenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,624
    113
    මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්‍ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
    හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ

    Baya wenna epa kivvata kela welane bn
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    38 යි මචන් දැන්..52 කින්.දැන් news 1ක අවේ

    ඔය අහබු නියැදියක්...

    උදේම තේරුණා වෙන්න යන්න දේ..අද කාලෙකට පස්සේ කුණු හරුප දෙසුවා.දොකෙට්ට පවා..ශික් මේ යක්කුට වෙන්න යන දේ තේරෙන්නේ නැනේ :(:dull:

    මට තේරෙන විදියට අපි mask ඇතුව හෝ නැතුව කොලබ සති දෙකක් ඇවිදලා අවොත් නවතින්නේ IDH කොරිඩෝවේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,037
    4,734
    113
    Loading...
    Ow bn... Army unath thawa wagakimen wada karanne one.
    Curfew nathi palath wala un niwadu yanawa nam PCR test eka aniwarya karala yawanna thibune.

    Mokada un aniwa close contacts wenawa ne bn covid-19 saka unta.
    Dan nam mata pena vidiayata hamoma wade del karagena thiyenne.

    Ara die-hard kiuwa wage dan nam lockdown nokada bera ganna bari wena size ekak wela.

    ඕවා ප්‍රැක්ටිකලි කරන්න බැහැ. හම්බවෙන අයගෙ ටෙස්ට් ටිකවත් කරගන්න බැරුව ඕවා කරන්න බැහැ. ආමි එක තමයි කෝකටත් තෛලෙ මෙහෙ. නිවාඩු යවනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. ඒ නිසා හැමෝම ලොකු කැප කිරීමක් කරන්න වෙනවා මේ අපායෙන් බේරෙන්න. Lockdown කරපු ගමන් අපේ උන් කන්න නැහැ බොන්න නැහැ රෙන්න නැහැ කියලා බුකියෙ වැලලෙන්න හදනවා. තියෙන දෙයක් පිරිමහගෙන වේලක් ⁣කාලාහරි⁣ මේ අමාරු කාලෙ ගෙවා ගන්න බලන්නෙ නැහැ. පැලෙන්න කන්න ඕනි. හොඳට බොන්න ඕනි. අර UNP හොර හැත්ත එහෙන් මිනිස්සු ෆෝම් කරනවා ඡන්ද විකාරයක් ඔලුවට දාළා ආණ්ඩුව කැඳවන්න කියලා. ඔය මගුල් කරන්න නෙමෙයිනෙ දැන් තියෙන්නෙ. පට්ටි හරක් නඩත්තු කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි මේක. යන වැඩ පිළිවෙල හරි. ආණ්ඩුව අඩුපාඩු හදාගෙන උපරිමය කරනවා මිනිස්සු වෙනුවෙන්. ඒත් මොනවා කළත් වැඩක් නැහැ මිනිස්සුන්ව හරියට කොන්ට්‍රෝල් කරන්නෙ නැතුව. ඒකට මේකෙ බරපතලකම මීට වඩා දෙන්න ඕනි. දැන් කොවිඩ් කියන්නෙ පහව යමින් තියෙන එක ආතල් එකක් විධියටයි කට්ටිය හිතන්නෙ.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මෙහෙමයි මචන්ලා.ගෝටබයත් එක්ක සෞක්‍ය and army එක මාර ගේමක් ගහනවා,මම ඇතුලේ ඉන්න කෙනක් නිසා කියන්නේ.අපේ වාසනාවට ගිය අව්රුද්දෙ
    හිටපු සෙට් 1ක අද නැත්තේ.මේක අපි දිනනවා මචන්ලා ,බය වෙන්න එපා.හැබැයි මගේ මතයනම් chinaකරා වගේ අද ඉදල lockdown කරන්න ඕන අයේ

    Initially, I thought the same, then they started underplaying the situation. Entire last week they did whatever possible to shift the fear of general public on the virus, just because of a damn election. Now, all of us including them getting fucked.
     
    • Like
    Reactions: BadBlueGenius

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕවා ප්‍රැක්ටිකලි කරන්න බැහැ. හම්බවෙන අයගෙ ටෙස්ට් ටිකවත් කරගන්න බැරුව ඕවා කරන්න බැහැ. ආමි එක තමයි කෝකටත් තෛලෙ මෙහෙ. නිවාඩු යවනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. ඒ නිසා හැමෝම ලොකු කැප කිරීමක් කරන්න වෙනවා මේ අපායෙන් බේරෙන්න. Lockdown කරපු ගමන් අපේ උන් කන්න නැහැ බොන්න නැහැ රෙන්න නැහැ කියලා බුකියෙ වැලලෙන්න හදනවා. තියෙන දෙයක් පිරිමහගෙන වේලක් ⁣කාලාහරි⁣ මේ අමාරු කාලෙ ගෙවා ගන්න බලන්නෙ නැහැ. පැලෙන්න කන්න ඕනි. හොඳට බොන්න ඕනි. අර UNP හොර හැත්ත එහෙන් මිනිස්සු ෆෝම් කරනවා ඡන්ද විකාරයක් ඔලුවට දාළා ආණ්ඩුව කැඳවන්න කියලා. ඔය මගුල් කරන්න නෙමෙයිනෙ දැන් තියෙන්නෙ. පට්ටි හරක් නඩත්තු කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි මේක. යන වැඩ පිළිවෙල හරි. ආණ්ඩුව අඩුපාඩු හදාගෙන උපරිමය කරනවා මිනිස්සු වෙනුවෙන්. ඒත් මොනවා කළත් වැඩක් නැහැ මිනිස්සුන්ව හරියට කොන්ට්‍රෝල් කරන්නෙ නැතුව. ඒකට මේකෙ බරපතලකම මීට වඩා දෙන්න ඕනි. දැන් කොවිඩ් කියන්නෙ පහව යමින් තියෙන එක ආතල් එකක් විධියටයි කට්ටිය හිතන්නෙ.

    Test kits kochchara labunada bn. Ay test karanne naththe?
    Test nokada me magula iwarayak karanna ba.
     
    Status
    Not open for further replies.