Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    හුකනේ සුන් සදේ.
    නේවි එකෙන් හැමතැනටම ගිහින් වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113

    මොන මගුලක්ද බන් රෙද්ද, දැන් ඔකේ contacts තිබුන නම් එකේ result එන්නේ තව සතියක්වත් පහු වෙලා...මෙහෙම ඉන්න බෑ depression වගේ.:baffled::baffled::(:(:(

    Meditate and exercise
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    මුන් වැඩේ හානවා...අවදානම් දිස්ත්රික 03 එලියට රෝගේ යන එක නම් හොදම නැහැ :dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක

    මොන මගුලක්ද බන් රෙද්ද, දැන් ඔකේ contacts තිබුන නම් එකේ result එන්නේ තව සතියක්වත් පහු වෙලා...මෙහෙම ඉන්න බෑ depression වගේ.:baffled::baffled::(:(:(

    මම උඹට හොඳ දෙයක් කියන්නම් මචන් දවස් දෙහෙකට කිරියට එන එක නවත්තලා හොඳ ෆිල්ම් දෙක තුනක් බලපන් (ෆයිට් නැති ) ඒ වගේම අනාපානසතිය වඩපන්
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    ඇත්තමනේද කියහං
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම උඹට හොඳ දෙයක් කියන්නම් මචන් දවස් දෙහෙකට කිරියට එන එක නවත්තලා හොඳ ෆිල්ම් දෙක තුනක් බලපන් (ෆයිට් නැති ) ඒ වගේම අනාපානසතිය වඩපන්

    බුකිය බර වැඩි ඌට
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    Boru danna epa Yako
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Meditate and exercise

    මම උඹට හොඳ දෙයක් කියන්නම් මචන් දවස් දෙහෙකට කිරියට එන එක නවත්තලා හොඳ ෆිල්ම් දෙක තුනක් බලපන් (ෆයිට් නැති ) ඒ වගේම අනාපානසතිය වඩපන්

    ඒක ඇත්ත බන්..එහෙමවත් කරලා බලන්න ඕනි...නැත්තම් මොංගල් වෙලා නවතින්නේ...ඇයි ඉතින් හෙට අරිනවා අනිද්දා අරිනවා කියනව ඊටපස්සේ තව සතියක් දෙකක් කල් දානවා...:(:(:(:(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    බුකිය බර වැඩි ඌට

    ඌට විතරක් නෙවෙයි අපි හැමෝටම තියෙනවා මේ අවුල. මෙ දවස්වල හිත සැහැල්ලු කරගන්න මම කරන්නේ ඩොකුමෙන්ට්‍රි වගේ ඒවා බලන එකයි අනාපානසතිය වඩන එකයි. හයියෙන් එහෙම වහිනකොට ප්ලේන්ටියක් හදාගෙන වැස්ස බල බල බොනවා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    උබ කොහෙන්ද මේ නිව්ස් ගන්නේ ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    received-236283227454165.jpg

    මේ තියෙන්නේ මාතලෙන් පොසිටිව් වුන නේවි කොල්ලො 4 දෙනාගේ විස්තර.තාම මිඩියා වලින් ප්‍ර්සිද කරේ න.

    මේ උන්ගේ address එක නේ බන් මුන් මාතලේ ඉද්දීද අහු වෙලා තියෙන්නේ :eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    ජනාධිපතිට දෝෂාභියෝගයක්..?

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

    ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

    (UNP සහ TNA බොරදියේ මාළු බානවා .ආණ්ඩුව දැන් කොරෝනා මර්දනය පැතකින් තියලා පාර්ලිමේන්තු වේ දෝෂ අභියෝගයට මූණ දෙන්න පටන් ගත්තාම අපේ එවුන්ට බඩු හරි.)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    වැස්ස හරියට රසවිදින්න පුලුවන් වුනොත් ඒක පට්ට මානසික රිලිෆ් එකක්, හැබැයි ගස් ටිකක් එක්ක වත්තක් තියෙන්න ඕනේ පොඩි දිය සීරාවක් හැදෙන්න පල්ලමක් තිබ්බනම් මිදුලේ සුපිරි
     
    Status
    Not open for further replies.