Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
    :(

    මේ වෙලාවේ දෝෂාභියෝග ගේන එවුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ.:lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැස්ස හරියට රසවිදින්න පුලුවන් වුනොත් ඒක පට්ට මානසික රිලිෆ් එකක්, හැබැයි ගස් ටිකක් එක්ක වත්තක් තියෙන්න ඕනේ පොඩි දිය සීරාවක් හැදෙන්න පල්ලමක් තිබ්බනම් මිදුලේ සුපිරි

    මමත් වැස්ස දිහා බලාගෙන ඉන්නවා, මාර relaxing...:yes::yes::yes:පුදුම සහනයක් දැනෙනවා හිතට...අනික කොහොමත් ආයිත් වගා කරන්න හිතාගත්ත . පොඩියට හරි අවශ්‍ය එළවලු වවනවා.මම කාලෙකට කලින් වැව්වා නියමයි මචන් පලදාවත් තිබුන ඒ වගේම උදේට එතනට ගියාම මනසට පුදුම සහනයක් දැනෙනවා ...කුඹුරක් තියනව එකත් කරන්න පටන්ගන්නවා.මිනිස්සු ස්වභාවධර්මයට අබියෝග කළා, පොඩි ටොක්කක් ඇන්න...තාක්ෂණයයි අරකයි මේකයි හැම ලබ්බම හාන්සියි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,623

    Hebei colombo enna tahanam ubata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    දෝෂාභියෝගයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයට බලය අඩුයි නේද? මාර කෙස් එකක් වෙනවා
    :(
    දෝෂභියෝග ය පැරදුනා කියාමුකෝ ඒත් ආයේ ඡන්දයක් ආවත් දිනන්නේ මේ ආණ්ඩුවම තමා .TNA එක හිතන විදියට වෙනස් වෙන්න නැහැ මිනිස්සු . වෙන්නේ රටපුරාම කොරෝනා බෝවෙලා මිනිස්සු මැරිලා යයි . එච්චරයි නැතත් කොහොමත් TNA එකට ඕනෑත් ඕකම තමා :lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දන්න එකෙක් මේක කියහං, ඔය වැලිසර කේස් එක ගියේ ගැමුනු කැම්ප් එකේද? මහසේන් කැම්ප් එකේද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Harine bn... Kela wena seen 1k
    Ape allapu gedara eka aragena giya covid-19 positive kiyala.
    Uge family members la nam aragena giye na. Ada ude 20k vithara avith mulu gedarama quarantine karala giya.

    Apu PHI la nam maha balu haththa bn. Aduma gane allapu gewal walata advise karala yanna one menna mehemai kiyala. Un katha kare wath na.

    Dan apith test kara ganna one da bns?
    Mokada karanne dan?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Harine bn... Kela wena seen 1k
    Ape allapu gedara eka aragena giya covid-19 positive kiyala.
    Uge family members la nam aragena giye na. Ada ude 20k vithara avith mulu gedarama quarantine karala giya.

    Apu PHI la nam maha balu haththa bn. Aduma gane allapu gewal walata advise karala yanna one menna mehemai kiyala. Un katha kare wath na.

    Dan apith test kara ganna one da bns?
    Mokada karanne dan?

    umba koheda? navy seen ekada? naththam wena ekakda?
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.