දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
![]()
මේ වෙලාවේ දෝෂාභියෝග ගේන එවුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ.



දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
![]()



ඔව් කම්ප් එකේ ඉදන් නිවාඩුට ආපු කට්ටිය

Positive nemene
E 4 denata home quarantine wenna kiala tyenne![]()

Positive nemene
E 4 denata home quarantine wenna kiala tyenne![]()


Office එකේ ඉන්නේ බං![]()

වැස්ස හරියට රසවිදින්න පුලුවන් වුනොත් ඒක පට්ට මානසික රිලිෆ් එකක්, හැබැයි ගස් ටිකක් එක්ක වත්තක් තියෙන්න ඕනේ පොඩි දිය සීරාවක් හැදෙන්න පල්ලමක් තිබ්බනම් මිදුලේ සුපිරි


පුදුම සහනයක් දැනෙනවා හිතට...අනික කොහොමත් ආයිත් වගා කරන්න හිතාගත්ත . පොඩියට හරි අවශ්‍ය එළවලු වවනවා.මම කාලෙකට කලින් වැව්වා නියමයි මචන් පලදාවත් තිබුන ඒ වගේම උදේට එතනට ගියාම මනසට පුදුම සහනයක් දැනෙනවා ...කුඹුරක් තියනව එකත් කරන්න පටන්ගන්නවා.මිනිස්සු ස්වභාවධර්මයට අබියෝග කළා, පොඩි ටොක්කක් ඇන්න...තාක්ෂණයයි අරකයි මේකයි හැම ලබ්බම හාන්සියි...Positive nemene
E 4 denata home quarantine wenna kiala tyenne![]()
මමත් වැස්ස දිහා බලාගෙන ඉන්නවා, මාර relaxing...පුදුම සහනයක් දැනෙනවා හිතට...අනික කොහොමත් ආයිත් වගා කරන්න හිතාගත්ත . පොඩියට හරි අවශ්‍ය එළවලු වවනවා.මම කාලෙකට කලින් වැව්වා නියමයි මචන් පලදාවත් තිබුන ඒ වගේම උදේට එතනට ගියාම මනසට පුදුම සහනයක් දැනෙනවා ...කුඹුරක් තියනව එකත් කරන්න පටන්ගන්නවා.මිනිස්සු ස්වභාවධර්මයට අබියෝග කළා, පොඩි ටොක්කක් ඇන්න...තාක්ෂණයයි අරකයි මේකයි හැම ලබ්බම හාන්සියි...
දෝෂභියෝග ය පැරදුනා කියාමුකෝ ඒත් ආයේ ඡන්දයක් ආවත් දිනන්නේ මේ ආණ්ඩුවම තමා .TNA එක හිතන විදියට වෙනස් වෙන්න නැහැ මිනිස්සු . වෙන්නේ රටපුරාම කොරෝනා බෝවෙලා මිනිස්සු මැරිලා යයි . එච්චරයි නැතත් කොහොමත් TNA එකට ඕනෑත් ඕකම තමාදෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
![]()


Hebei colombo enna tahanam ubata



ලංකාවට කැනේඩියානු රජයෙන් මිලියන 7ක ආධාර
http://nethnews.lk/article/76534
ehema kiyanna epa ban apith asayi arthika uddayata sahaya dakwanna..![]()
ලංකාවට කැනේඩියානු රජයෙන් මිලියන 7ක ආධාර
http://nethnews.lk/article/76534
ආව් ආව් සල්ලි එනො සල්ලි එනෝ.
ලප කුමාරට එන්න කියමු බෙදන්න




Eka man balagannan uba kubura kotapan



Harine bn... Kela wena seen 1k
Ape allapu gedara eka aragena giya covid-19 positive kiyala.
Uge family members la nam aragena giye na. Ada ude 20k vithara avith mulu gedarama quarantine karala giya.
Apu PHI la nam maha balu haththa bn. Aduma gane allapu gewal walata advise karala yanna one menna mehemai kiyala. Un katha kare wath na.
Dan apith test kara ganna one da bns?
Mokada karanne dan?


