අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්
umben updates enakan balan inne bokka apiඅඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්
umben updates enakan balan inne bokka api[මේ තියෙන්නේ මාතලෙන් පොසිටිව් වුන නේවි කොල්ලො 4 දෙනාගේ විස්තර.තාම මිඩියා වලින් ප්‍ර්සිද කරේ න.
ඔව් කම්ප් එකේ ඉදන් නිවාඩුට ආපු කට්ටිය
Don't put images here ban if it is not publish yet..its not good for you. Just put the count only.
ඔය වගේ කුරුණෑගල ඉන්න එවුනුත් දාපන්කෝ, දැන් anoucement එහෙකුත් ගියා මෙහෙ එත් News වල මුකුත් නෑ .![]()
මේ තියෙන්නේ මාතලෙන් පොසිටිව් වුන නේවි කොල්ලො 4 දෙනාගේ විස්තර.තාම මිඩියා වලින් ප්‍ර්සිද කරේ න.
දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවාජනාධිපතිට දෝෂාභියෝගයක්..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
(UNP සහ TNA බොරදියේ මාළු බානවා .ආණ්ඩුව දැන් කොරෝනා මර්දනය පැතකින් තියලා පාර්ලිමේන්තු වේ දෝෂ අභියෝගයට මූණ දෙන්න පටන් ගත්තාම අපේ එවුන්ට බඩු හරි.)

ඔය වගේ කුරුණෑගල ඉන්න එවුනුත් දාපන්කෝ, දැන් anoucement එහෙකුත් ගියා මෙහෙ එත් News වල මුකුත් නෑ .
ජනාධිපතිට දෝෂාභියෝගයක්..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
(UNP සහ TNA බොරදියේ මාළු බානවා .ආණ්ඩුව දැන් කොරෝනා මර්දනය පැතකින් තියලා පාර්ලිමේන්තු වේ දෝෂ අභියෝගයට මූණ දෙන්න පටන් ගත්තාම අපේ එවුන්ට බඩු හරි.)

Airport wehuwanan mae mukuth nane.dan ithin puka denawa
මේ තියෙන්නේ මාතලෙන් පොසිටිව් වුන නේවි කොල්ලො 4 දෙනාගේ විස්තර.තාම මිඩියා වලින් ප්‍ර්සිද කරේ න.

දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
![]()

ස්වයං නිරෝධායනයට ලක්වෙන්ඩ කියන එක විතරයි බන් ඇහුනේමොකක් ද එනවුන්ස්මන්ට් එක ගියේ

Owa ohoma danna epa bn address pitin![]()

ස්වයං නිරෝධායනයට ලක්වෙන්ඩ කියන එක විතරයි බන් ඇහුනේ![]()

පිස්සුද බන් උබට? හිතන්ඩවත් එපා කොරපු හරිය දැක්කානේ අපිOnna ohe ona deyak wedden..okun rata aran korai dan .![]()